Friday, May 30, 2014

Daily Update - 29-30 May 2014 (58 items) - http://srilankangreens.blogspot.com

Daily Update - 29-30 May 2014 (58 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Leopard in Loolkandura (1)
ගලහ ලූල් කඳුර තේ වත්තේ කොටියෙක්

Wallapatta transporters nabbed (1)
ලංගම බසයකින් වල්ලාපට්‌ටා ගෙනගිය දෙදෙනා අත්අඩංගුවට

Aruakkalu a paleobiodiversity heritage (1)
පුත්තලම අරුවක්කාළු පුරාවිද්‍යා ජෛව විවිධත්ව භූමිය ජාතික උරුමයක් ලෙස නම් කේරේ

Cannabis in Udawalawa (1)
උඩවලව රක්‍ෂිතයේ අක්‌කර 5ක ගංජා වගාව විනාශ කරයි

Wasp attack (1)
වතු කම්කරුවන්ට තවත් බඹර ප්‍රහාරයක්

Imported animals seized (1)
බැංකොක්‌ සත්තු කටුනායකදී කොටුවෙති\

Fish deaths at a tank (1)
සද්ධාතිස්‌ස වැවේ මාළු මැරෙති

Tourism development - Kegalle (1)
බතලේගල අසුපිනිඇල්ල ආශ්‍රිතව සංචාරක හා සංස්කෘතික ගම්මානයක්

Paddy cultivation issues (3)
කෑගල්ලේ කුඹුරුවල සී සෑමට මී ගවයන් සොයාගන්න අසීරුයි

කෑගල්ලේ පුරන් කුඹුරු හෙක්ටයාර් 1600ක් යළි වගා කරයි

කුඹුරු ටික අස්වද්දන්න ගොවියෝ ලහිලහියේ සැරසෙති

Cattle grazing grounds (1)
වට්‌ටමඩු ගවයන්ට වෙන්කළ ඉඩම් කවුදෝ බලෙන් අල්ලාගෙන

Agrarian Development Assistant Commissioners appointed (2)
ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරු 23කට පත්වීම් ලිපි

Large sum allocated to develop Agrarian Service Centres - Basil

Coconut plantation development (2)
පොල් පැළ ලක්ෂයක් බෙදාදීමේ සැලැසුමක්

ගම්පහ පොල් ඉඩම්වල සරුසාර තේ වගා

Farmer pension issues (1)
රඹුක්කන ගොවීහු 800කට විශ්‍රාම වැටුප් ගෙවයි

Inland fisheries promoted (1)
උයන්වත්ත ජලාශයට මිරිදිය මත්ස්‍ය පැටවුන් මුදාහරිති

Illegal fishing methods (1)
තහනම් දැල්වලින් මසුන් මැරූ ධීවරයෝ20ක් අල්ලයි

Poaching issues (1)
ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 85කට නිදහස

Search for drugs with altered expired dates (1)
කල් ඉකුත් වූ ඖෂධ වෙළෙඳ පළට නිකුත් වී ඇත්දැයි සොයා බැලේ

Kidney disease issues (1)
මතුපිට පස්‌වල අඩි දෙකක්‌ යටට ආසනික්‌ - රජරට වකුගඩු රෝගය වැළඳීමේ ප්‍රතිශතය වසර තුනකට වරක්‌ දෙගුණයක්‌ වෙනවා - වෛද්‍ය මුදිත දහනායක

Dengue update (4)
පානීය ජල බෝතලයක මදුරු කීටයන්

අලුත්ගම 24 දෙනකුට රු. 198,000 ක ඩෙංගු දඩ

කළුබෝවිල දොස්‌තරටත් ඩෙංගු හෙදියන්ටත් ඩෙංගු - එක ඇඳේ ලෙඩ්ඩු දෙදෙනා බැගින් සිටිති - කළුබෝවිල රෝහලේ ඩෙංගු වාට්‌ටුවක්‌

Docs down with dengue in Kandy

Iron deficiency among children and adults (1)
One in 3 children and one in 4 adults suffer from iron deficiency

Health staff issues (1)
අනුරාධපුර - පොළොන්නරුව දොස්‌තරලා 6දා සිට වෘත්තීය ක්‍රියා

Education system of SL (1)
අපේ අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට කැමති දේ ගන්න ලැබෙන්නේ නෑ

Private and government schools (1)
අනුමත පෞද්ගලික පාසල්වලින් උ/පෙළට එන සිසුන්ට සමානව සලකන්න - ජාතික පාසල්වලට දන්වයි

Grade 1 admissions (1)
1 ශේ්‍රණිය චක්‍රලේඛය තවදුරටත් පමාවෙයි

Teacher appointments (1)
නැඟෙනහිර පළාතේ උ/පෙළ සමතුන් 44කට ගු රු පත්වීම්

E-learning platforms of north (1)
Parliamentarian Namal Rajapaksa opened a number of e-learning platforms in several schools in the Northern province

Free education and IMF (2)
නිදහස් අධ්‍යාපනය කප්පාදු කරනවායැයි රනිල් කියන IMF ගිවිසුම ඔප්පු කළොත් ජනපති ඉල්ලා අස්වෙනවා - ඇමැති බන්දුල ගුණවර්ධන මාධ්‍ය හමුවේ දී කියයි

Those making allegations about IMF deal should prove their charges - President

Staff shortage of Colombo University (1)
Meeting with VC to find solution for  lecturer shortage ends inconclusively

Allied Health Services degree issues (2)
සමසෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන් සාමාන්‍ය පරිදි දේශනවලට

GMOA calls for President’s intervention to end chronic AHS degree dispute

Power supply to schools - SP (1)
දකුණේ පාසල් 200ක විදුලිය විසන්ධි කරලා

Norochcholai issues (3)
නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ගැන සතුටට පත්වනවා - විපක්ෂයේ මන්ත්‍රීවරු කියති

N’cholai Plant: Identical troublesome condensers for 2nd, 3rd phases – UNP

LAKVIJAYA BOWLS OVER UNP - Rumours about power plant mostly false

Railway bridge damaged (1)
කන්ටේනර් දෙකක් හැපී හානියට පත් කැලණිය දුම්රිය පාලම අලුත්වැඩියාවට ලක්ෂ 2ක්

Two vessels for Sri Lanka (1)
After 30 years Lanka buys two vessels

Tourism in Sabaragamuwa (1)
සබරගමුවට සංචාරකයන් ගෙන්වා ගන්න අලුත් වැඩපිළිවෙළක්
                               
Building material production (1)
මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති සඳහා ගොඩනැඟිලි ද්‍රව්‍ය මෙරටම නිෂ්පාදනය කිරීමට ය

Economic issues (4)
පසුගිය මාසය තුළ ශ්‍රී ලංකාව ලැබූ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.67ක් - පෙබරවාරි මාසය තුළ පමණක් සංචාරකයන් 147,000ක්

විදේශීය ආයෝජන 100%කින් ඉහළට

ශ්‍රී ලංකාවේ විනිමය පාලන රෙගුලාසි ලිහිල් කරයි

විනිමය පාලන රෙගුලාසි ලිහිල් කිරීමට පියවර - මහ බැංකුවේ තීරණයක්

Holcim employees protest (1)
අට්ටවිල්ලුව හෝල්සිම් සේවකයෝ සේවය ස්ථිර කරන්නැයි විරෝධතාවක

Samurdhi banks profit - Kalutara (1)
කළුතර සමෘද්ධි බැංකුවලින් දස ලක්ෂ 88ක ලාභයක් - මාධ්‍ය හමුවකදී දිසා ලේකම් කියයි

Fund for artists (2)
මාධ්‍යවේදීන්-කලාකරුවන් ලේඛකයන් වෙනුවෙන් අරමුදලක්

Cabinet nod for President's proposal for Artistes' Fund

Electronic ID cards (1)
ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පතින් පවතින අංකය අලුත් වෙයි

Postal Dept. waste (1)
තැපෑලේ උත්සවයට අශ්වයොත් කුලියට අරන්!

Health ministry staff issue (1)
සෞඛ්‍ය ප්‍රවෘත්ති නිලධාරි තනතුරෙන් ඉවත් කෙරේ අනවශ්‍ය වරප්‍රසාද භුක්‌ති විඳලා

JMOs praised (2)
අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට අල්ලස්-දූෂණ-වංචා චෝදනා නැහැ - එය ඔබ ලැබූ ලොකුම ජයග්‍රහණයයි - සෞඛ්‍ය ඇමැති මෛත්‍රී කියයි

High praise for JMOs
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=104165

No comments:

Post a Comment