Daily Update - 15 October 2014 (33
items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and
Daily News (online versions only)
(Note: Some of the URLs given below may
work only during the date of publication)
Pearls harvested nabbed (1)
රු.
කෝටියකට අධික මුතුකැට 1200 ක් සමග සැකකරුවන් 5
දෙනෙක් අත්අඩංගුවට - ජර්මන් ජාතිකයකුට
විකිණීමට යද්දී කොටුවෙලා
Poaching accident (1)
නිවාඩුවට
ඇවිත් දඩයමේ ගිය සෙබළා වෙඩි වැදී මරුට
Potato farmers' issues (1)
නිසි
මිලක් නොමැතිව වැලිමඩ අර්තාපල් ගොවියෝ උද්ඝෝෂණයේ\
Pineapple cultivation promoted in coconut
lands (1)
Coconut lands for pineapple cultivation as
an inter crop
Fisheries export issue (1)
ජාත්‍යන්තර
ප්‍රමිති උල්ලංඝනය කරන නිසා ශ්‍රී ලංකාවේ මාළු යුරෝපයට එපාලු
Land and housing support (2)
වතු
සේවක ඉඩම් - නිවාස ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නවා
Pakistan housing project for NP war
affected families
Food hygiene issues (2)
කොළඹ
කඩ 200
ක තෝසේ කියා ජරාව කවති
Raid yields 86,480 kilos of refuse tea
SL has the least number of hungry people in
S. Asia (2)
ශ්‍රී
ලංකාව දකුණු ආසියාවේ කුසගින්න අඩුම රට වෙයි: ලෝකයේ 39 වැනි ස්ථානය
SL has least number of hungry people in
S.Asia
Water project issues (1)
බළකඩුව
සිසිල ප්‍රජා ජල ව්‍යාපෘතියේ පාරිභෝගිකයන්ට බිල් විතරයි-ජලය නෑ
Kidney disease rises in NWP (1)
වයඹ
වකුගඩු රෝගීන් දිනෙන් දින ඉහළට
Dengue update (1)
ගෙවුණු
දින 14
ට ඩෙංගු රෝගීන් 545 ක්; වැඩිම කොළඹින්
Schooling issues (1)
බස්නාහිර
පාසල් නොගිය දරුවෝ 450ක් නැවත පාසල්වලට
Leptospirosis drugs (1)
මහජන
සෞඛ්‍ය පරීක්ෂකවරු මගින් මී උණ ප්‍රතිජීවක ඖෂධ නොමිලේ
University positions up (1)
ලෝක
ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ඉහළ තලයකට ඇවිත් - ඇමැති එස්.
බී. දිසානායක
Delft power supply (1)
ඩෙල්ෆ්
විදුලි යෝජනා ක්‍රමය ජනාධිපති අතින් ජනතා අයිතියට
Transport issues (2)
කොළඹ
- බදුල්ල බස් රථවල මගීන් සූරාකන හෝටල් ජාවාරමක්
යාල්දේවීගේ
වෙලාවේ වෙනසට දුම්රිය මගීන්ගේ දැඩි නොසතුට
Fuel supply at Hambantota (1)
නෞකාවකට
දුන් වැඩිම ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2600ක් හම්බන්තොටින් -
ඇමැති රෝහිත අබේගුණවර්ධන
Prevention of accidents (2)
අලුත්ගම
රථ වාහන අනතුරු අවම කරන්න රියැදුරන්ට උපදෙස්
මාරක
රිය අනතුරේ රියෑදුරුට දසලක්‍ෂ තිස් දහසක් වන්දි ගෙවීමට නියෝග
Travelling post office service commenced in
train (1)
The Colombo - Jaffna travelling post office
services commenced
Road projects and needs (2)
අඹගමුව
උඩුකිස්සන ගමට මාර්ග පහසුකම් නෑ
Elevated highway and new bridge to ease
congestion in Colombo
Delft development (2)
President launches Delft Island development
projects
ප්‍රථම
ග්‍රාම නිලධාරී වසම වූ ඩෙල්ෆ් දූපතට රාජ්‍ය නායකයකු පැමිණි ප්‍රථම අවස්ථාව
Development projects (2)
න්නාරම
මූසලි ප්‍රාදේශිය සභාවේ නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට
යක්කලමුල්ල
ව්‍යාපෘති හතරක් ක්‍රියාවට නැංවේ
Tourist numbers up (1)
මේ
වසරේ සංචාරක පැමිණීම ඉහළ ගිහින්
Bribery issues (2)
Investigate Allegations of Bribery and
Corruption in Colombo
ධර්මරාජයට
සිසුවකු දැමීමට ලක්‌ෂ 4 1/2ක අල්ලස් ගත්තැයි ස්‌වේච්ඡා ගුරුවරිය
රිමාන්ඩ්
No comments:
Post a Comment