Daily Update - 10 September 2014 (32 items) -
http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News
(online versions only)
(Note: Some of the URLs given below may work only during the
date of publication)
Elephant died (1)
වලිගය
කැපූ අලියා මරුට
Vets refrain from catching elephants (1)
අලි
අල්ලන රස්‌සාවෙන් පශු වෛද්‍යවරු ඉවත් වෙති
Forest fire - Kantale (1)
කන්තලේ
පොලිස් මහත්තුරු නොහිටින්න මහ වැව ඉස්මත්තේ රක්ෂිතයම ගින්නෙන් සුන්
Wasp attack (1)
දෙබරවැව
බඹරු පාසල වසති
Drought relief (1)
මොනරාගල
නිවෙසකට නියං සහන රු. 2500
ක්
Tank renovation _ Hambantota (1)
Over 200 tanks in Hambantota to be renovated at Rs. 5,000 m
Low cost paddy cultivation - CP (1)
අඩු
වියදමකින් වැඩි අස්වැන්නක් මධ්‍යම ගොවීහු වී වගාවට සැරසෙති
Alienation of lands (1)
මෙරට
ඉඩම් විදේශිකයකුට හෝ විදේශීය සමාගම්වලට පැවරීම තනහනම් කිරීමේ කෙටුම්පත
පාර්ලිමේන්තුවට
Riche shortage and price hike (1)
සහල්
හිඟයක් මුවාවෙන් මිල වැඩිකිරීමේ උපක්‍රමයක තතු හෙළි කරයි
GM food alarm (1)
GMOA sounds alarm over GM food getting unhindered access
Dengue update (1)
National Mosquito Control Week
University teacher extension (1)
වයස
65
පැන්න මහාචාර්යවරුන්ගේ සේවය දීර්ඝ කිරීමේ නිර්දේශය කැබිනට් මණ්‌ඩලයට
School closure and population issues (1)
සිසුන්
නැතිකමින් පාසල් 07 ක් වසා දමලා - ගම්බද පාසල් වැසී යැමට මූලික
හේතුව පවුල් සැලසුම්වල පවතින දුර්වලතා
School examinations (1)
බස්නාහිර
පාසල් වාර විභාග පැවැත්වීමට විශේෂ ඒකකයක්
Weather update (1)
අද
ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු ඇති වීමේ අවධානමක්
El-Nino risk reduced (1)
එල්නිනෝ
අවදානම අඩකින් අඩුවේ
Norochcholai power plant (4)
නොරොච්චෝලේ
අවසන් අදියර ජනපති අතින් 16
දා විවෘත වේ
නොරොච්චෝලේ
3
වන අදියර විවෘත වීමත් සමඟ විදුලි පාරිභෝගිකයාගේ බිල්පතතට සහනයක්
Norochchoali still limping
CEB will no longer be an institution of debt - Minister
Pavithra
Action on bus drivers (1)
මාස
7
ක් ඇතුළත වැරදියට රිය පැදවූ බස් රියෑදුරන් ලක්‌ෂ 1 1/2කට එරෙහිව නීති ක්‍රියා
Bridge construction - Uva (1)
ඌව
පළාතේ පාලම් 37හි
ඉදිකිරීම් කඩිනම් කරන්න - ජනපතිගෙන් උපදෙස්
Expressway construction agreements (1)
චීන
ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අධිවේගී මාර්ග සංවර්ධන ගිවිසුම් රැසකට අත්සන් තැබේ
Bus stand issues - Kataragama (1)
කතරගම
ප්‍රධාන බස් නැවතුෙම් මරු කපොලු
Weras Ganga development (1)
President opens Weras Ganga Development Project
Salt production - Elephant Pass (1)
අලිමංකඩ
ලුනු ලේවායේ නිෂ්පාදන කටයුතු යළි ඇරඹේ
Suicides reduced (1)
මෙරට
සියදිවි නසා ගැනීම්වල පැහැදිලි අඩුවීමක් තිබෙනවා
Government jobs (2)
රාජ්‍ය
සේවයේ කාර්යක්‍ෂමතාව පවත්වාගෙන යැමට අවශ්‍ය තනතුරු බඳවා ගැනීම් අඛණ්‌ඩව සිදුකරනවා
- ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න
කාර්යක්ෂම
රාජ්‍ය සේවයක් උදෙසා තවත් ග්‍රාම නිලධාරීන් 800ක් බඳවා ගැනේ
Pension issues (2)
තැපැල්
කාර්යාල මගින් විශ්‍රාම වැටුප් ගෙවීම නතර වේ
අලුත්
චක්‍රලේඛයට එරෙහිව විශ්‍රාමිකයෝ ජනපතිට ලියති
Bribery issue (1)
'හෙල්මට්'
නැතිව රේස් ගිය අයකුට
නීතිය නොකර අල්ලස් අරන් - මාවතගම ‘ට්‍රැෆික් OIC’ බන්ධනාගාරයට
http://www.dinamina.lk/2014/09/10/_art.asp?fn=n1409109
No comments:
Post a Comment