Monday, September 28, 2015

Daily Update - 28 September 2015 (14 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 28 September 2015 (14  items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Dinamina, The Island and Daily News were not accessible when this was compiled.

Elephant attack - Galgamuwa (1)
වල් අලි පහරින් සත්දරු මවක්‌ මරුට

Paddy purchasing issues (1)
විල්ගමුවෙන් ගත් වී කිලෝ ලක්‍ෂ 10ට තාමත් මුදල් ගෙවා නෑ - මණ්‌ඩලය භාර නොගත් වී තොග හානිවීමේ අවදානමට ලක්‌වෙලා

Tea prices drop (1)
තේ දලු මිල පහළ වැටී කුඩා තේ වතු හිමියෝ අසරණ වෙති

Tea plantation issues (2)
වලපනේ මහඌව වතුයායේ කම්කරුවෝ උද්ඝෝෂණයක

දුන් පොරොන්දු වහා ඉටුකරනු - බෝගහවත්ත කෙලි තේ වත්තේ කම්කරුවෝ උද්ඝෝෂණයක

Dementia among aged women (1)
මෙරට වැඩිහිටි කතුන් "ඩිමෙන්ෂියා" රෝගයට ගොදුරුවීම වැඩිවෙයි - විශේෂඥ වෛද්‍ය කපිල රණසිංහ

Protest seeking teachers (1)
මහවැලිගම කනිෂ්ඨයට ගුරුවරුන් ඉල්ලා අද උද්ඝෝෂණ

Landslide issues (3)
දිස්‌ත්‍රික්‌ක 8 කට නාය යැමේ අවදානමක්‌

කොත්මලේ නායෙන් අවතැන් වූ පවුල් 46 කට සහන සැලසේ

පස්‌ කන්දක්‌ කඩා වැටී දෙමෝදර ගොටුවෙල මාර්ගය අවහිර වේ

Weather update (1)
මහ වැස්‌සෙන් දකුණේ ජන දිවියට දැඩි බාධා - ආපදා කළමනාකරණ සේවා සීරුවෙන්

New bus services (1)
ලෝක සංචාරක දිනය වෙනුවෙන් 'පින්නවල එක්‌ස්‌ප්‍රස්‌' ගමන් අරඹයි

Road development (1)
වැලිමඩ මාර්ග සංවර්ධනයත් සමග දුම්රිය මග ගිලා බැසීමේ අවදානමක්‌

Foreign reserves drop (1)
විදෙස්‌ සංචිත තවත් අඩු වෙයි
http://www.divaina.com/2015/09/28/news32.html

No comments:

Post a Comment