බෙන්තර සිට ගාල්ල දක්වා ධීවර පිරිස අතර ප්‍රචලිත වූ හැඹිලි දැල් ක්‍රමය තහනම් කිරීමෙන් ධීවර ජනතාවට ගැටලු රැසක් මතුවී ඇත. මේ නිසා පසුගියදා අම්බලන්ගොඩදී ධීවර පිරිස් එක්ව විරෝධතාවක් පැවැත්වූහ.
එහිදී ධීවර ජනතාව මෙසේ අදහස් දැක්වූහ.
එච්. දයානන්ද මහතා - මෙම හැඹිලි දැල් වලින් අල්ලා ගනු ලබන හුරුල්ලා, බෝල්ලා, දැල්ලා කියන මාළුන්. අනිවාර්යයෙන් ජීවත් වන්නේ දින 100 – 120 ත් අතර කාලයක් පමණයි. මේ මාළුන් අල්ලා නොගත්තොත් අපරාදේ විනාශයට පත් වනවා. මෙම තහනම නිසා ධීවරයන්ට ගැටලු රැසක් පැන නැගිලා.
ඩී. පී. රංජිත් මහතා - මේ ක්‍රමය අපට නැවතත් ලබාදීමෙන් ජනතාවට අඩු මිලට මාළු දීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ජීවන වියදම පහළ හෙළීමටත් මෙය ඉවහල් වනවා.
නිහාල් වික්‍රමසේකර - මෙම පන්නය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න කියලයි අප ඉල්ලා සිටින්නේ.
ඩබ්ලිව්. මිරන්ත - විනාශ වී යන මාළු අල්ලාගෙන අපටත් ජනතාවටත් යම් සේවාවක් ඉටු කරන අපට මෙසේ කිරීම ඉතාම විශාල අසාධාරණයක්.
http://www.dinamina.lk/2012/01/02/_art.asp?fn=r1201025

No comments:
Post a Comment