Tuesday, January 28, 2014

Imported milk powder price hike issue (3)

කිරිපිටි මිල රු. 200කින් වැඩි කරනවා - සමාගම් රජයට කියයි
* ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල වැඩි වුණේ මාස 7කට පෙර
* රජය වසර කින් කිරිපිටි මිල වැඩිකර නෑ

සමාගම් ඉල්ලන මිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නෑ - වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු
* ජනතාවගෙන් වැඩි දෙනා රට කිරට  ඇබ්බැහි වෙලා
* දේශීය කිරි ගොවියා රැක ගැනීම රජයේ අරමුණයි

Milk powder importers will not have their way – Johnston

No comments:

Post a Comment