Monday, May 25, 2015

Daily Update - 25 May 2015 (21 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 25 May 2015 (21 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Madampawila Sanctuary threatened (1)
ගොඩකිරීම් හා ඉදිකිරීම් නිසා මාදම්පාවිල අභය භූමිය වැනසේ

Protest against garbage dump - Meetotamulla (2)
මීතොටමුල්ලේ කුණු කන්දට විරෝධය

Garbage issue spills over: Riot police disperse protesters

Paddy lands abandoned - Kaudulla (1)
කවුඩුල්ල වැව දෙපස කුඹුරුවල වැලි කඳු ගොඩ ගැසිලා - කන්න දෙකක්‌ තිස්‌සේ අක්‌කර තුන්දහසක්‌ පාළු වේ

Poaching in SL waters (1)
අපේ මුහුදේ මසුන් මරන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගන්නවා - ධීවර ඇමැති මහින්ද අමරවීර

Glyphosate ban praised (1)
President praised for taking bold step to ban glyphosate

False labels on canned fish detected (1)
ව්‍යාජ ලේබල් සහිත සැමන් ටින් ලක්ෂයක් සපුගස්කන්දේ ගබඩාවකින් අල්ලයි

Viral flu alert (1)
Viral flu invades country - Pregnant women most vulnerable

Heart operations - Karapitiya (1)
කරාපිටියේ හදවත් සැත්කම් නවතී - හෙද සංගමය කියයි

Hydrophobia issue (1)
ජලභීතිකාව මෙරටින් තුරන් කිරීමට සුනඛයන් ලක්‍ෂ 14 ක්‌ එන්නත් කෙරේ

Cancer drugs issue (1)
'බ්ලැක්‌ ලිස්‌ට්‌' ආයතනවලින් පිළිකා රෝහලට ඖෂධ ගන්නේ නෑ - මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්‍ෂ ජී. විඡේසූරිය

Pre-school alphabet - SP (1)
Bi-lingual pictorial alphabet for SP pre-schoolers

Road development (2)
හැටන්-නුවරඑළිය නව උමං මඟ මගීන්ට විවෘතයි

Construction work on roads in Puttalam begins

Safety helmets (1)
New regulations on sale of safety helmets to be gazetted

Foreign employment income (1)
විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ අඩුවෙයි

Colombo beautification (1)
Colombo beautification projects to be streamlined

Housing aid from India (1)
යාපනයේ නිදහස්‌ කළ ඉඩම්වල නිවාස තැනීමට ඉන්දියාවෙන් ආධාර

Golden key issue (1)
ගෝල්ඩන් කී වන්දි ගෙවීම යළිත් අර්බුදයක

Economic issues (2)
මහ බැංකු පොලී අනුපාත වෙනස්‌ නොවේ

Govt debt increases by 8.8 percent in 2014
http://www.dailynews.lk/?q=local/govt-debt-increases-88-percent-2014

No comments:

Post a Comment