මේ දොරටුව විවෘත කිරීමෙන් පසු දේශීය හා විදේශීය නරඹන්නන්ට තදබදයකින් තොරව පහසුවෙන් උද්‍යානයට පිවිසිය හැකි බව වනජීවි අධ්යක්ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා පවසයි. උද්‍යානයේ ප්‍රධාන දොරටුව පලටුපාන දොරටුව වන අතර බුත්තල කතරගම පාරේ පැමිණෙන නරඹන්නන්ට ගල්ගෙය දොරටුවෙන්ද කතරගම හා සිතුල්පව්ව වන්දනාවේ යන බැතිමතුනට නව කටගමුව දොරටුවෙන් පහසුවෙන් මෙන්ම අවම වියදමකින් උද්‍යානයට පිවිසිය හැකි වේ. ඊට අමතරව උද්‍යානයේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය ද වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු පවසයි. http://www.dinamina.lk/2011/09/07/_art.asp?fn=n11090711
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Thursday, September 8, 2011
යාලේ තවත් දොරක් ඇරෙයි
මේ දොරටුව විවෘත කිරීමෙන් පසු දේශීය හා විදේශීය නරඹන්නන්ට තදබදයකින් තොරව පහසුවෙන් උද්‍යානයට පිවිසිය හැකි බව වනජීවි අධ්යක්ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා පවසයි. උද්‍යානයේ ප්‍රධාන දොරටුව පලටුපාන දොරටුව වන අතර බුත්තල කතරගම පාරේ පැමිණෙන නරඹන්නන්ට ගල්ගෙය දොරටුවෙන්ද කතරගම හා සිතුල්පව්ව වන්දනාවේ යන බැතිමතුනට නව කටගමුව දොරටුවෙන් පහසුවෙන් මෙන්ම අවම වියදමකින් උද්‍යානයට පිවිසිය හැකි වේ. ඊට අමතරව උද්‍යානයේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය ද වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු පවසයි. http://www.dinamina.lk/2011/09/07/_art.asp?fn=n11090711
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment