Wednesday, January 18, 2012

Levies on imported vegetable oil and fish revised (2 items)

භාණ්ඩ 6ක තීරු බදු සංශෝධනය කරයි


සීනි, පරිප්පු, සුදුලුනු ඇතුළු පිටරටින් ගෙන්වන භාණ්ඩ හයක තීරු බදු සංශෝධනය කොට ඇත. ඒ අනුව පිටරටින් ගෙන්වන එළවළු තෙල් සහ මාළු සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තනි බද්දක් ලෙස මේ මස 13 වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අන්තර් ජාතික වශයෙන් සැපයුමේ ඉහළයාම මත ආනයනික පරිප්පු මිල අඩුවීමක් දක්නට ඇති අතර, එමඟින් ඇතිවන බලපෑම් වලින් දේශිය මුං ඇට සහ කව්පි වගාකරුවන් ආරක්ෂා කිරීම සඳහා මෙමගින් පියවර ගෙන ඇත. සීනි සහ සුදුලුනු වල අන්තර් ජාතික මිල ගණන් අඩුවීම සැලකිල්ලට ගෙන ඒවාට අදාළ බදු සංශෝධනය කර ඇතත් එමගින් දේශීය මිල ගණන්වලට බලපෑමක් ඇති නොවේ.

දේශීය පොල් තෙල් කර්මාන්තය ආරක්ෂා කිරීම පිණිස ආනයනය කරනු ලබන එළවළු තෙල් සම්බන්ධ බදු ඉහළ දමා ඇත. ආනයනික මාළු වලට අදාළ බදු ව්‍යුහය සරල කිරීම පිණිස සහ වෙළෙඳපළට අවශ්‍ය මාළු ප්‍රමාණය ස්ථාවරට තබා ගැනීම සඳහා එය තනි බද්දක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට යටත් කර ඇති නමුදු මෙම සංශෝධනයෙන් මාළුවලට අදාළ බදු ප්‍රමාණයේ වෙනසක් ඇති නොවේ.


http://www.dinamina.lk/2012/01/18/_art.asp?fn=n1201187


Levies on imported vegetable oil and fish revised

Action has been taken to implement special commodity levy (single levy) on imported vegetable oil and fish and to revise existing special commodity levies for sugar, garlic, dhal and watana having taken the reduction of international market prices into consideration, by the Extraordinary Gazette Notification No. 1740/20 dated 12.01.2012, with effect from January 13, 2012, states a Finance and Planning Ministry release.

The release adds: Reduction of imported dhal could be seen due to increase of international supply and measures have been taken to safeguard the local cultivators of green gram and kaupi.

Even though the present levies have been revised having considered the reduction of international prices on sugar and garlic it does not make any effect on local prices.

Levies on imported vegetable oil have been revised in order to safeguard local coconut oil industry. In order to simplify the levies on imported fish and to keep the market requirement of fish stable, it has been subjected to a single levy and this revision does not cause any change in levies on fish.

http://www.dailynews.lk/2012/01/18/news11.asp

No comments:

Post a Comment