Thursday, February 19, 2015

Daily Update - 19 February 2015 (25 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 19 February 2015 (25 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Port City issue (1)
Fate of Colombo Port City after Expert Committee report - PM

Fined for selling Dolphin (1)
ඩොල්ෆින්විකුණන්න ගිය ඩබලකට රු. 40,000ක දඩ

Neglected canal - Hendala area (1)
අනේ අපොයි කළු ඇළට වෙච්ච දෙයක්

Paddy purchases (2)
සහතික මිලට වී ගැනීමේ රාජ්‍ය උත්සවය අද

මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට

Poaching of SL waters (1)
Jaffna fisherman to look for alternative livelihoods

Paddy and rice issues (2)
A blow to the rice cartel

ඉදිරි සති දෙකෙදී සහල් මිළ අඩු වේවි - ආහාර සුරක්‍ෂිතා අමාත්‍යාංශය

Palmirah based food (1)
Moves to produce Palmyrah-based food

Leptospirosis in Viragula (1)
ගම්පහ වීරඟුල මී උණ අවදානම් කලාපයක්

Hospital development (1)
මීගමුව රෝහලට ලක්ෂ 4ක් වටිනා උපකරණ

Health staff issue (1)
Docs to decide  on countrywide strike today if….

School issues (2)
හැඩිගල්ල ජනපද විදුහලට ප්‍රමාණවත් ගුරුවරු නැහැ - සිසුහු මතුගම කලාප කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක

මාතර රාහුලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අසාධාරණයට ලක්‌වූ බව කියන දරුවන්ගේ දෙමාපියෝ උද්ඝෝෂණයක

Low quality oil issue (2)
බාල තෙල් ගිවිසුම් අවලංගු කරන්න බැහැ, වන්දි ගන්නත් බැහැ - රාජ්‍ය ඇමැති රංගේ බණ්‌ඩාර

Loopholes in oil contracts prevent  recovery of losses from substandard fuel deliveries -Range Bandara

Road and bridge development and issues (4)
දසලක්ෂ 2242ක වියදමින් කොළඹ මාර්ග මොඩ්කරයි

මිනුම් කටයුතු කළත් පාර තවමත් නෑ

වග පාදුක්‌ක පාර අලුත්වැඩියා කර දෙන්න ප්‍රදේශවාසීහු දැඩි විරෝධතාවක

නාගහවීදියේ කැඩුණු පාලම හදාදෙන්න කතරගම ගම් තුනක ජනතාව මහ පාරේ

Bus needed (1)
වත්තේගම සිට ගෝමරේ දක්‌වා නව බස්‌ රථයක්‌ ඉල්ලා ප්‍රදේශවාසීහු විරෝධතාවක

Bus stand repair needed (1)
අලුත්වැඩියා කරන්නැයි ඩිපෝ පාලනාධිකාරිය බස්නාහිර මහ ඇමතිගෙන් පළාත් ප්‍රවාහන අමාත්‍යාශයෙන් කළ ඉල්ලිම් හමස් පෙට්ටියට

Private bus issues (1)
LPBOA wants private buses brought under government

Tourists up (1)
Tourist influx this year

Income tax issues (1)
ආදායම් බදු සහ මුදල් නොගෙවූ පුද්ගලයන් අධිකරණයට
http://www.dinamina.lk/2015/02/19/_art.asp?fn=r1502192

No comments:

Post a Comment