Daily Update - 05 June 2015 (18 items) -
http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and
Daily News (online versions only)
(Note: Some of the URLs given below may
work only during the date of publication)
අද
ජගත් පරිසර දිනයයි.
මේ
වසරේ තේමාව "තිරසර පරිභෝජනය හා නිෂ්පාදනයයි".
තේමා
පාඨය - "බිලියන හතක ජනකායක්, එහ් මිහිතලයක්.
අරපරිස්සමින් පරිහරණය කරමු" යන්නයි.
Today is World Environment Day.
Theme of the year - "Sustainable
Consumption and Production"
Slogan of the year - "Seven Billion
Dreams. One Planet. Consume with Care."
Cleaning to Civil Defence Force (1)
කොළඹ
සහ අවට නගරවල පවිත්‍රතාව සිවිල් ආරක්‍ෂක බළකායට
Soya purchase issue (1)
සෝයා
මිලදී ගන්නා සමාගම් ගොවීන්ගෙන් සෝයා කිලෝව රු. 75 ට ගෙන ත්‍රිපෝෂ
සමාගමට රු. 120 ට විකුණනවා
Rubber prices drops (1)
රබර්
මිල පහළට:කර්මාන්තකරුවන්ට යන-එන මං නෑ
Aids in Sri Lanka (1)
ශ්‍රී
ලංකාවේ ඒඩ්ස් රෝගීන් 2133 ක් වාර්තාවී තිබෙනවා - කරාපිටිය රෝහලේ
විශේෂඥ වෛද්‍ය දර්ශනී විඡේවික්‍රම
Drug shortage in hospitals? (1)
රට
පුරාම රෝහල්වල ඖෂධ හිඟයක්
Doctor internal appointments delayed? (1)
සීමාවාසික
වෛද්‍ය පත්වීම් ලබාදීම පස්‌සෙන් පස්‌සට
Negombo hospital issue (1)
Rajitha accuses vested interests of
distorting facts about Negombo hospital situation
Grade 1 admissions (2)
2016 1වසර සිසුන් ඇතුළත් කිරීම පැරැණි චක්‍රලේඛයටයි
G1 admissions under prevailing criteria -
Akila
Teacher assistants (1)
Teacher Assistants for Tamil schools
New gas turbines for CEB (1)
CEB to go for two new gas turbines of 35MW
each to meet peak hours’ demand
Fuel issues (4)
අයි.ඕ.සී.
පෙට්‍රල් සැපයුම සියයට 50කින්
කපයි
CPC and IOC now clamour for further duty
reduction on fuel
සිපෙට්‌කෝ
හරහා බෙදනවා කිසිම ඉන්ධන හිඟයක් නෑ - ඛනිජ තෙල් අමාත්‍යාංශ ලේකම්
ඉන්දීය
තෙල් සමාගම රුපියල් බිලියන හතරක ලාභයක් උපයයි
Colombo - fastest growing tourist city (2)
සීඝ්‍රයෙන්
සංවර්ධනය වන සංචාරක නගර අතරින් ලෝකයෙන්ම පළමුතැන කොළඹට
Colombo first among world's fastest growing
tourist cities
Bribery Commission issue (1)
පාර්ලිමේන්තු
මැති ඇමැතිවරුන්ට එරෙහිව අල්ලස් පැමිණිලි 220 ක් - කොමිසම අක්‍රිය
වීමෙන් විමර්ශන පස්‌සට යයි
No comments:
Post a Comment