අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබූ සුදු හඳුන් කිලෝ 1014 ක් සමඟ සැකකරුවකු කුරුඳුවත්ත පොලිසිය මගින් පෙරේදා (08) රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තල හුණුපිටිය ප්‍රදේශයේ සඟවා තිබියදී සුදු හඳුන් තොගය සොයා ගෙන ඇති අතර සැකකරු ද එම ප්‍රදේශයේම අයෙකු බව පොලිසිය පවසයි.
පෙරේදා රාත්‍රි 11.30 ට පමණ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකින් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කලක සිට සුදු හඳුන් අපනයනය සිදු කළ අයකු බවට සැක කරයි. කුරුඳුවත්ත පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
http://www.dinamina.lk/2012/03/10/_art.asp?fn=u1203101

No comments:
Post a Comment