Saturday, January 14, 2012

ගොන්පොළ නිවසක අඩි 6 1/2ක පිඹුරෙක්



ගොන්පොළ බටුවිට ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ අඩි 6 1/2 ක් පමණ දිග පිඹුරකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඇත. එම පිඹුරා මහජනයාට ප්‍රදර්ශනය කළ අයුරු. ඉන් පසු පිඹුරා දෙහිවල සත්වෝද්‍යානයට බාරදීමට පියවර ගෙන ඇත.

http://www.dinamina.lk/2012/01/13/_art.asp?fn=n12011312

No comments:

Post a Comment