Friday, August 30, 2013

Police can prevent illegal slaughter (5)

මුන්නේශ්වරම ඇතුළු කෝවිල්වල බිලි පූජා නැවැත්වීමට පොලිසියට බලය ඇත - මින් ඉදිරියට බලපත්‍රයක්‌ නැතිව කිසිදු ස්‌ථානයක මස්‌ පිණිස සතුන් ඝාතනය කිරීම තහනම් වෙනු ඇත

බිලි පූජාවට සතුන් මැරීම තහනම් - අභියාචනාධිකරණය ආඥාවක් නිකුත් කරයි - සත්ත්ව ඝාතන වැළැක්වීමේ බලය පොලිසිය සතුයි
මුන්නේශ්වරම කෝවිල වසර ගණනාවක්ම නීතියට පිටුපාලා - වලංගු බලපතක් නැතිව වෙළමටවත් සතුන් මරනු බෑ

සත්ත්ව ඝාතන වළක්‌වමින් ලබාදුන් තීන්දුව ඓතිහාසිකයි - ඕමල්පේ සෝභිත හිමි

No to animal slaughter at Munneswaran

Court empowers police to prevent illegal slaughter

No comments:

Post a Comment