Wednesday, December 19, 2012

Heavy rains: floods, landslides etc (22)


තව දුරටත් තද වැසි! - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දැන් මරණ 16 යි

හිරු නැඟීම ප්‍රමාදයි කාලගුණයත් නරකයි - ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සීරුවෙන්
* දිස්ත්‍රික්ක 7ක් දැඩි අවදානමක - * ප්‍රදේශ කිහිපයකටම උල්කාපාත ඇද වැටිලා - * ජලාශ 72ක් පිටාර මට්ටමේ

මහ වැස්‌සක්‌ කළ මහ විපතක්‌

අඹන් සහ මහවැලි ගංඟා පිටාරගලා පුද්ගලයන් රැසක් අනාථයි

හම්බන්තොට ප්‍රදේශ රැසක් වැසි ජලයෙන් යට වෙයි

ගෝනකැලේ නිවසකට පස්කන්දක් කඩා වැටී පියා හා දරුවන් දෙදෙනා මිය යති - උඩදුම්බර ත්‍රිරෝද රථයක් අඩි 700 ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙක් මරුට

Flood havoc leaves 14 dead: Seven missing while over 2,100 affected

Heavy rains trigger landslide threat in Kurunegala

Falling earth mound kills three-year-old

Disasters kill 16: Seven missing, 6,000 displaced

ඊයේ (17) රට පුරාම මහ වැසි - සහ පස්‌ කඳු කඩා වැටීම් - රත්තොට 5ක්‌ මරුට! දහස්‌ ගණනක්‌ විපතේ

අයහපත් කාලගුණයෙන් 8ක් මරුට: අයෙක් අතුරුදන් - රටපුරා හදිසි ආපදා තත්ත්වයක් - නුවරඑළිය බදුල්ල-මාතලේ මහනුවර ජනතාව ප්‍රවේශම්වන්න

Epidemic threat in flood affected areas

Earthslip buries girl,16, and mother - Over 170 families affected by rains

තෙල්දෙණියේ නිවසකට පස්කන්දක් කඩාවැටී තුන්මස් බිලිඳිය මරුට

Five dead following landslide in Matale

ජලයෙන් යට වූ ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නැංවීමට පියවර

අඹන්ගඟ පිටාර ගැලීමෙන් වස්‌ගමුවේ දින තුනක්‌ කොටුවී සිටි 27 දෙනා බේරා ගැනෙති

දිස්‌ත්‍රික්‌ක හතරක නායයැමේ දැඩි අවදානමක්‌

මහනුවර - මහියංගනය පාරට හුන්නස්‌ගිරියේදී පස්‌ කඳු කඩා වැටේ

පස් කන්ද නිවෙසට වැටී 16 හැවිරිදි සිසුවිය මිය යයි

No comments:

Post a Comment