නෙස්‍ලේ ලංකා සමාගම විසින් මෙරටට ආනයනය කරන ළදරු කිරි පිටි නිෂ්පාදනවල මිල රුපියල් පනහකින් ඉහළ දමා තිබේ. ඒ අනුව එම සමාගම විසින්
ආනයනය කරන නෑන් 1 (Nan 1)ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 970 සිට 1020 දක්වා ඉහළ ගොස් ඇත.
රුපියල් 950ට තිබූ නෑන් 2 ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක නව මිල රුපියල් 1000ක් වන අතර නෑන් 3 ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුව රුපියල් 930 සිට රුපියල් 980 දක්වා වැඩි වී තිබේ. කිරි පිටි ආනයනික බදු වැඩි වීම හේතුවෙන් මෙලෙස මෙම කිරි පිටි වර්ගවල මිල වැඩි කිරීමට සිදු වූ බව නෙස්‍ලේ ලංකා සමාගම පවසයි.
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2032:cmmz&catid=82:us-politics&Itemid=457
No comments:
Post a Comment