Wednesday, January 6, 2016

Daily Update - 06 January 2016 (27 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 06 January 2016 (27 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Rivira, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

The Island news page of 6th was not available at 8.30 am

Timber felling (1)
රක්‍ෂිතවල දැව කැපීම් ඉහළට

Crocodiles in Tantirimale (1)
ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ නෙළුම්විල කිඹුලන්ගේ රජදහනක්‌

Sandminer fined (1)
Illegal sand miner fined Rs. 50,000

Green fisheries harbours (1)
Future harbours to be "Green"

Visitors to Peradeniya garden (1)
2015 වසර තුළ පේරාදෙණිය උද්භිද උද්‍යානය බලන්න ලක්‌ෂ 15 1/2 ක පිරිසක්‌ ඇවිත්

Fertilizer price (3)
පොහොර මිල තුන් ගුණයකින් නැගලා - ගොවියෝ කියති

පොහොර වැඩි මිලට වික්‌කොත් නඩු දානවා - කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක

Warning to those selling fertiliser above existing price structure

Vegetable prices up (1)
එළවළු ගිනි ගණන් ජනතාව හෙම්බත්

Errant rice traders (1)
වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් වැටලීම නවතී

Wheat flour price up (3)
තිරිඟු පිටි මිල රු. දෙකකින් නගී

Wheat flour price increase by some companies

Wheat prices up by Rs.2

Rice unfit for consumption (2)
නිසි ක්‍රමවේදයට භාවිත නොකිරීම නිසා කන්ටේනර් 177ක හාල් නරක් වෙයි

Over 170 containers of rice found at Veyangoda and Wattala

Sathosa to provide goods for state employees (1)
සියලු රාජ්‍ය සේවකයන්ට සතොස හරහා සහන මිලට භාණ්‌ඩ - ඇමැති රිෂාඩ් බදියුදීන්

HIV issues (3)
2015 වැඩිම ඒඩ්ස්‌ රෝගීන් ඔක්‌තෝබර් - දෙසැම්බර් අතරතුර

ශ්‍රී ලංකාවේ එච්. අයි. වී. රෝගීහු 900 ක්‌ රෝහල් මගහරිති

HIV screening for pregnant mothers

Cannabis cultivation and import (1)
ආයුර්වේද සංස්‌ථාවට කිසිදා ඉන්දියාවෙන් ගංජා ගෙන නෑ - ගංජා කිලෝ දහස්‌ ගණනක්‌ සංස්‌ථාවේ ගබඩාවල තිබෙනවා - හිටපු සභාපති සෝමවීර චන්ද්‍රසිරි

Schools collecting money (1)
චක්‍රලේඛයට මුවාවී පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේදී මුදල් ගැරීම ජයටම - 'අධ්‍යාපනයට අයිතියක්‌' සංවිධානය කියයි

Smart meters (1)
විදුලිබල අමාත්‍යාංශය නව ස්මාර්ට් විදුලි මීටර හඳුන්වාදීම 8 වැනිදා සිට විදුලි බිල නිවෙසේදීම

Separate lane for buses (2)
මගී ප්‍රවාහන බස් රථවලට කොළඹ වෙනම මංතීරුවක්

Separate lane for passenger transport buses

Save SLTB (1)
ශ්‍රී ලංගමය මරණයෙන් බේරා දෙන්න

Trade with Pakistan (1)
SL investors to receive duty free, quota free access to Pakistan

ETF EPF issue (1)
Crash programme to increase private sector contributions to ETF, EPF

No comments:

Post a Comment