Daily Update - 04 January 2016 (26
items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Rivira, The Island and
Daily News (online versions only)
(Note: Some of the URLs given below may
work only during the date of publication)
Elephant damage – Moragoda Talawa (1)
අලි
වැට කඩාගෙන මොරගොඩට පැන්න වන අලි ගම දෙවනත් කරති
Kerosene pollution - Muturajawela (2)
කොළඹ
සිට මුතුරාජවෙලට යද්දී භූමිතෙල් ටොන් 4000 ක් අපතේ ගිහින්
මුතුරාජවෙල
තෙල් නළය පුපුරා යාමෙන් කලපුවට – තල්දියවත්ත කඩොලානට – හැමිල්ටන්
ඇළට තෙල් මිශ්‍ර වී දැඩි පරිසර හානියක්
Milk industry progresses (2)
දේශීය
නිෂ්පාදනවලට ජීවය දෙමින් නවීකරණය වන අඹේවෙල කිරිපිටි කම්හල
නිෂ්පාදනය
ලීටර් මි ලියන 362 යි - දියර කිරි නිෂ්පාදනය 2015
වසරේදී ඉහළට
Water issue for Jaffna (1)
ඉදිරි
වසර 5
ඇතුළත යාපනේ වැසියන්ට පානීය ජල ගැටලුවක් - ජලයෙන් යටවීමේ අවදානමකුත්
Rice unfit for consumption (2)
වේයන්ගොඩ
සතොස ගබඩාවලින් පණුවන් ගැසූ ගඳ ගසන සහල් හමුවෙයි
3,500 tons of imported rice worth Rs. 210
Mn found rotting in warehouse While Lanka Sathosa restricted sales to 50kg per
person
HIV infected in 2015 (1)
2015 දී එච්.අයි.වී ආසාදිතයින් 230
ක් සොයාගෙන තිබෙනවා - වෛද්‍ය සිසිර ලියනගේ
Cannabis to be cultivated by state agency
(2)
ආයුර්වේද
සංස්‌ථාවෙන් ගංජා වගා කරනවා - සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න
Cannabis to be cultivated legally for
Indigenous Medicine?
Health vacancies to be filled (1)
සෞඛ්‍යයේ
සියලු පුරප්පාඩු නව වසරේ සම්පූර්ණ කරයි
Weather update (1)
රජරට
වැව් වාන් දමයි
New proposals to ease traffic - Colombo
& Kandy (2)
කොළඹ
තදබදය වළකන්න අධිවේගී ගුවන් මාර්ග
මහනුවර
වාහන තදබදය මකන්නත් නුවර වැව මතින් විකල්ප මාර්ගයක්
Accidents in New Year (1)
නව
වසර උදාවී පැය 72 ක් තුළ රිය අනතුරුවලින් 20
ක් මරුට
Dilapidated bridge (1)
Dilapidated bridge affects farmers
Airport in danger (1)
වී
ගබඩාව නිසා මත්තල ගුවන්තොට අනතුරේ! සේවකයෝ කියති
Megapolis plan (1)
Megapolis plan presented to President, USD
30bn worth investments in pipeline
Passport fee increase (2)
මේ
වසර මුල සිට විදෙස් ගමන් බලපත්‍ර ගාස්‌තු නැංවීම ක්‍රියාත්මකයි
Passport fee increase effective from
January 1
Oil Corp to take more employees (1)
සේවක
අතිරික්‌තය මැද තෙල් සංස්‌ථාවට තවත් 100 ක් - වෘත්තීය සමිති
කියයි
Rupee devaluation (1)
රුපියලේ
මස්‌ත බාල්දුව ඇමෙරිකානු ඩොලරය රු.146 ත් පසුකරයි
Economic issues (3)
ගිය
වසරේ තෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය අඩුවේ
2015 පළමු මාස දහයේදී වානිජ බැංකුවලින් රාජ්‍ය
අංශය රු. කෝටි 37430 ක් ණය අරන් - මහ බැංකුව
වාණිජ
බැංකුවල තැන්පතුවලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු ප්‍රමාණය ඉහළට
Golden Key issue (1)
Golden Key on progress of repayments to
depositors
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=138016
No comments:
Post a Comment