Wednesday, March 26, 2014

Daily Update - 26 March 2014 (31 items)

Daily Update - 26 March 2014 (31 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Vilpattu encroached (1)
ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති - ඇමැතිවරයා කෑම බීම දෙන බව වනජීවී නිලධාරීහු කියති

Farmer pension (1)
ගොවීන් 128000කගේ පෙබරවාරි විශ්‍රාම වැටුප අද දින තැපැල් කාර්යාලයෙන්

Coconut plantations burned (1)
පොල් අක්කර පනහක් ගින්නෙන් විනාශයි

Fish production up (1)
Post war fish production up three fold

Illegal fishing control in SL (1)
නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීමට ශ්‍රී ලංකාව ක්‍රියාමාර්ග රැසක් අරගෙන

Plant fraud (1)
පැළ ලබා දෙන මුවාමෙන් මුදල් ගසා කන ජවාරමක්

Oranges unsuitable for consumption (4)
කුණු දොඩම් දැලේ

කිලෝ විසිපන්දහසක පරිභෝජනයට නුසුදුසු දොඩම් තොගයක් චීනයෙන් ගෙන්වලා

Over 25,000 kilos of rotten oranges seized

25000 kg, unsuitable fruits nabed

Glyphosate and kidney disease (2)
Ban on glyphosate: President’s order put on hold

වකුගඩු මාරයා මොනරාගලට බැල්ම හෙළයි - පැල්වත්ත ප්‍රදේශයෙන් වකුගඩු රෝගීහු 400 ක්‌ හඳුනා ගැනේති

TB issue (1)
TB patients: 43% are from Western Province

Health staff issues (2)
Nurses’ TU action: Doctors say hospitals not affected

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රශ්න ඇති කරන්නේ වෛද්‍ය සංගමයයි - හෙද ආචාර්ය සංගමය

Child health issue (1)
අද ප්‍රාථමික අංශයේ දරුවන්ගෙන් ක්‍රීඩා කරන්නේ 5% යි - පාසල් දරුවන්ගෙන් 15% ක්‌ විවිධ අසනීප නිසා මියයනවා - ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

School development (1)
හෝමාගම මධ්‍ය මහා විදුහලේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට

University activities (1)
විශ්වවිද්‍යාල පද්ධතියේ ක්‍රියාකාරීත්වය ජාලගත තොරතුරු පද්ධතියකට

Pirivena act to be amended (1)
Pirivena Act to be amended this year

Weather update (1)
කහ වැස්‌සක්‌

Development issues (1)
Greater Hambantota Development Plan in progress

Economic issues (1)
පොලිය අඩුවුණත් රාජ්‍ය බැංකුවල තැන්පත් කරන මුදල් සුරක්‍ෂිතයි - මුදල් අමාත්‍යාංශ ලේකම්

Low cost housing (1)
අඩු වියදමින් ගෙයක් හදන්න NERD සහාය ලබාගන්න

Record garment income (1)
ඇඟළුම් ඉතිහාසයේ වැඩිම ආදායම ඩො.බිලියන 4.3ක මුදල 2013 වසරේ දී - ඇමැති රිෂාඩ් බදියුදීන්

Bus driving rules (1)
Rules tightened for bus drivers from Jan. 2015

Road transport issue (1)
පොතුහැර වදාකඩ මහපිටිය හන්දිය අඳුරේ

Postal issues (2)
හෙට්ටිමුල්ල තැපැල් කාර්යාලයට ස්ථානාධිපතිවරිය පමණයි - ගම් 32ක ජනතාවගේ වැඩ අවුල්

පරණගම තැපැල් පෙට්ටියේ දොර නෑ

Festival advance (1)
උත්සව අත්තිකාරම් රු.15000 දක්වා වැඩිකර දෙන්න

Staff issues - Water Board, Port (2)
ජල මණ්‌ඩල ඉංජිනේරුවෝ ටෙන්ඩර් මණ්‌ඩලයෙන් ඉවත් වෙති

Employees threaten to hold Colombo port to ransom
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=100483

No comments:

Post a Comment