Thursday, August 4, 2011

Rapid rise in dengue cases

Nadira Gunatilleke


The Health Ministry said yesterday that dengue fever was rapidly spreading throughout the country and urged the public to keep their premises free from dengue mosquito breeding sites. A Health Ministry spokesman said destroying dengue mosquito breeding sites is the most effective way of preventing dengue.

"All should pay their attention towards this problem and clean mosquito breeding sites within their properties. Special attention should be paid to clean gutters. Even a tea spoon of water is adequate for dengue mosquitoes to breed," he said.
According to the Epidemiology Unit of the Health Ministry, 14,298 dengue cases were reported from all parts of the country by August 2. The highest number of dengue cases, 5,532 were reported from Colombo district while Colombo Municipal Council area recorded 1,946 Dengue Hemorrhagic Fever (DHF) cases.

Other parts of the Colombo district recorded 3,589 dengue cases. Gampaha, Kalutara and Batticaloa districts recorded 2,066,796 and 653 dengue cases while Ratnapura district recorded 565 dengue cases.

During last month, 4,011 dengue cases were reported from all parts of the country.
The Health Ministry requested the public to seek immediate medical treatment from a State hospital or from a qualified and experienced medical practitioner for fever.

http://www.dailynews.lk/2011/08/04/news11.asp

Cancer bombshell

Nadira Gunatilleke


* 15,000 new cancer patients detected annually
* 25 pc women suffer from breast cancer

Around 15,000 new cancer patients are detected in Sri Lanka annually. Out of this, 1,000 women are found to be with cervical cancer of which 500 of them die. Around 25 percent of the total number of cancer patients detected annually suffer from breast cancer and 30 percent die due to late detection.

Early detection can save as much as 33 percent of patients suffering from breast cancer, a Health Ministry spokesman said.

According to the spokesman, Health Deputy Minister Lalitha Dissanayake held discussions with the GAVI organization to obtain their assistance to purchase two cervical cancer prevention vaccines, Gardasil and Cervarix. The majority of women who get cervical cancer are between the ages of 35 and 55. Cervical cancer can be detected through a pap smear test which should be done at least once in three years by all married women.

The pap smear test is available free of charge at all main state hospitals and `Suwanary Clinics’ setup countrywide, the spokesman said.



http://www.dailynews.lk/2011/08/04/news01.asp

ශ්‍රී ලංකාවේ දුප්පත්කම 7.5% දක්වා පහළට

* දිළිඳුකම පිටුදැකීමේ රජයේ වැඩසටහන අති සාර්ථකයි
* වසර 10කින් ලැබූ සුවිශාල ජයග්‍රහණයක්
ශ්‍රී ලංකාවේ දිළිඳුකම සියයට 7.5 දක්වා පහත වැටී ඇතැයි රජය සඳහන් කරයි. පසුගිය 2000 වර්ෂයේ සිට මේ දක්වා කාලයේ මෙවැනි අගයක් කරා ගමන් කිරීමට රජයට හැකි වී තිබෙන බවත් 2000 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දිළිඳුකම සියයට 24 ක අගයක් ගත් බවත් දැන් එම අගය 7.5 ක් වන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ වැඩ සටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බවත් ඒවායේ සාර්ථකත්වය මත මෙවැනි තත්ත්වයක් කරා ළඟා වීමට හැකි වී තිබෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ ය.

පසුගිය 2005 වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකාවේ දිළිඳුකම සියයට 15ක්ව පැවැති බව සිහිපත් කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද වන විට එම අගය ඉතාම පහළ මට්ටමක් කරා රැගෙන ඒමට හැකි වීම ජයග්‍රහණයක් බවද සඳහන් කළේ ය.

http://www.dinamina.lk/2011/08/03/_art.asp?fn=n1108031

අයිස්ක්‍රීම් අනුභවයෙන් පසු උගුර වේදනාව පාචනය තිබේ නම් වහාම දන්වන්න


අයිස් ක්‍රීම් අනුභවයෙන් පසු උගුර වේදනාව, පාචනය වැනි රෝග ලක්ෂණ ඇති වන්නේ නම් වහාම කොළඹ මහා නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දන්වන ලෙස ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී. අයිස් ක්‍රීම් අසුරා තබන ප්ලාස්ටික් ඇසුරුමේ පියන ලිහිල්ව පැවතීම හෝ අයිස් ක්‍රීම් මෙලෙක් තත්ත්වයෙන් පවතින බවට ඇතැම් පාරිභෝගිකයින් පැමිණිලි කර ඇති බව පෙන්වා දෙන ඒ මහතා, වහාම එම අයිස් ක්‍රීම් සාම්පල්ද තම දෙපාර්තමේන්තුවට ලැබීමට සලස්වන ලෙස ද දන්වා සිටී.

රාත්‍රී කාලයේ ඇතැම් වෙළඳසැල්වල අධිශීතකරණ අක්‍රීය කොට තබන බැවින් වහාම එම වෙළඳසැල් රාත්‍රී කාලයේ සෝදිසි කිරීමට පියවර ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කරයි. යම් හෙයකින් නිසි ප්‍රමිතියකින් තොරව අයිස්ක්‍රීම් අලවියට තබා ඇති බව සනාථ වුවහොත් එම වෙළඳසල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද කාරියවසම් මහතා අවධාරණය කරයි. අයිස් ක්‍රීම් සම්බන්ධ පාරිභෝගික පැමිණිළි 0112676161/ 0112696594 යන දුරකථන අංකවලට දන්වන ලෙස වෛද්‍ය කාරියවසම් මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

http://www.dinamina.lk/2011/08/04/_art.asp?fn=n11080416

කඹුරුගමුව මුහුදු තීරයට තල්මස් සිරුරක් ගොඩ ගසයි


මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ කඹුරුගමුව තුංමං හන්දිය ආශි‍්‍රත මුහුදු තීරයට පසුගිය 3 වැනිදා පෙරවරුවේ යෝධ තල්මසෙකු ගොඩගසා තිබිණ. මිය ගොස් තිබෙන මේ තල්මසා මුහුදු තීරයේ විශාල ගල්පර දොබොක්කාවක හිරවී සිටි අතර දැඩි මුහුදු රළ පහරට වරින් වර ශරීරය දිය මතු පිටට දර්ශනය වෙමින් පැවතිණ.
තල්මසාගේ වල්ගය මුහුදු දිය මතුපිටට නෙරා තිබිණ. මුහුදු වතුරට වරින්වර තල්මසාගේ ශරීරයෙන් ඉහිරෙන රුධිරය මිශ්‍රවන බවද පැහැදිලිව දක්නට ලැබිණ. ඈත මුහුදේ නැවකට අසුවී තුවාලවීමෙන් පසු මියගොස් ඇතැයි විශ්වාස කළ හැකි තල්මසා අනුක්‍රමයෙන් මුහුදු තීරයට පාවෙන්නට ඇතැයි පැහැදිලිව පෙනේ. පාසැල් සිසුන් , භික්‍ෂූන් වහන්සේලා, විදේශිකයෝ ඇතුළු විශාල පිරිසක් මුහුදු වෙරළට එක්රොක් වී තල්මස් සිරුර නැරඹුහ.

http://www.dinamina.lk/2011/08/04/_art.asp?fn=n1108047

සංචාරක කර්මාන්තයේ පස්‌ අවුරුදු සැලැස්‌මට කැබිනට්‌ අනුමැතිය

ශ්‍යාම් නුවන් ගනේවත්ත 

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ පස්‌ අවුරුදු (2011-2016) සැලැස්‌මට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලැබී තිබේ.

මේ ජාතික සංචාරක සැලැස්‌ම ඉදිරි දින කිහිපය තුළ එළිදැක්‌වීමට ද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ නව සැලැස්‌ම හරහා ඉතා විධිමත් සැලසුම් සහිතව මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අපේක්‍ෂා කරයි.

මෙම පස්‌ අවුරුදු සංචාරක සැලැස්‌ම ඇතුළත් කැබිනට්‌ පත්‍රිකාව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබිණි. 



http://www.divaina.com/2011/08/03/news18.html

Tuesday, August 2, 2011

ඌව වෙල්ලස්‌සේ මරුවා කෙහෙල් ගස්‌ අස්‌සේ!

මතුගම සෙනෙවිරුවන්


ලංකාවේ ස්‌වාධීනත්වය වෙනුවෙන් ජාතිය ගොනුකළ එක්‌ දහස්‌ අටසිය දහ අටේ ජාතික විමුක්‌ති සටන අවසානයේ බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන් ගේ කඩුපහරට සහ බයිනෙත්තුවට ලක්‌ නොවූ කිසිවෙකුට ඌව වෙල්ලස්‌සේ යහතින් සිටිය නොහැකි විය. ඉංග්‍රීසීන් එහි කෙත් වතු ගිනි තබා ළිං වලට වස දමා ගව සම්පත වඳකර දමා කළ විනාශය වර්තමානයේ වුවද කිසිවෙකුටත් අමතක කළ හැකි දෙයක්‌ නොවේ. ශිෂ්ටාචාරයක මළගම මතින් සියක්‌ වසරක යටත් විජිත භාවයක ගිලී යන්නට අපගේ මුතුන් මිත්තන්ට සිදු විය. බටහිර ජාතීන් ට සුවචව කීකරුව සිටින්නා වූ දේශීය පාලක පැලැන්තියක්‌ ස්‌ථාපිත කිරීමේ විපාක වශයෙන් වර්තමාන පරපුරට ද අති බිහිසුණු ත්‍රස්‌තවාදී ආක්‍රමණයකින් බැට කන්නට සිදු විය. දෙමළ ත්‍රස්‌තවාදියා ලවා හෝ සිංහල ජාතිය වඳකර දැමීමට ඉංග්‍රීසීන් ඇතුළු බටහිරයන්ට තිබූ නොතිත් ආශාව මේ යුද්ධයෙන් පෙන්නුම් කළහ.

රණවිරුවන් යෑයි අප අද හඳුනා ගන්නා වූ ගැමි තරුණ සමූහය සිය ජීවිත පූජා කරන ලද්දේ පැරණියන් කළ පරිදිම රටේ ස්‌වාධීනත්වය වෙනුවෙනි. දකුණේ කිරිඳි ඔය නිම්නයේ මැණික්‌ ගඟ නිම්නයේ සියවස්‌ ගණනාවකට එපිට සිටන් සංවර්ධනය වූ මහා සිංහල සභ්‍යත්වය අද වුවද මහ පොළවේ දක්‌නට හැකිය. කැඩී බිඳී ගොස්‌ තිබුණද ඉංග්‍රීසින් වුවද ඌව වෙල්ලස්‌සේ වාපී ශිෂ්ටාචාරය උගුළුවා දමන්නට කටයුතු කළේ නැත.

නිදහසින් පසු වසර හැටක්‌ ඉකුත් වුවද නැවතත් මේ වාරි ශිෂ්ටාචාරය නැවත පූර්ණ වශයෙන් පණ ගන්වන්නට අපට හැකි වී නොමැත. ලුණුගම්වෙහෙර රක්‍ෂිතය, යාල අභය භූමිය ඒ සියල්ල අද නෂ්ඨාවශේෂ වලින් පිරුණු තැන් පමණි. මෑතක්‌ වන්තුරුම මේ ගිරුවා පත්තුවේ ජනතාවට හිසට වහළක්‌ නොවීය. කුරහන් ඔවුන්ගේ ප්‍රධානතම ආහාරය විය. කුරහන් පිට්‌ටුත් මී කිරිත් නොඅඩුව තිබූ බැවින් ඔවුහු තමන්ගේ අභිමානය යම් තරමකින් හෝ ආරක්‍ෂා කර ගෙන සිටියහ.

දකුණේ හම්බන්තොට වරායක්‌ ද ඉදි වෙයි. එයද මේ ප්‍රදේශවල වැසියන්ට ආඩම්බරයකි. එම වරායෙන් පිට රට පැටවිය යුත්තේ මේ අහිංසක ජනතාවගේ නිෂ්පාදනයන්ය. ඒ සඳහා අවශ්‍ය ඉඩම් ජල පහසුකම් ලබා දුනහොත් වසර දෙකක්‌ ඇතුළත අපනයන ඉලක්‌කයන් සපිරීමට ඔවුනට හැකි වනු නියතය. එහෙත් සිදුවී ඇත්තේ අනෙකකි. ඌව ජනතාව දිවි පුදා රැක ගත් නිජභූමිය බහුජාතික සමාගමකට බද්දට ලියා දීමයි. බුත්තල වෑකඩ වැවෙන් අක්‌කර පන්සීයයක්‌ ද කුඩා වැවෙන් අක්‌කර දෙදහසක්‌ ආදී වශයෙන් දැනටමත් බදු දී අවසන්ය. මේ සමාගම ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ පලතුරු අපනයන සමාගමකි. නවසීලන්තය, චීනය, දකුණු කොරියාව, පිලිපීනය, තායිලන්තය, ඔස්‌ටේ්‍රලියාව, තායිවානය ආදී රටවල් ගණනාවක මේ සමාගමේ පලතුරු වතු පිහිටා තිබේ. පිලිපීනයේ පමණක්‌ අන්නාසි හෙක්‌. 33900 ක්‌ පිහිටා තිබෙන අතර කෙසෙල් හෙක්‌. 32400 ද ඇත.

ත්‍රස්‌තවාදී යුද්ධයෙන් පසු ලංකාවට පැමිණ මෙරට සමාගමක්‌ ද සම්බන්ධ කරගෙන ඉඩම් ලබාගෙන ඇති අතර ගොවීන්ගෙන් අඩු මුදලට ලබා ගත් ඉඩම් සහ රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක්‌ ඊට අයත්ය. සඳපානාගල කුඩා ඔය පෙදෙසින් ලබා ගෙන ඇති ඉඩම් සපයා දීමට පළාත් සභාව මැදිහත් ව සිටින අතර දේශපාලන අනුග්‍රහයද එයට හිමිව තිබේ. බුත්තල වෑකඩ වැව වැව් එල්ලංගාවක කොටසකි. එක්‌ පසෙකින් මැණික්‌ ගඟ ද අනෙක්‌ පසින් තවත් ආරකින් ද වටවුණු වෑකඩ වැව වටකොට මෙම කෙසෙල් අක්‌කර පන්සීය පිහිටුවා ඇත. වැවෙන් ලබාගන්නා ලද ජලය එක එල්ලේ කෙසෙල් ව්‍යාපෘතියට යොදා ගනී. පාරම්පරිකව ගොවිතැන් කරන කිසිවෙකුට මේ ජලය භාවිත කිරීමට දැන් කිසිම අවසරයක්‌ නැත. මෙම පරිසර පද්ධතිය වෙනස්‌කර ඉඩමේ සියලුම වනස්‌පතීන් ද උගුළුවා කෙසෙල් ප්‍රභේදයක්‌ වගා කර ඇත. රාත්‍රි කාලයට යන්ත්‍ර සූත්‍ර යොදා කෘෂි රසායන ඉසීම මෙහි පවත්නා බරපතළම කාරණයයි.

කුඩා ඔය කෙසෙල් ව්‍යාපෘතිය ද මෙලෙස වැදගත් පරිසර පද්ධතියක පිහිටා තිබෙන අතර කෙසෙල් වගාවට එළි පෙහෙළි කිරීමට පෙර සේම විශාල ගහ කොළ සියල්ල ඉවත්කර ඇත. අක්‌කර දෙදහසක්‌ පුරාවට පැතිරෙන වගා බිම් තුළ කැවන්ඩිෂ් කෙසෙල් ප්‍රභේදය වගා කර ඇත. නුවරඑළියේ පටක රෝපණ මධ්‍යස්‌ථානයෙන් ලබා ගන්නා මෙම කෙසෙල් පැළ සොබා දහමේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට සමපාත නැත. එම නිසා ලෙඩ රෝග වැළඳීමේ අවදානම හිමිය. සාමාන්‍යයෙන් මෙම සමාගම සිය කෙසෙල් වතු වලදී කෘෂි රසායන ඉසීමේ දී ගුවන් යානාද භාවිත කරති. මෙහි හෙලිකොප්ටර් අංගනයක්‌ ඉදිකර තිබෙන අතර ඉදිරියේ දී ඒ මගින් පළිබෝධනාශක ඉසීම බලාපොරොත්තුවයි. පිලිපීනය, තායිලන්තය වැනි රටවල මෙලෙස කෘෂිරසායන ඉසීමෙන් විශාල සෞඛ්‍ය අර්බුද හටගෙන ඇත. කෘෂි රසායන වලට නිරාවරණය වීමෙන් නිතිපතාම ගොවීන් රෝගාතුර ව මිය යන අතර කෙසෙල් වතු අසල දිවි ගෙවන ජනතාවට ද මේ ව්‍යාපෘතීන් බලවත් තර්ජනයක්‌ වී ඇත. පිළිකා පෙනහලු රෝග බහුලව පැතිරෙන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. සේවකයන්ට සහ කාර්ය මණ්‌ඩලයන්ට හොඳ ජීවන තත්ත්වයන් ලබාදෙන බව පෙන්වා දීමට සමාගම නිරන්තරයෙන් උත්සාහ කරන නමුත් වස විස සහිත පරිසරයක නිති දිවි ගෙවුමෙන් විශාල ජනතාවක්‌ අනතුරට පත් වී තිබේ.

ලංකාවේ කෙසෙල් වතු අධිරාජ්‍යය පිහිටුවීමේ මුල් පියවර ලෙසින් සැලකෙන මෙම ව්‍යාපෘතිය ට ඉඩම් ලබා ගෙන ඇති පරිසරය අතිශයින් සංවේදී පද්ධතියකි. එය ඉස්‌මත්තේ උඩවලව රක්‍ෂිතයයි. පහළින් ලුණුගම්වෙහෙර රක්‍ෂිතයයි. එසේම කිරිඳි ඔයට මෙම ව්‍යාපෘතිය සහමුලින්ම නිරාවරණය වී තිබේ. රනවරා වැව, දෙමලිය වැව ආසන්නයේ වැව් එල්ලංගා රාශියක්‌ ද පිහිටා ඇත. වෙහෙසින්ම උඩමත්තල එල්ලංගා පද්ධතිය සඳහන් කළ හැකිය. වීරවිල වැව ද බඳගිරිය වැව ද පහළින් පිහිටා තිබේ.

මෙලෙස අධික ලෙස කෘෂි රසායන භාවිත කිරීම පිළිබඳ විධිමත් ඇගැයීමක්‌ මෙතෙක්‌ සිදුකර නොමැත. එයට හේතුව මෙම ව්‍යාපෘතිය උදෙසා පරිසර ඇගැයීම් වාර්තාවක්‌ සකස්‌ නොකිරීමයි. මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ දී තනිකරම දේශපාලන අධිකාරියේ මැදිහත් වීම සිදු වී ඇති බව මෙයින් පෙනී යයි. කිරිඳි ඔය නිම්නය මලල ආර මැණික්‌ ගඟ නිම්නය වනාහි පුරාණ රෝහණ රාජධානියේ තොටිල්ලයි. එහි තැනින් තැන යාබදව පවතින පුරාවස්‌තු සහ බෞද්ධ සිද්ධස්‌ථාන රාශියෙකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඇති අවම පහසුකම් නිසා මේ ප්‍රදේශ පිළිබඳ කිසිම ගවේශනයක්‌ ද කෙරී නොමැත. කෙසෙල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී භූමිය ඩෝසර් කිරීමේ දී දැනටමත් විශාල පුරාවස්‌තු සංඛ්‍යාවක්‌ විනාශ වී ඇතිවාට නිසැකය.

ඌව වෙල්ලස්‌ස ජාතික විමුක්‌ති සටනට මැදිව සිය ගම්බිම් අහිමි කරගත් වීරෝදාර ජනතාවකට ලබා දෙන දායාදය මෙය නම් ලංකාවේ අනාගතය පිළිබඳ අවබෝධ කර ගැනීම එතරම් අපහසු නොවේ. කොටි ත්‍රස්‌තවාදය දියත් කර රට දෙකඩ කොට බටහිරට ගැති ස්‌වයං පාලනයක්‌ ඇති කර ඔවුනගේ ධනවාදී ආර්ථික අධිරාජ්‍යය දියත් කර ගැනීමේ වුවමනාව දැන් වෙනත් ස්‌වරූපයකින් ස්‌ථාපිත වී ඇති බව පැහැදිළිය. ලොකු කුඩා වැව් සියල්ල ප්‍රතිසංස්‌කරණය කරමින් වැව් එල්ලංගා පද්ධති යාවත්කාලීන කරමින් ග්‍රාමීය ගොවි ජනතාවගේ අදීනත්වය ආරක්‍ෂා කර ගනිමින් දේශීය පලතුරු සහ ධාන්‍ය අතිරික්‌තයන් අපනයනය කරමින් දියත් කරනු ලබන සංවර්ධනයක්‌ කෙරෙහි මහත් බලාපොරොත්තු තබා ගෙන සියලු කැපකිරීම් කළ ද බලධාරීන් හට එවැනි හැඟීමක්‌ නැතිවා සේය.

කුරිරු කොටි ත්‍රස්‌තවාදයට උදව් උපකාර කළ ඇමරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදයට නැවතත් මේ නොයිඳුල් භූමියේ සිතුවක්‌ කරලීමට අවසර දීමෙන්ම එම බලාපොරොත්තු සියල්ල බිඳවැටී ඇති බව ද ප්‍රකාශ කළ යුතුය. මේ වනවිට ද සමාගමට පුත්තලම ප්‍රදේශයෙන් අක්‌කර දසදහසක්‌ ද සෝමාවතී රක්‍ෂිතයෙන් අක්‌කර දසදහසක්‌ ද ලැබදීමට කටයුතු සූදානම් කර අවසන්ය. මේ ඉඩම් වල බිම් බෝම්බ ඉවත් කරන්නේ යුද හමුදා රණවිරුවන්ය. ඔවුන් ජීවිත පරදුවට තබා මේ රටේ පාරම්පරික උරුමයන් රැක දීමට කටයුතු කළේ මේ රටේ සාමාන්‍ය ජනතාවට සාමයෙන් සැනසීමෙන් ජීවත් වීමටයි. දැන් ඔවුන්ගේම ශ්‍රමය යොදවා මේ ඉඩම් නිරවුල් කොට ඒ සැණින් බහු ජාතික සමාගම් වලට පවරා දීම සිදු කරනු ලැබේ. පරිසර ඇගැයීමක්‌ හෝ ප්‍රාදේශීය ලේකම් වරයාගේ අවසරයක්‌ ලබාගෙන නොමැත. මෙම කන්දකාඩු ප්‍රදේශය වනජීවි රක්‍ෂිතයක්‌ නොවන බව වනජීවි අධ්‍යක්‍ෂවරයා දැනටමත් ප්‍රකාශකොට ඇත. කොටි අරමුණු පරාජය වුවද නව යටත් විජිත අරමුණු වත්මන් පාලකයන් ගේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන බවට මෙය හොඳම උදාහරණයෙකි.


Source: 
http://www.divaina.com/2011/08/02/feature02.html

Dengue update: 2nd August

Now, early warning system for dengue


The first ever early warning system for a disease in Sri Lanka is to be set up soon. The early warning system for dengue fever will be setup with the assistance of the European Union (EU). The EU will assist in this project responding to a request made by Health Minister Maithripala Sirisena, a Health Ministry spokesman said.

According to the spokesman, a special team from EU visited Sri Lanka last week in connection with setting up of the early warning system for dengue fever and held discussions with the Health Ministry officials including additional Secretary Dr. Palitha Mahipala.
“The proposed early warning system will warn the country whenever the dengue fever is about to reach to epidemic level. During the past few years, dengue became an epidemic in Sri Lanka.

The early warning system will help the public to prepare to face the epidemic and control dengue fever before it becomes an epidemic,” he said.

The four year development project assisted by EU will set up the dengue early warning system and upgrade the Medical Research Institute. Disease surveillance activities, entomological surveys, data base on communicable diseases and research on various diseases will also be upgraded under the development project, he said.




Zoo records highest income last Saturday

Ridma Dissanayake


The National Zoological Gardens in Dehiwala reported its highest income last Saturday, Director General Bashwara Senanka Gunaratne told the Daily News yesterday.

According to him, they earned Rs 1.7 million from the 17,000 visitors. "Most visitors were locals," he said. Gunaratne said even on Sunday, a large number visited the zoo and it was difficult to issue tickets to them.

අම්පාරේ විදුලි හොරුන්ට රු. කෝටියකට වඩා දඩ ගෙවන්න වෙයි

දඩයම්තලාව - පී. ජයසිංහ

ලංකා විදුලිබල මණ්‌ඩලයට අයත් විදුලි මීටරවල අඩුවෙන් සටහන් වන ආකාරයෙන් වංචනික ලෙස විදුලිය ලබාගත් පුද්ගලයන් එකසිය හැටපස්‌දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුනට රුපියල් එක්‌කෝටි දාසය ලක්‍ෂ පනස්‌පන් දහස්‌ අටසියයක මුදලක්‌ ගෙවන ලෙසට නියම කරන ලදී.

අම්පාර ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු බලප්‍රදේශයේ කල්මුණේ, යට්‌ටාලෙච්න, තිරුක්‌කෝවිල්, මධ්‍යම කඳවුර, පෙරියනිලාවතී හා කල්මුණ කුඩි ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් මෙම පිරිසට විදුලිබල මණ්‌ඩලයේ අලාභය එක්‌කෝටි පනස්‌දාස්‌ අටසියයක්‌ සහ රජයේ ගාස්‌තු දාසය ලක්‍ෂ පනස්‌ දහසක්‌ ගෙවීමට සිදුවිය.

ලංකා විදුලිබල මණ්‌ඩලයේ විමර්ශන කළමනාකරු එල්. සේනාරත්න මහතාගේ අධීක්‍ෂණය හා උපදෙස්‌ පරිදි නැගෙනහිර පළාතේ විමර්ශන නිලධාරී විමලසේන මහතා ඇතුළු නිලධාරීහු මෙම වැටලීම කළහ.

අම්පාර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී ප්‍රේමලාල් රණගල මහතාගේ සහ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජයන්ත රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ අම්පාර පොලිසිය වැටලීමට සහාය ලබා දුන්හ.



Source: http://www.divaina.com/2011/08/02/provin02.html

ජාතික රක්‍ෂිත අභයභූමි හා ආරක්‍ෂාව

අනාගතය බරපතළ තර්ජනයකට මුහුණ දී වන ජීවීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් වඩා වැඩි අවධානයක්‌ යොමු කරමින් කටයුතු කිරීමට වර්තමානය වන විට සිදුව තිබේ. මෙහිදී ප්‍රධාන ක්‍රමවේද දෙකක්‌ ඔස්‌සේ කටයුතු කළ යුතු බව පෙන්වා දිය යුතුය. එනම් සත්ව හා ශාක විශේෂ පිළිබඳ අවධානය යොමු කිරීම මෙන්ම එම සත්ව හා ශාක විශේෂයන්ගේ වාසස්‌ථාන පිළිබඳව අවධානය යොමු කිරීමද එකසේ කළ යුතුව තිබේ. ලංකාවේ වනජීවීන් ආරක්‍ෂා කිරීමේ කාර්යාවලියේදී වඩා ප්‍රමුඛතම නීතිය වන්නේ වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක (සංශෝධන) පනත වේ. විශේෂයෙන් මුල් කාලයේ පටන් විවිධ සංශෝධනයන්ට බඳුන් වූ මෙම පනත අවසන්වරට සංශෝධනය වූයේ 2009 අංක 22 දරන සංශෝධනය මගිනි. මෙම ලිපියෙන් විමසා බලන්නේ උක්‌ත පනත යටතේ ආරක්‍ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේ කාර්ය පටිපාටිය හා ඒවාට ලැබෙන ආරක්‍ෂාවේ මට්‌ටම පිළිබඳවය.

වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක පනතේ 2 වැනි වගන්තියට අනුව විෂයභාර අමාත්‍යවරයා විසින් ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලබන නියෝගයක්‌ මගින් නිෂ්චිත මායිම් දක්‌වා ඇති යම් භූමියක්‌ ආරක්‍ෂිත ප්‍රදේශයක්‌ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව තිබේ. පනතේ 2(2) වගන්තියට අනුව අමාත්‍යවරයා විසින් ගැසට්‌ පත්‍රයෙහි පලකරනු ලබන නියමයක මාර්ගයෙන් ලංකාව ඇතුළත (ජාතික රක්‍ෂිත භූමියක්‌ ලෙස ප්‍රකාශිත ඉඩමක්‌ නොවනා යම් නිෂ්චිත භූමියක්‌ මේ අදාළ පනතේ කාර්ය සඳහා අභයභූමියක්‌ ලෙස ප්‍රකාශ කළ හැකිය. අභයභූමියක්‌ ලෙස ප්‍රකාශිත ප්‍රදේශයකට රජයේ ඉඩම් හා රජයේ නොවන ඉඩම් යන දෙවර්ගයේම ඉඩම් ඇතුළත් විය හැකි බව පනතේ 2 වගන්තියෙන් දක්‌වා තිබේ. නමුත් සියලුම ආකාරයේ ජාතික රක්‍ෂිත (භ්එසදබ්ක Reseරඩැ) තුළ තිබිය හැක්‌කේ රජයේ ඉඩම් පමණි. මේ නිසා ජාතික රක්‍ෂිතයක්‌ ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථමයෙන් අදාළ මායිම් ඇතුලත පිහිටි පෞද්ගලික ඉඩම් රජයට පවරා ගැනීම කළ යුතුය.

ජාතික රක්‍ෂිත භූමියකට ඇතුළු වීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විධිමත් අවසරයක්‌ ලබාගත යුතු අතර ජාතික රක්‍ෂිත භූමියක්‌ තුළ පහත සඳහන් පරිදි ක්‍රියා කිරීම් තහනම් වේ. බලපත්‍රයක්‌ නොමැතිව ඇතුල් වීම හෝ රැඳී සිටීම, බලපත්‍රයක්‌ සහිතව ඇතුල් වී එහි කොන්දේසි උල්ලංඝනය වන ආකරයට කටයුතු කිරීම, සතුන්ට හා ශාකවලට හානි සිදු කිරීම, වගා කිරීම සඳහා හෝ ඛනිජ සෙවීම සඳහා හෝ වෙනත් කටයුතු සඳහා බිම් සැකසීම, හෝ කැණීම, ගින්නක්‌ දැල්වීම හෝ ගින්නක්‌ රැගෙන යැම, සතුන් හෝ ශාක විනාශ කළ හැකි හෝ ඒවාට හානි කළ හැකි කිසියම් උපකරණ, මෙවලම්, උගුල්, පුපුරණ ද්‍රව්‍ය විෂ ද්‍රව්‍ය භාවිතය හෝ ළඟ තබා ගැනීම, තාවකාලික හෝ ස්‌ථිර ගොඩනැගිලි ඉදිකිරීම හෝ එවැන්නක පදිංචි වීම, බාහිරින් යම් සතෙකු ගෙන ඒම, එසේ ගෙන එන සතුන් නිදහස්‌ කිරීම නැතහොත් අයාලේ යාමට සැලැස්‌වීම ද තහනම් වේ.

ශ්‍රී ලංකාව තුළ ජාතික රක්‍ෂිත වර්ග 07 ක්‌ ප්‍රකාශ කළ (2009 අංක 22 දරන සංශෝධනයට පෙර) පනතේ සඳහන් වේ. ඒවා නම් දැඩි ස්‌වභාවික රක්‍ෂිත හෙවත් තහනම් අඩවි (Sඑරසජන භ්එමර්ක Reseරඩැ)ල ජාතික වනෝද්‍යාන (භ්එසදබ්ක ඡ්රනි)ල ස්‌වභාව රක්‍ෂිත (භ්එමරු Reseරඩැs)ල වන පිවිසුම් (Jමබටකැ ජදරරසාදරි)ල ආරක්‍ෂිත ස්‌ථාන (Reමෙටැs), සමුද්‍රීය රක්‍ෂිත ප්‍රදේශ (ඵ්රසබැ Reseරඩැs) සහ සීමාන්තරික කලාපයන්. (ඊමෙෙeර zදබැs) වශයෙනි. මෙම ජාතික රක්‍ෂිත අතරින් ඉහළම ආරක්‍ෂාවක්‌ ලබාදී තිබෙන්නේ දැඩි ස්‌වභාවික රක්‍ෂිතයන් සඳහා ය. එවැනි රක්‍ෂිතයක්‌ තුළට පිවිසීම සඳහා අවසර ලැබෙන්නේ රාජකාරිමය කටයුත්තක්‌ සඳහා හෝ විද්‍යාත්මක පර්යේෂණයක්‌ සඳහා පමණි. මෙයට අමතරව තවත් ජාතික රක්‍ෂිත වර්ගයක්‌ වූ "අන්තර් කලාප" (ෂබඑeරපැdස්‌එe zදබැs) 1993 අංක 49 දරන සංශෝධනය මගින් අවලංගු කරනු ලැබීය. මෙම "අන්තර් කලාප" එවකට ප්‍රකාශයට පත් කරනු ලැබුවේ බලපත්‍ර ලබාගෙන සතුන් දඩයම් කිරීමට අවසර සහිත ප්‍රදේශ ලෙසය.

2009 අංක 22 දරන වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක (සංශෝධන) පනත මගින් ජාතික රක්‍ෂිත පිළිබඳව සඳහන් වන ප්‍රධාන ප්‍රඥප්තියේ 2(1) වගන්තිය වැදගත් සංශෝධනයකට ලක්‌කර තිබේ. එනම් 2(1) වගන්තියේ "ඉ" යටතේ සඳහන් වූ "ආරක්‍ෂා ස්‌ථානයක්‌" යන්න ඉවත් කොට ඒ සඳහා "සමුද්‍රීය ජාතික උද්‍යාන" යන්න ආදේශ කර තිබේ.

එමෙන්ම ප්‍රධාන ප්‍රඥප්තියේ "අභයභූමි" පිළිබඳ සඳහන් වන්නා වූ 2(2) වගන්තියද 2009 අංක 22 දරන සංශෝධනය මගින් යම් වෙනසකට භාජන කර තිබේ. එනම් 2(2) වගන්තියේ "අභයභූමියක්‌ ලෙස ප්‍රකාශ කළ යුතුය" යන වචනය වෙනුවට "අභය භූමියක්‌ හෝ වන අලි කළමනාකරණ රක්‍ෂිතයක්‌ ලෙස ප්‍රකාශ කළ යුතුය" යනුවෙන් සංශෝධනයට ලක්‌ කර තිබේ.

මෙයාකාරයට නම් කර තිබෙන ජාතික රක්‍ෂිතවලට සැපයෙන නීතිමය ආරක්‍ෂාව පිළිබඳ විමසීමේදී ඉහළම ආරක්‍ෂිත තත්ත්වයක්‌ හිමිවන්නේ දැඩි ස්‌වාභාවික රක්‍ෂිතවලටය. සාමාන්‍ය තත්ත්වයන් යටතේ මෙම කලාපවලට ඇතුළු වීම සඳහා ඉඩ ප්‍රස්‌ථාව ලැබෙන්නේ නැත. එම නිසා මෙම කලාප හැඳින්වීම සඳහා තහනම් කලාප යන පදය ද භාවිත කෙරේ. පනතේ 4 වැනි වගන්තිය අනුව දැඩි ස්‌වාභාවික රක්‍ෂිතයක්‌ තුළට ඇතුළුÊවීමට කෙනකුට බලපත්‍රයක්‌ ලබාදිය හැක්‌කේ නිල කටයුත්තකට හෝ විද්‍යාත්මක පර්යේෂණ අධ්‍යනයක්‌ නැතහොත් ගවේෂණයක්‌ සඳහා පමණි.

අනෙකුත් ආකාරයන්වල ජාතික රක්‍ෂිතවලට ඇතුළු වීම හා රැඳී සිටීම පිළිබඳ ප්‍රකාශිතව සඳහන් වන්නේ පනතේ 5 වැනි වගන්තිය (ජාතික වනෝද්‍යාන), හා 59 වගන්තිය (ස්‌වාභාවික රක්‍ෂිත) යන වගන්තීන් යටතේය. ඒ අනුව ජාතික වනෝද්‍යානයක සිටින ජීවීන් අධ්‍යනය හෝ නැරඹීම සඳහා නියමිත ගාස්‌තුවක්‌ ගෙවා බලපත්‍රයක්‌ ලබා ගත යුතුය. මෙම තහනම් ක්‍රියාවන් සඳහා ව්‍යතිsරේ‚ අවස්‌ථි ප්‍රධාන ප්‍රඥප්තියේ 3(3) වගන්තිය තූළ අන්තර්ගතව තිබිණි. නමුත් එම වගන්තියේ 2009 අංක 22 දරන සංශෝධන පනත මගින් ඉවත් කොට 3(අ) සහ 3(ආ) යනුවෙන් නව වගන්ති දෙකක්‌ එකතු කර තිබේ. එනම් "යම් තැනැත්තකු විසින් යම් ජාතික උද්‍යානයක, ස්‌වාභාවික රක්‍ෂිතයක, සමුද්‍රීය ජාතික උද්‍යානයක, වන පිවිසුමක සීමා ඇතුළත පිහිටි යම් ඉඩමක්‌ මත හෝ යම් අභයභූමියක්‌ තුළ වූ යම් රජයේ ඉඩමක්‌ මත ක්‍රියාත්මක කිරීමට නීතියෙන් හෝ චාරිත්‍රයෙන් හෝ ව්‍යවහාරයෙන් හෝ සම්ප්‍රදායක පරිචය අනුව අත්කර ගෙන ඇත්තා වු අයිතිවාසිකමක්‌ එම ජාතික උද්‍යානය, ස්‌වාභාවික රක්‍ෂිත භූමිය, සමුද්‍රීය ජාතික උද්‍යානය, වන පිවිසුම හෝ අභයභූමිය පිහිටුවීමේ දිනයට පෙරාතුව ඒ තැනැත්තා විසින් එසේ අත්කරගනු ලැබූ අයිතිවාසිකමක්‌ ඒ තැනැත්තා විසින් ක්‍රියාත්මක කිරීම මේ වගන්තියේ කලින් සඳහන් විදිවිධානවල ඇතුළත් කිසිවකින් තහනම් කරන ලෙස හෝ සීමා කරන ලෙස නොසැලකිය යුතු අතර එසේ තේරුම් නොගත යුතුය" යනුවෙනි. උදාහරණ වශයෙන් රුහුණු ජාතික වනෝද්‍යානය ඇතුළත ඇති පටනංගල ධීවර ගම්මානය මෙයට උදාහරණයකි. එමෙන්ම යාල නැගෙනහිර හා රුහුණු ජාතික වනෝද්‍යානය තුළින් කතරගම තෙක්‌ වාර්ෂිකව කෙරෙන පාද යාත්‍රාව ද මේ සඳහා තවත් උදාහරණයකි.

ජාතික රක්‍ෂිත සඳහා ආරක්‍ෂාව සැපයීමේදී එහි සීමා මායිම් තුළ සිදුවන විනාශකාරී ක්‍රියාවලට අමතරව එම මායිම්වලින් පිටත සිදුවන ඇතැම් ක්‍රියාවන් නිසාද ජාතික රක්‍ෂිත සඳහා අහිතකර බලපෑම් ඇතිවිය හැකිය. මේ පිළිබඳ විධිවිධාන පනතේ 3(1) වගන්තියේ දක්‌වා තිබේ. එනම් කිසිම ජාතික රක්‍ෂිතයක හෝ එහි මායිමේ සිට සැතපුමක්‌ තුළ කිසිම අයෙකුට සංචාරක හෝටලයක්‌ ඉදිකිරීම හෝ සංචාරක හෝටලයක්‌ පවත්වාගෙන යැමට හෝ සංචාරක හෝටලයකින් සපයනු ලබන සේවා හෝ පහසුකම්වලට සමාන පහසුකම් හෝ සේවා සැපයීම තහනම් වේ. එමෙන්ම මෙයට අමතරව 2009 අංක 22 දරන සශෝධනය මගින් තවත් නව වගන්තියක්‌ 3(2) නමින් ඇතුළත් කර තිබේ. එහි සඳහන් වන්නේ කිසිම තැනැත්තෙකු විසින් ජාතික රක්‍ෂිත භූමියක මායිමේ ඕනෑම ලක්‍ෂයක සිට එකී මායිමට ලම්භකව සැතපුම් එකක සෘජු දුරක්‌ සිටින ලෙස නිර්ණය කරන කලාපය ඇතුළත පිහිටි සංචාරක හෝටල් පුළුල් කිරීම, ආරම්භ කිරීමට සැලැස්‌වීම නොකළ යුතුය" යනුවෙනි.

විශේෂයෙන්ම ජාතික රක්‍ෂිත හා අභයභූමි වෙතට පිටතින් පැමිණෙන දුෂ්කාරකයන්ගෙන් රැක ගැනීමේ සෘජු නීතිමය බලතල වනජීවී සංරක්‍ෂක දෙපාර්තමේන්තුවට නොමැති වීම විශාල අඩුවක්‌ බවට පත්ව තිබිණි. නමුත් 2009 අංක 22 දරන සංශෝධනය මගින් එම අඩුපාඩුව ආවරණය කර තිබේ. එනම් "යම් ජාතික රක්‍ෂිතයක ඇති ඉඩමකට, ඒ හරහා දිවෙන යම් දියපාරක, ගංගාවක හෝ දොළපාරක ජලයට යම් විෂ ද්‍රව්‍යයක්‌, අපද්‍රව්‍යයක්‌ කැලිකසළ හෝ ජලය දූෂණය කිරීමට ඉඩ ඇති යම් ද්‍රව්‍යයක්‌ එක්‌ කිරීම තහනම් බවයි.

මෙයට පෙර සඳහන් කළ ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තිය නව එකතු කිරීම් කිහිපයක්‌ කිරීම තුළින් 2009 අංක 22 දරන සංශෝධනය මගින් සංවර්ධනය කර තිබේ. එනම් ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තියේ 3 වන උපවගන්තියට අනතුරුව නව උපවගන්ති තුනක්‌ එකතු කර තිබේ. එනම් නිසි අවසරයකින් (5 (1) යටතේ නිකුත් කළ) තොරව යම් ජාතික උද්‍යානයකට ඇතුළු වී ඒ තුළ රැඳී සිටීමත් ඒ අවසර පත්‍රයේ යම් කොන්දේසියක්‌ කඩ කරන තැනැත්තෙක්‌ වරදකට වරදකරුවන බව දක්‌වා තිබේ. එමෙන්ම නිසි අවසර පත්‍රයක්‌ (5(1) යටතේ නිකුත් කළ) නිකුත් කරනු ලැබ ඇති යම් තැනැත්තෙකු විසින් එම අවසර පත්‍රය නිකුත් කරනු ලැබූ කාර්යය සඳහා හැර වෙනත් යම් කාර්යයක්‌ සඳහා එම අවසර පත්‍රය භාවිතා කිරීමද වරදක්‌ බව දක්‌වා තිබේ. මෙහිදී 5 වැනි වගන්තිය සඳහා එකතු කර 6 වැනි උප වගන්තියේ මගින් කාර්ය පටිපාටියේ යම් සරල කිරීමක්‌ කර තිබෙනු දක්‌නට ලැබේ. එනම් ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වැනි වගන්තියට අලුතින් එකතු කරනු ලැබූ ඉහත සඳහන් වරදවල් දෙක වනසත්ව අඩවි ආරක්‍ෂක නිලයට වඩා අඩු නොවන නිලයක්‌ දරන වනජීවී නිලධාරියකු විසින් අනාවරණය කරගත් විට එම පුද්ගලයා වරද පිළිගන්නේ නම් නඩු පවරනු ලැබීම වෙනුවට නියම කරනු ලැබිය හැකි යම් ගෙවීමක්‌ සිදු කළ හැකි බව දක්‌වා තිබේ. 

ප්‍රධාන ප්‍රඥප්තියේ 5අ වගන්තියට ඉනික්‌බිතිව එකතු කර ඇති නව වගන්තිය 5ආ වශයෙන් නම් කර තිබෙන අතර එම වගන්තිය ජාතික රක්‍ෂිත භූමීන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉතාම වැදගත් වේ. එනම් 5ආ වගන්තියේ සඳහන් වන්නේ රජයේ ඉඩමක්‌ මත පිහිටි යම් ජාතික උද්‍යානයකට, ස්‌වාභාවික රක්‍ෂිත භූමියකට හෝ සමුද්‍රීය ජාතික උද්‍යානයකට ඇතුළු වීමට හෝ ඒ තුළ රැඳී සිටීමට අවසර ලැබී ඇති තැනැත්තෙකු එම ස්‌ථානයට තර්ජනයක්‌ හෝ හිරිහැරයක්‌ විය හැකි බවට හෝ එම ස්‌ථානය තුළ හිරිහැරයක්‌ හෝ බාදාවක්‌ සිදු කරමින් සිටින බවට නියමිත නිලධාරියාට පෙනී යන අවස්‌ථාවක එම තැනැත්තාට එම ජාතික උද්‍යානයට, ස්‌වාභාවික රක්‍ෂිත භූමියට, සමුද්‍රීය ජාතික උද්‍යානයට හෝ අභය භූමියට ඇතුළු වීමට අවසර දීම ප්‍රතික්‍ෂේප කරනු ලැබිය හැකිය. නැතහොත් එම ජාතික උද්‍යානයෙන්, ස්‌වාභාවික රක්‍ෂිත භූමියෙන්, සමුද්‍රීය ජාතික උදයානයෙන් හෝ අභයභූමියෙන් වහාම පිටවන ලෙස ඔහුට අණ කරනු ලැබිය හැකිය. නැතහොත් එම ස්‌ථානවලින් ඔහු ඉවත් කරනු ලැබිය හැකිය යනුවෙනි.

සංශෝධිත පනතේ 6(2) (අ) උපවගන්තිය මෙහිදී විශේෂයෙන් සලකා බැලිය යුතුය. එහි සඳහන් වන්නේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හෝ නියමිත නිලධාරියා විසින් බලය පවරනු ලැබුවහොත් මිස කිසිම තැනැත්තෙකු විසින් යම් ජාතික රක්‍ෂිතයක්‌ හෝ අභය භූමියක්‌ තුළට කිසිම සතෙකු හෝ ශාකයක්‌ හඳුන්වාදීම, ඒ තූළ යම් සතෙකු දිගේලි කිරීම, නිදහස්‌ කිරීම හෝ මුදාහැරීම නොකළ යුතු බවයි. මෙහිදී වඩා වැදගත් වන්නේ 2009 අංක 22 දරන සංශෝධනයට පෙර "ශාකයක්‌ හඳුන්වාදීම" යන්න ඇතුළත් නොවීමයි. එම තත්ත්වය තුළ ආක්‍රමණශීලී ශාක ආදිය එම භූමීන්ට ඇතුළු වීමේ අවධානමක්‌ නිරන්තරයෙන්ම දැකිය හැකි විය. නමුත් නව සංශෝධනය මගින් එම දුර්වලතා මගහැරවී තිබීම සතුටු විය හැකි තත්ත්වයකි. 

එමෙන්ම ජාතික රක්‍ෂිත භූමියක මායිමේ සිට සැතපුමක කලාපය තුළ පෞද්ගලික හෝ රජයේ හෝ යම් තැනැත්තෙකු හෝ සංවිධානයක්‌ විසින් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ පූර්ව ලිත අනුමැතියකින් තොරව කවර ආකාරයක හෝ යම් සංවර්ධන ක්‍රියාකාරකමක්‌ සිදු නොකළ යුතු බව සංශෝධන පනතේ 9අ(1) වගන්තියේ සඳහන් වේ. මේ සඳහා කරනු ලබන සෑම ඉල්ලීමක්‌ පාරිසරික බලපෑම් තක්‌සේරු වාර්තාවක්‌ හෝ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක්‌ සමග ඉදිරිපත් කළ යුතු බව 9අ(2) උපවගන්තියේ සඳහන් වේ.

සංශෝධිත පනතේ 2(2) උප වගන්තියට අනුව අමාත්‍යවරයාට නියෝගයක්‌ මගින් යම් භූමියක්‌ අභයභූමියක්‌ හෝ වන අලි කළමනාකරණ රක්‍ෂිතයක්‌ ලෙස ප්‍රකාශයට පත් කළ හැකිය. අභය භූමියක්‌ තුළ රජයේ ඉඩම් මෙන්ම පෞද්ගලික ඉඩම් ද තිබිය හැකිය. අභයභූමියක්‌ තුළ සියලු සතුන්ට ආරක්‍ෂාව ලැබෙන අතර පනතේ 7 වැනි වගන්තිය අභයභූමියක්‌ තුළ තහනම් ක්‍රියාවන් දක්‌වා තිබේ.

1. තුවක්‌කුවක්‌ පත්තු කිරීම, යම් වනසතෙකුට හිරිහැර වන හෝ හිරිහැර විය හැකි හෝ අන්කිසි ක්‍රියාවක්‌ කිරීම හෝ, එවැනි යම් වනසතෙකු බෝවන ස්‌ථාන කෙරෙහි බාධාවක්‌ වන හෝ බාධාවක්‌ විය හැකි යම් ක්‍රියාවක්‌ කිරීම.

සසග යම් වන සතෙකු දඩයම් කිරීම, වෙඩි තැබීම, මැරීම හෝ අල්ලා ගැනීම මැරුණු හෝ පණ ඇති යම් වන සතෙකු හෝ එකී සතෙකුගේ යම් කොටසක්‌ තම සන්තකයෙහි තබා ගැනීම.

සසසග උරගයන්ගේ හා පක්‍ෂීන්ගේ කැදලි හෝ බිත්තර විනාශ කිරීම, හානිකිරීම හෝ ගැනීම.

සඩග සතුන් ඇල්ලීමට හෝ මරණයට පත් කිරීමට උගුල් ඇටවීම.

ඩග යම් සතෙකු දඩයම් කිරීමට වෙඩි තැබීමට, තුවාල කිරීමට හෝ හානි කිරීමට සැඟවීමේ ස්‌ථානයක්‌ තැනීම හෝ භාවිතා කිරීම තහනම් වේ.

නමුත් ඇතැම් ක්‍රියාවන් අභයභූමි තුළ ඇති පුද්ගලික ඉඩම්වල සිදු කළ හැකි වුවද රජයේ ඉඩම්වල එවැනි ක්‍රියාවන් කිරීම තහනම් වේ. එවැනි ක්‍රියාවන් පහත දක්‌වා තිබේ.

සග ශාකවලට හානි කිරීම සහ විනාශ කිරීම.

සසග වගා කටයුතු හෝ වෙනත් භාවිතයක්‌ පිණිස භූමිය කැණීම.

සසසග ශාක උදුරා දැමීම හෝ ඉවත් කිරීම.

සඩ. ගින්නක්‌ දැල්වීම හෝ රැගෙන යැම

ඩ සතුන්ව මරා දැමීම හෝ හානි කිරීම පිණිස යම් උගුලක්‌ උපකරණ, විෂ ද්‍රව්‍යයක්‌ හෝ පුපුරණ ද්‍රව්‍යයක්‌ භාවිතය හෝ ළඟ තබා ගැනීම.

ඩස භූමිය එළිපෙහෙළි කිරීම.

ඩසස බලපත්‍ර නොමැතිව තාවකාලික හෝ ස්‌ථිර ගොඩනැගිලි ඉදිකිරීම හෝ එවැන්නක පදිංචි වීම.

මෙහිදී විශේෂ කරුණක්‌ පිළිබඳව සඳහන් කළ යුතුය. එනම් අභයභූමියක්‌ තුළ සාමාන්‍යයෙන් තහනම් ක්‍රියාවක්‌ වුවද එය සිදු කිරීම සඳහා නීතිමය හෝ චාරිත්‍රමය හෝ ව්‍යවහාරය අනුව යම් අයිතියක්‌ ඇති ජන කොටසකට එම අයිතිය අහිමි නොවන බව පනතේ 3(3) උපවගන්තියේ මගින් දක්‌වා තිබේ. නමුත් එවැනි අයෙක්‌ අඛණ්‌ඩව අවුරුදු දෙකක කාලයක්‌ භුක්‌තිවිඳීමෙන් වැළකී සිටින්නේ නම් එම අයිතිවාසිකම අතහැරියාක්‌ ලෙස සලකනු ලබන බව පනතේ 3(4) උප වගන්තියේ දක්‌වා තිබේ.

වනජීවීන්ගේ ආරක්‍ෂාව හා ඔවුන්ගේ වාසස්‌ථාන රැකදීම වෙනුවෙන් ප්‍රකාශිත ආරක්‍ෂිත ප්‍රදේශ සඳහා ඉහළ නීතිමය රැකවරණයක්‌ ලැබී ඇති බව මේ අනුව පෙන්වාදීමට පුළුවන. අවශ්‍යව ඇත්තේ නීතිය අපක්‍ෂපාතීව හා නිවැරැදිව ක්‍රියාවේ යෙදවීම පමණි.

නීතිඥ නිශාන්ත සමන් කුමාර



Source: http://www.divaina.com/2011/08/02/feature05.html

Monday, August 1, 2011

Dengue Update: 1st August Highest dengue cases in July

Highest dengue cases in July

Last month had shown the highest number of dengue cases in the island since the beginning of this year Health Ministry Epidemiology Unit statistics revealed.

The number of dengue cases recorded in July was four fold that of January.
This figure upto the fourth week of July was 3,697. Among them 1,577 dengue patients had been recorded in the Colombo district.

The total number of dengue cases since the beginning of the year had soared to 13,975 with 112 deaths. Among this number, 5,454 cases and 51 deaths were recorded from Colombo.
The Epidemiology Unit requested public participation to curb dengue.

Knuckles fire destroys forest land

Disna Mudalige


A sudden fire that erupted in the Knuckles Range had destroyed about 30 to 40 acres of the forest land.

Matale Disaster Management Centre spokesman Indika Ranaweera told the Daily News yesterday. He said that the fire was doused with the support of the Forest Conversation Department officers, police and villagers by yesterday evening. The fire broke out in a pinus forest land on Saturday night.

Meanwhile, Matale SSP Tilak Abeysiriwardena said that the fire was difficult to douse since it had spread fast helped by dry weather in the region. He said that investigations are on to find out the cause of the fire.

New orchid species discovered in Koslanda

Disna MUDALIGE


A new and rare orchid species was recorded from Koslanda by True Nature Conservation Society director Ajantha Palihawadena during his latest research. This species has been identified as Nervilia Plicata.

With this addition, the number of orchid species found in Sri Lanka now is 189. Among them, 69 are endemic to the country. In his extensive research, this orchid variety had been recorded also in Ravana Ella and Balangoda.

"Orchids which belong to Nervilia genus contain only one leaf. Even the flowers and leaf do not grow together but at two different times. Therefore the identification of various species within this genus is difficult and consumes a long time," he said. Palihawadana said that several misidentified and incomplete samples of this variety could be observed in the Peradeniya herbarium as well.

However for the first time, now a complete sample has been deposited in the herbarium.
The leaf of the Nervilia Plicata is heart shaped and the width ranges between 7.7cm and 10.8cm. The length ranges between 7.5cm and 11.1cm. The leaf is usually hairy and glued to the ground. It is either dark green or dark purple depending on the exposure to light.
Usually this variety contains two flowers. Flowers are fragrant and can be either green or purple. Flowers bloom during April to May. When in full bloom, the diameter is about 6cm and last only for about four to five days.

This species can be detected in the intermediate zone at a height of about 700m to 1,000m.

Typhoid hepatitis raises head in Colombo

By Lal Gunesekera

With Typhoid and Hepatitis raising its ugly head in Colombo again, the Public Health Department (PHD) of the Colombo Municipal Council (CMC) with the assistance of the local police have commenced raids on eateries and star class hotels in the metropolis.

Chief Medical Officer (CMO) of the CMC Dr. Pradeep Kariyawasam told The Island that the CMC will not issue any food licences to food outlets and even star class hotels unless they adhere to CMC rules and regulations to conduct medical/blood tests on all their employees who handle food and that the CMC has now decided to take charge of all these tests/examinations in their own laboratories.

He said that the CMC has detected sexually transmitted diseases (STD) among certain food handlers and is treating them.

He said they have also tested more than 1000 employees for Tubercolosis (TB) and that there are many more to be tested.

Sources told The Island that since April this year (2011), legal action has been taken against 265 food outlets after more than 800 raids in Colombo. The CMC had sealed outlets in Pettah, Grandpass, Keselwatte and Dematagoda after tests proved faecal matter in water used for cooking purposes obtained from tube wells which were contaminated.

The Island was also learns that two popular food outlets in Pelawatte, Battaramulla too was sealed for unhygienic conditions, but were now opened for business.

Importance of breastfeeding (2 items)

Breast feeding month starts today


By Don Asoka Wijewardena

Health Minister Maithripala Sirisena stressed that every infant one hour after birth should be given mother’s milk. It was extremely important to breast feed every infant to prevent the infants from contracting various diseases.

The National Breast Feeding Month would commence today. During this month several awareness programmes on importance of breast feeding would be conducted country-wide by Provincial Health Directors, Minister Sirisena told the media recently.

Minister Sirisena outlined that breast feeding one-hours after birth would bring many health benefits to infants’ later life. Infants who are breast fed were immune to various diseases and their intelligence would be developed to a great extent.

He pointed out that many commercial advertisements were trying to take people for a ride because they were persuading people to buy various brands of powdered milk. They were assuring steady growth, nutrition, high intelligence and balanced mentality of child. But all these advertisements were unscientific. Medical experts had recommended mother’s milk as the best food an infant could have.

Sri Lanka was capable of breast feeding 85 per cent of the infants and it was the highest in the region. The country-wide awareness programmes on breast feeding would disseminate knowledge on the importance of breast feeding to all mothers, the Minister noted.


SL has highest percentage of breast feeding mothers in SA


By Dilanthi Jayamanne

Over 85 percent of Sri Lankan women breast feed their babies during the first month after birth. Quoting the Additional Secretary of the Health Ministry, Dr. Palitha Mahipala the spokesman said on Thursday that Sri Lanka had reached the highest percentage of breast feeding mothers in South Asia.

South Asia has the highest percentage of breast feeding mothers, he said. The Family Health Bureau (FHB) in collaboration with the Health Ministry has organised a National Breast Feeding Week from August 1 to 7. The theme for the week would be ‘Let’s talk more about breast feeding.’

The Spokesman said the FHB targeted several categories to create awareness on the importance of breast feeding. Not only mothers but care takers, opinion leaders, young leaders, husbands, elderly mothers, and management categories of private institutions should be made aware of the necessity of breast milk for babies.

Although only a week has been allocated to signify the importance by the Health Ministry, the FHB would conduct programmes throughout next month. The FHB and the Ministry are keen to increase the percentage of breast feeding mothers to hundred percent. It prevents infants from falling victims to diseases such as diabetes, heart ailments and other health problems. The mother’s health too improves if she breast feeds her child.

He said the programme had been conducted at the Castle Street Hospital for Women with over 200 pregnant mothers and mothers who have already given birth.

The Deputy Health Minister said that the government had implemented laws to ensure that mothers were given the opportunity to breast feed their babies after their birth. The public sector provides working mothers three months paid leave, and an additional three months leave on half pay. If they want to stay longer to ensure that their babies receive adequate nurturing they are given three more months no-pay leave. In addition they are allowed to leave their work places one hour earlier once they report for duty to breast feed their babies.

Fathers serving in the public sector too are able to apply for one month leave to help their wives once the baby is born, he said.

The government has requested the private sector as well to allow a new mother to leave the work place an hour earlier than the stipulated time. However it has not been fully implemented by all private sector organisations, he added.

Source: 

බත් විකුණන වෙළෙඳුන් ලියාපදිංචිය අද සිට අනිවාර්යයි


කොළඹ නගරයේ බත් පාර්සල් අලෙවි කරන සියලු වෙළෙඳුන් අද සිට කොළඹ මහ නගර සභාවේ ලියාපදිංචිවීම අනිවාර්ය බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා අවධාරණය කරයි.

එසේ නොමැතිව කිසිදු පුද්ගලයකු ට බත් පාර්සල් අලෙවි කළ නොහැකි බව පෙන්වා දෙන ඒ මහතා, ආහාරවල සෞඛ්‍යාරක්‍ෂිත බව තහවුරු කරමින් තම ප්‍රදේ්ශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා නිකුත් කළ සහතිකයක් තිබීම අනිවාර්යය බව සඳහන් කරයි.

විශේෂයෙන් පිසූ ආහාර පාර්සල් පැය 4ක කාලයක් තුළදී අලෙවි කළ යුතු බවත්, එම ආහාර පිළියෙළ කරන ස්ථාන සහ පුද්ගලයන්ගේ සෞඛ්‍යය ආරක්ෂිත බව වෛද්‍ය නිලධාරිවරයා නිකුත් කරන සහතිකයෙන් තහවුරු විය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වන මේ වෙළෙඳුන්ට විධිමත් පුහුණුවක් ලබා දීමට ද පියවර ගෙන ඇත.

ආදිවාසීන් රැකගැනීමේ වගකීම රජය සතුයි

ලෝක ආදිවාසී දින උළෙලේ දී ජනපති කියයි

ආදිවාසී ජනතාව විනාශ වී යන තත්ත්වයට පත්කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකර ඔවුන්ගේ සංස්කෘතිය ආරක්‍ෂා කරමින් අයිතිවාසිකම් ලබාදීමේ වගකීම රජයට ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය. ජනාධිපතිතුමා මෙසේ සඳහන් කෙළේ “ලෝක ආදිවාසී දිනය” නිමිත්තෙන් වාකරේ සල්ලතිව් වෙරළේ ඊයේ (31) පැවති සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජයට පත්කිරීම ආදිවාසී ජනතාවගේ ජාතියේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වූ බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ආදිවාසී ජනතාව තවදුරටත් ජීවත් වනවාද නැද්ද යන්න එදා තීරණය කළේ එල්. ටී . ටී. ඊ. සංවිධානය බවත් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කිරීමත් සමඟ ඒ තත්ත්වය වෙනස් කිරීමට රජයට හැකි වී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ජනාධිපති කාර්යාලය, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය සහ වාකරේ 233 බළ සේනා මූලස්ථානය එක්ව මේ සැමරුම් උළෙල සංවිධානය කෙරිණි.
වනජීවී දෙපාර්තමේන්තුව සහ ආදිවාසීන් අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම මෙහිදී සිදුවූ අතර වන ජීවී අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතා සහ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඒ සඳහා අස්සන් තැබූහ.
ආදිවාසීන්ගේ වරිග සභාවේ වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණු අතර ඊට අමතරව වැදි ජනතාව පිළිබඳ සමාජ ආර්ථික සමීක්‍ෂණ වාර්තාව ද ඒ මහතාට පිළිගැන්වීය.

මේ අතර ආදිවාසී ජනතාව වෙත රැකියා ලබාදීමට අදාළව සංකේතාත්මක වශයෙන් ඒ සඳහා ලිපි ප්‍රදානය කිරීමද උප්පැන්න සහතික ප්‍රදානය කිරීම ද වගා කටයුතු සඳහා කෙසෙල් පැළ බෙදා දීමද ජනාධිපතිවරයා අතින් සිදුවිණි.

මේ රටේ පැවැති බෙදුම්වාදී ත්‍රස්තවාදය අනෙකුත් ජාතීන්ට මෙන්ම ආදිවාසී ජනතාවට ද දරුණු ලෙස බලපෑ බව සිහිපත් කළ මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීම පමණක් නොව කැමැති පරිදි ජීවත් වීමේ වරප්‍රසාදය ලබා දී තිබෙන බවද සඳහන් කෙළේය. ජනතාවගේ උරුමය සහ සංස්කෘතිය ආරක්‍ෂා කර ගනිමින් මහින්ද චින්තනය හරහා ගම දියුණු කරන බව පැවසූ ජනාධිපතිවරයා එම සියලු පහසුකම් ආදීවාසී ජනතාවගේ ප්‍රදේශවලටද ලබාදීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

ඇමැතිවරුන් වන ටී. බී. ඒකනායක, ආචාර්ය ජගත් බාලසූරිය, එස්. එම්. චන්ද්‍රසේන, සාලින්ද දිසානායක, විනයාගමුර්ති මුරලිදරන්, නියෝජ්‍ය ඇමැතිවරුන් වන එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන, එම්. එල්. එම්. හිස්බුල්ලා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම, නැගෙනහිර මහ ඇමැති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

අතරමැදියන්ගෙන් තොරව ඉන්දියානු ඖෂධ මෙරටට

සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ඇමැති ඉන්දියා යයි
චමින්ද සිල්වා - ඒමන්ති මාරඹේ

ඉන්දියාවේ සිට අතරමැදියන්ගෙන් තොරව ඖෂධ මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (01 වැනිදා) ඉන්දියාව බලා පිටත් වේ. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කාර්යාලය මගින් නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රතිශක්‌තිකරණ පිළිබඳ අන්තර් ජාතික සමුළුවට ද ඇමැතිවරයා සහභාගි වේ. අතරමැදියන් හරහා මෙරටට ඖෂධ ගෙන ඒම නිසා මුදල් නාස්‌තිය, කලට වේලාවට ඖෂධ නොලැබීම සහ ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ මෙරටට ලැබීම ඇතුළු ගැටලු රැසක්‌ මතුවී ඇති බවත් එයට පිළියමක්‌ ලෙස මෙරටට අතරමැදියන්ගෙන් තොරව ඖෂධ ලබාගැනීම පිළිබඳ එරට සෞඛ්‍ය ඇමැති සමඟ සාකච්ඡා කරන බවත් ඇමැතිවරයා කීය.

මෙහිදී ඇමැතිවරයා ඉන්දියානු ඖෂධ සභාව සහ ඖෂධ කර්මාන්තකරුවන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතය.



Source: http://www.divaina.com/2011/08/01/news05.html

Sunday, July 31, 2011

Taboo on altering manufacture and expiry dates

by Ananda Kannangara


The Health Ministry will come down hard on unscrupulous traders who alter the manufacturing and expiry dates of consumer products.
According to a spokesman for the Health Ministry some grocery shop dealers are in the habit of effecting such alterations on the labels pasted on food packets, canned food products and bottles of cordials.

Health Minister Maithripala Sirisena told the Sunday Observer that the public should be extremely cautious when buying food products from small grocery shops or supermarkets.
According to the amended Food Act, initiated by the Health Ministry to ensure quality food production from July 1, this year, all food manufacturers should strictly comply with Health Ministry regulations when selling products.

Manufacturers too should adhere to the Ministry directive when manufacturing, labelling and transporting food products.

The Health Ministry calls upon customers to check the labels pasted on food packets and bottles containing cordial, jam and butter. The spokesman said, products which carry the Sri Lanka Standards (SLS) label and the expiry date could be considered as quality items. The Minister has cautioned customers to keep a close eye on outdated food items that are sold cheap to earn a fast buck. The Minister also cautioned traders to refrain from selling outdated food items, including meet, fish, imported canned foods, soft drinks and bottles of cordials to customers, since many deaths had been reported recently due to outdated soft drinks.