Sunday, February 12, 2012

අපේ පොල් ලෝක වෙළෙඳපොළට

රූපාන්ති බුලත්සිංහල

නවීන තාක්ෂණය අනුව උසස් ප්‍රමිතියෙන් යුත් පොල් නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මේ වැඩපිළිවෙළ මඟින් සිය නිවසේ සිටම ආදායම් උපයා ගැනීමේ මාර්ගයක් ජනතාවට විවෘත වන බව ද පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.

මේ අතර තංගල්ලේ ප්‍රදේශයෙන් කුඩා පොල් ත්‍රිකෝණයක් හඳුනාගෙන ඇතැයි කථානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

http://www.silumina.lk/2012/02/12/_art.asp?fn=aa1202128

No comments:

Post a Comment