Saturday, September 15, 2012

Milk production at MILCO (1)


මිල්කෝ කිරි ලීටර් දහස් ගණනක් ගබඩා හිඟයෙන් අපතේ යයි - ලීටර් ලක්‍ෂයකට වැඩිය විසි කරලා - සේවකයෝ පවසති
ඉවත දැම්මේ කිරි ලීටර් 4000යි - තත්ත්ව පරීක්‍ෂණයකින් පසු ගත් තීන්දුවක් - 2016 වන විට රට කිරෙන් ස්වයංපෝෂිතයි - ඇමැති කියයි

No comments:

Post a Comment