කල්පිටිය සමූහ පුත්තලම සමූහ මුන්නේශ්වරම සමූහ
පුත්තලම ලක්විජය ගල්අඟුරු තාප බලාගාරයේ පසුගියදා (05) රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන ඇති අතර බලාගාරය සතු ගිනි නිවන යන්ත්‍ර භාවිතයෙන් එය වහා මැඩ පවත්වා ඇතැයි වාර්තා වෙයි.
අප මේ පිළිබඳව බලාගාරයේ නිලධාරීන්ගෙන් කළ විමසීමකදී අනාවරණය වූයේ ගල් අගුරු අංගනයේ අංක දෙක දරන යන්ත්‍රය ආශ්‍රිතව මෙම ගින්න හටගත් බවත් එය වහා මැඩපැවැත්වූ බවත්ය. මෙවැනි දේ මෙවැනි බලාගාරයක ඇතිවීම ස්වභාවික බවත් ඒ සඳහා පූර්ව සූදානමක් බලාගාර පරිශ්‍රයේ ස්ථාපිත කොට ඇති බවත් නිලධාරියෙක් පැවසීය.
http://www.dinamina.lk/2012/01/07/_art.asp?fn=n1201077
No comments:
Post a Comment