Daily Update - 9 March 2015 (30 items) -
http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and
Daily News (online versions only)
(Note: Some of the URLs given below may
work only during the date of publication)
Port City Project (7)
චීන
සමාගම් අධෛර්යට පත් කිරීමට රජය කටයුතු නොකළ යුතුයි අපට වෙනස්‌කම් එපා ! - චීන
විදේශ අමාත්‍යංශය කියයි
ද්විපාර්ශ්වික
ගිවිසුම්වලට ගරුකරමින් කටයුතු කරන්නැයි චීනය ඉල්ලයි
China asks SL to protect investors’
interests
Colombo Port City project: China
Communications Construction Company Ltd states ...
China takes up Port City suspension with Ranil, Mangala
වරාය
නගරයේ වැඩ නැවැත්වීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් දැන්වූවා - චයිනා කමියුනිකේෂන්
සමාගම
Colombo Port City explains its position
Waste issue - Veyangoda (1)
ගම්පහ
කුණු අපට එපා - 'ගලී කපිල" සල්ලි දී දේශපාලකයොත්
අල්ලාගෙන - වේයන්ගොඩ ජනතාව පාරට බසිති
Elephants released to wild (1)
උඩවලව
ඇත් අතුරු සෙවණේ හැදී වැඩුණු අලි පැටවු 10ක් වනයට මුදා හරිති
Tame elephant recaptured (1)
හබරණින්
පැන්න අලියා සීගිරියෙන් අල්ලාගෙන එයි
Fishing cat rescued - Akuressa (1)
අකුරැස්සේ
නිවෙසක වැසිකිළි වළකට වැටුණු හඳුන්දිවියා යළි වනයට
Climate change and floods (1)
Climate change to affect Sri Lanka acutely
in coming years
Seed paddy issue (1)
බිත්තර
වී සහනාධාර අපට අකැපද - ආරච්චිකට්‌ටුව ගොවීහු රජයෙන් විමසති
Poaching issues (2)
ශ්‍රී
ලංකා ධීවරයන් 6ක් ඉන්දීය අත්අඩංගුවේ
Consider fishermen issue from humanitarian
perspective - Swaraj
Consumer prices (1)
Strict moves to implement slashed consumer prices
Sathosa issue (1)
කල්
ඉකුත් අත්‍යවශ්‍ය නොවන භාණ්‌ඩ සතොසට ගෙන්වූ කළමනාකාරිණියගේ වැඩ තහනම්
Kidney patients supported (1)
රු.
3000ට
නිර්දේශ ඉල්ලා වකුගඩු රෝගීහු අනුරපුර රෝහලේ කළබල කරති
Nutrition packs for pregnant (1)
Nutrition packs for pregnant mothers
Health staff issues (2)
සෞඛ්‍යයේ
සේවාවන් 17 ක් ලබන 12 දා වර්ජනයේ
Docs say all stakeholders agree to DAT
allowance increase
Child labour issue - SP (1)
දකුණු
පළාතේ ළමා ශ්‍රමිකයන් ලෙස දරුවන් දහසක් පමණ සේවයේ යෙදෙනවා - දකුණු පළාත් කම්කරු
කොමසාරිස්
Power supply - Anamaduwa (1)
ආණමඩුව
හල්මිල්ලකොටුව සහ ඉහළ දිවුල්වැව ගම්මානවලට විදුලිය
Japan funds BIA, electricity projects (2)
දැවැන්ත
සංවර්ධන යෝජනා දෙකකට ජපානයෙන් රු.කෝටි 7800ක්
Japan funds BIA, electricity projects
Ferry service to India (1)
ඉන්දු-ශ්‍රී
ලංකා මගී යාත්‍රා සේවය යළිත්
Central Bank's role in economy (1)
මහ
බැංකුව විනිමය වෙළෙඳපොළට මැදිහත් විය යුත්තේ කෙටිකාලීන අධික උච්චාවචනවලදී පමණයි -
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
Commission for financial frauds (2)
බරපතළ
වංචා දූෂණ විමර්ශනයට කොමිෂන් සභාවක්
බරපතළ
වංචා සොයන්න පරීක්ෂණ කොමිසමක්
Bribery charges (1)
අල්ලස්
ගත් කාර්මික නිලධාරියාට වැඩ වරදී
http://www.divaina.com/2015/03/09/news32.html
No comments:
Post a Comment