Daily Update - 01 October 2014 (27
items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and
Daily News (online versions only)
(Note: Some of the URLs given below may
work only during the date of publication)
Animals important for tourism named (1)
වනජීවියට
වසර 65
ක් සපිරීම නිමිත්තෙන් සංචාරක ව්‍යාපාරයට වැදගත් සතුන් හත්දෙනකු ප්‍රකාශයට පත්කරයි
Old tree fallen (1)
වසර
100
පැරණි සියඹලාගස කඩා වැටේ
Repairing Hakwatuna Oya reservoir (1)
හක්වටුණා
වැවට නව පෙනුම දෙන්නට වැඩකටයුතු ලහිලහියේ
Nutmeg affected by a fungus (1)
සාදික්කා
වගාව විනාශ කරන දිලීර රෝගය මැඬලීමට කඩිනම් පියවර
Fisheries corporation turns 50 (1)
CFC celebrates 50th anniversary
Liquor policy (1)
ජාතික
මද්‍යසාර ප්‍රතිපත්තිය මේ වසර අවසන් වීමට පෙර නිකුත් කරනවා - ඇමැති මෛත්‍රිපාල සිරිසේන
Breast cancer (1)
Breast cancer accounts for one fourth of
cancers in women
Beauty parlour standardisation (1)
වෛද්‍යවරියක
මිය යැමත් සමග බලධාරීන් කටමැත දෙඩුවුවත් රූපලාවන්‍ය ප්‍රමිතිකරණය ලත් තැනම ලොප් -
චර්ම රෝග වෛද්‍යවරු කියති
Children's day (2)
ලෝක
ළමා හා වැඩිහිටි දිනය අද
ලෝක
ළමා දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් අද
Weather update (4)
නායයැමෙන්
නාවලපිටියේ අයෙක් මරුට - ගාල්ල - කළුතර මාර්ග යටවෙයි
ගාල්ල
වතුරේ යයි - මරණ එකයි - නිවාස 200ක් යටවෙයි
අකුණුසර
වැදීමෙන් කතුන් සිව් දෙනකුට බරපතළ තුවාල
Expect wet weather till end November
Electricity tariff reduction (5)
ඒකක
සීමාවකින් තොරව විදුලි බිල සහනය දෙනවා - ඇමැති කියයි
විදුලිය
ගාස්තු අඩු කිරීමේ සහනය සෑම නිවසකටම හිමිවනවා
ගෘහස්ථ
විදුලි බිලෙන් ඉන්ධන ගැලපුම ඉවතට
Revised electricity tariffs for domestic
consumers
Lanka only country in Asia with round the
clock power supply - Basil
Trains to Jaffna (1)
යාල්දේවි
13
දා සිට යාපනයට දුවයි
Private bus complaints (1)
පෞද්ගලික
බස් ගැන පැමිණිලි SMS මගින් - නව ක්‍රමය අද සිට
Development projects (1)
කුරුවිට
ව්‍යාපෘති 81ක් ක්‍රියාත්මක කරන්න සැලසුම්
Housing policy (1)
National Housing Policy to be launched on
World Habitat Day
Export income (1)
අපනයන
සංවර්ධන මණ්ඩලයට අමෙරිකන් ඩොලර් බිලියන 7.34ක ආදායමක්
Economic growth (1)
ශ්‍රී
ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 7.8 %දක්වා වර්ධනයට - ශ්‍රී
ලංකා මහ බැංකුව
Bribery and corruption charges (2)
අල්ලස්
ගත් නිලධාරියා දැලේ
ශ්‍රී
ලංගම ඌව කාර්යාලයේ සිවිල් ඉංජිනේරුවරයා අල්ලස් චෝදනාවලින් නිදොස් කොට නිදහස්
http://www.dinamina.lk/2014/10/01/_art.asp?fn=n14100110
No comments:
Post a Comment