Tuesday, December 22, 2015

Daily Update - 22 December 2015 (19 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 22 December 2015 (19 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Rivira, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

The Island news page was not available at 7.00 am

Protest on elephant damage - Suriyawewa (1)
වන අලි උවදුරට විසඳුම් ඉල්ලා සූරියවැවේ විරෝධතාවක්

Graphite mine makes problems (1)
සුදු අධිරාජ්‍යවාදීන් කැණීම් කළ වැරැල්ලහේන මිනිරන් පතලින් පාරිසරික ගැටලු රැසක්‌

Dhal and sprats not sold (1)
තොග වෙළෙන්දෝ පිරිසක්‌ හාල්මැස්‌සන් - පරිප්පු අත්හරිති

Rice unfit for consumption (1)
කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කර කෝටි 18ක රට හාල් තොගයක් මෙරට නමකින් ගබඩා කරලා

New syllabuses for grades 1,7,11 (1)
ලබන වසරේ සිට 1, 7, 11, ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශ

Bribery in schools (1)
Bribery Comm. to come down hard on school admission graft

Dilapidated - bridge and resting places (2)
Ginipetti-palama on the brink of collapse

Kataragama resting places dilapidated

State servant rights (5)
සියලු වෘත්තීය සමිති එක්‌ව නව වසරේ පළමු සතියේ රට පුරාම වර්ජනයක්‌ - වෛද්‍ය සංගමය කියයි

වෛද්‍ය වර්ජනය ජනවාරි දක්වා කල්යයි

ජනවාරි මුල් සතියේ දැවැන්ත වැඩ වර්ජනයක්?

GMOA on war path: issues ultimatum

GMOA gives two weeks ultimatum to the government

Vehicle permit issue (2)
වාහන බලපත්‍ර ඉල්ලා වෛද්‍යවරු උසාවි යති

Medical officers file writ petitions over vehicle permit issue

Training necessary for foreign employment (1)
පුහුණුව නැතිව රට රැකියාවලට යැම ලබන වසර අග සිට තහනම් - රාජ්‍ය ඇමැති රංගෙ බණ්‌ඩාර

Pension issues (1)
විශ්‍රාම වැටුප් ගෙවීමට මුදල් සොයා ගැනීම රජයට ගැටලුවක්‌ - පරිපාලන නිලධාරී සංගමයේ ලේකම්

Bribery and corruption prevention (1)
අල්ලස් හා දූෂණ නැති කරන්නට බ්‍රිතාන්‍යයෙන් මෙරටට රු. කෝටි 1 1/2ක්

CMC loss (1)
CMC loses Rs.20.9 m in tax revenue over Enrique concert

Missing rice stock of Sathosa (1)
සතොසට ගෙන්වූ සහල් කන්ටේනර් 300ක්‌ වරායේ සිට ගෙන එද්දී මගදී අතුරුදන්
http://www.divaina.com/2015/12/22/news04.html

No comments:

Post a Comment