Daily Update
- 26 & 28 December 2015 (36 items) - http://srilankangreens.blogspot.com
Covered:
Divaina, Rivira, The Island and Daily News (online versions only)
(Note: Some of
the URLs given below may work only during the date of publication)
The Island news
page of 28th was not available at 7.00 am
Nabbed with
parrots (1)
ලබු ගිරවුන් 3ක් ළඟ තබාගෙන සිටි
ත්‍රිරෝද රියෑදුරු දැලේ
Elephant attacks
(2)
පලාගල නිවසකට අලින්ගෙන් හානි
වන අලියකු පේරමඩුව සත්ව ගොවිපළට කඩා පැන
ගවයකුට පහරදී මරලා
Bees to curb
human-elephant conflict (1)
Bees to curb
human-elephant conflict
Committee to
investigate forest clearings on NP & EP (1)
උතුරේ සහ නැඟෙනහිර වනාන්තර එළිකිරීම ගැන
පරීක්‍ෂාවට කොමිටියක්
Saving serpents
(1)
විෂකුරු සර්පයන් අල්ලා වනයට මුදාහරින
කලාකරුවෙක්
Protest against
garbage dump (1)
මීතොටමුල්ල කුණු කන්ද පුළුල් කරනවාට පෑ
විරෝධය උණුසුම් තත්ත්වයට
Campaign against
Uma Oya Project (1)
උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්‌ඩාරවෙල
ජනයා වීදි බසිති
Clean up of
canals (1)
උතුරු කොළඹ ඇළ මාර්ග පිරිසිදු කිරීම
ජනවාරි සිට
Warming if
Indian Ocean (1)
‘Rapid warming
of Indian Ocean can turn it into an ecological desert’
Heavy rains
threat cultivations (1)
බඩඉරිඟු හෙක්‌ටයාර් 12000
ක් වැනසෙයි - වී බලාපොරොත්තුත් පහළට
Fertilizer price
up (1)
තඹුත්තේගම ගොවීන්ට පොහොර වැඩි මිලට ගන්න
වෙලා
Water for
villages (1)
පූනෑවට සහ කඩවත් රඹෑවට නාවික හමුදාවෙන්
පිරිසිදු ජලය
Water Board
strike (3)
ජල මණ්‌ඩලය අද පැය 3ක්
වර්ජනයේ
ජල සම්පාදන වෘත්තීය සමිති අද වරුවක්
වර්ජනයේ
Token strike by
Water Board TUs
Food unfit for
consumption (2)
නත්තල් සමයේ පරිභෝජනයට නුසුදුසු ආහාර
අලෙවියට තැබූ 23 දෙනකුට නඩු
ඇත්කඳුරේ ගබඩා කර තිබූ තේ පරිභෝජනයට
නොසුදුසුයි - රසායනාගාර වාර්තාව කියයි
Sugar circular
(1)
සීනි බඳුන් චක්‍රලේඛයට රාජ්‍ය ආයතන ''හොදි
හලයි''
Consumer price
index up (1)
ජාතික පාරිභෝගික මිල දර්ශකය 2.6%
කින් ඉහළට
Dengue update
(2)
බස්‌නාහිර පරිශ්‍ර 3084
කට ඩෙංගු නොතීසි
Dengue
eradication programme to prosecute 521 violators
Karapitiya heart
surgery issues (1)
Delayed heart
surgeries at Karapitiya: Nearly 25 adults, children die in waiting list
Hospital staff
issue (2)
ප්‍රදේශයට මහත් මෙහෙයක් සැපයූ කටියාව
රෝහල පණ අදී
Docs on medical
leave: Laggala state hospital closed for three days
Medicines wasted
(1)
ළමයින්ට දෙන බෙහෙත් තොගයක් අගලවත්ත
පාසලක කුණු වලේ
Private Medical
College issue (1)
මාලබේ සිසුන්ට රජයේ රෝහල් පුහුණුව එපා -
පේරාදෙණියේ විරෝධතා
Principal
transfers (1)
මින් පසු විදුහල්පතිවරුන්ට එකම පාසලේ
වසර දහයකට වඩා බැහැ – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා කියයි
Road repairs
needed (1)
ගල්ගමුව සියඹලන්ගමුව මාර්ගය ප්‍රතිසංස්‌කරණය
කරන්නැයි ජනතාව විරෝධතාවක
Expressway
income (2)
නිවාඩු දින තුනේ දක්‍ෂිණ අධිවේගයෙන්
කෝටි 5
ක ආදායමක්
Southern
Expressway earns record income
Highway to
Mattala from Matara (1)
Highway from
Matara to Mattala Airport
SLTB issues (1)
'ප්‍රයිවට්' තර්ජන
හමුවේ ලංගම බස් නවතියි
Accident death
toll (2)
මේ වසරේ රිය අනතුරුවලින් 2538
දෙනෙක් මියයති
Deadliest road
stretch in the country
Bribery issue
(1)
සුරා බදු සැරයන් අල්ලස් දැලට කොටුවේ
No comments:
Post a Comment