මත්තල සිට සූරියවැවට මොනෝ රේල්
ව්‍යාපෘතිය ලබන වසරේ දී
මත්තල නව ගුවන්තොටුපළ සහ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යා කෙරෙන ආසියාවේ ප්‍රථම රේල්පාර (ර්ධදධ පචඪත) ඉදිකිරීමේ කටයුතු ලබන වසරේ ආරම්භ වේ. කිලෝමීටර් 3ක් වන මේ දුම්රිය මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් ආයෝජකයන් කිහිප දෙනකු සමඟ සාකච්ඡා කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මේ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ මූලික අරමුණ වන්නේ හම්බන්තොට නගරයේ දැනටමත් ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ සංවර්ධන ව්‍යාපෘති එකිනෙකට සම්බන්ධ කිරීමට බව රාජපක්ෂ මහතා පවසයි.
1500කට වැඩි පිරිසකට රැකියා සපයන යෝජිත තොරතුරු තාක්ෂණය විද්‍යාලය, ගුවන්තොටුපළේ යෝජිත ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ කාමර තුන් දාහකින් සමන්විත නිවාස සංකීර්ණය මේ ව්‍යාපෘති වේ. හම්බන්තොට රාත්‍රි වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමේ සැලසුමක් ගැනද රාජපක්ෂ මහතා හෙළි කරයි. මේ වෙළඳ සංකීර්ණ රාත්‍රි 9 සිට පසු දින අලුයම 4 දක්වා විවෘතව තැබෙනු ඇත.
http://www.dinamina.lk/2012/01/18/_art.asp?fn=n1201189
Lanka's first monorail in H'tota
Shirajiv SIRIMANE
South Asia's first monorail track will be built in Hambantota linking the new Hambantota Airport and the Suriyawewa International cricket stadium. The project is expected to get off the ground next year. Hambantota district Parliamentarain Namal Rajapaksa told Daily News that this would be a three kilometre stretch and they are currently talking to several investors in this regard.
He said that one of the main aims of this proposed rail track is that it would link key development projects that are already taking place in the City of Hambantota.
"One would be the proposed IT park where over 1.500 would be directly employed and the proposed convention centre, Airport, a 3,000 room apartment complex and several key investment projects," he said.
Since this is a very expensive project the monorail track is expected to be constructed on a build and operate basis where both the investment and maintenance costs would be less expensive to the country.
He also disclosed plans to construct a night market for Hambantota, which would open at 9 p.m. and go on till around 4 a.m. Rajapaksa also said that the Colombo-Marata Highway would be completed by 2013. "This would be extended to Hambantota by 2016 and the railway line too would be extended to Hambantota," he said.
http://www.dailynews.lk/2012/01/18/news13.asp
No comments:
Post a Comment