Thursday, January 28, 2016

Daily Update - 27-28 January 2016 (41 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 27-28 January 2016 (41 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Rivira, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Hotels in Knuckles (1)
පිටවල පතන රක්‍ෂිතයේ අනවසර හෝටල් නොපෙනෙන ලෙස කැලෑ වැවීමේ උපක්‍රමයක්‌

Sandalwood racket - Dunhinda Reserve (1)
දුන්හිඳ රක්ෂිතයේ සුදු සඳුන් ජාවාරමක්

Elephant killing - Eluwankulama (1)
ඇතෙකුට වෙඩි තබා මැරූ අය තමාටත් වෙඩි තබාගෙන දිවි නසාගනී

Burning elephant tusks confiscated (4)
A consignment of elephant tusks worth Rs. 3,700 mn taken into custody ...

කෝටි 40 ක්‌ වටිනා ඇත් දළ 359 ක්‌ ගාලු මුවදොරදී විනාශ කරයි

A CRUSHING BLOW TO ELEPHANT POACHING

SL CUSTOMS DESTROYS ELEPHANT TUSKS

Indian poaching in SL waters (2)
Indian poaching: Sri Lanka’s first formal condemnation

Tamil Nadu fishermen strike demanding Sri Lanka return confiscated fishing boats

Vegetable price hike (1)
එළවළු මිල ඉහළ යැමෙන් විකල්ප ආහාරවලට වැඩි ඉල්ලුමක්‌

Stake paddy stocks (1)
රජය මිලදී ගත් වී තොග ඕනෑම මෝල් හිමියකුට ගත හැකියි

Estate houses supported (1)
උඩරට දෙමළ ජනතාවට ඉන්දියාවෙන් නිවාස 4000 ක්‌

Water issue - Chunnakam (1)
Chunnakam water problem could be solved by raising tank bund - Hakeem

Errant trader issue (1)
පාලන මිල ඉක්‌මවා පරිප්පු විකිණූ වෙළෙඳ සල වටලයි

Consumer Authority action (1)
පාරිභෝගික අධිකාරියෙන් 'පාරිභෝගිකයන් අතරට'

Drug shortage (1)
හෘද රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධයක්‌ මාසයක්‌ තිස්‌සේ රෝහල්වල නෑ

Mosquito borne diseases (2)
සීකා මදුරු වෛරසය රටවල් 21ක පැතිරිලා - ශ්‍රී ලංකාවත් අවදානම්

කඩවත රන්වැලි පෙදෙස ඩෙංගු මදුරුවාගෙන් බේරා දෙන්න - ප්‍රදේශවාසීහු ඉල්ලති

Karapitiya hospital issue (1)
ගිය වසරේ කරාපිටියේ මියගිය ගණන 2960 ක්‌; වැඩි පිරිසක්‌ පිළිකාවෙන්

Kidney Transplantation racket (1)
Private hospital kidney transplants performed under ministry awareness

Health staff issue (1)
Token strike by lab technologists at National Hospital over punishment transfer

Rag issue (1)
නවක වදය ඉවසනු බැරිව පාසලට ඇතුළත් වූ දිනම සිසුවා පාසලෙන් ඉවත් වෙයි

Teaching instructors protest (4)
'ගුරු උපදේශක සේවාව වහා ස්‌ථාපිත කරන්න' - දකුණේ ගුරු උපදේශකයෝ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වටලති

සබරගමුවේත් ගුරු උපදේශක උද්ඝෝෂණ

මධ්‍යම පළාතේ ගුරු උපදේශකවරුත් උද්ඝෝෂණයේ

ගුරු උපදේශක සංගමයේ උද්ඝෝෂණය

Fuel price issue (1)
Plans to introduce fuel Price Stabilisation Fund

Expressway issues (3)
One landslide prone area in the proposed Central expressway

දක්ෂිණ අධිවේගය ප්‍රමිතියට නැතැයි මානව හිමිකම් කොමිසමට පෙත්සමක්

කොළඹ පිටත අධිවේගයේ කඩවත - කෙරවලපිටිය කොටස කඩිනමින් නිම කරනවා

Joint timetable issue (1)
ලංගම විනාශ කරන ඒකාබද්ධ කාලසටහන එපා - වෘත්තීය සමිති 6 ක්‌ ජනපතිගෙන් ඉල්ලයි

CEPA-ETCA deal with India (3)
එක්‌ටා ගිවිසුමට එරෙහිව

ඉන්දියාවේ ඉංජිනේරු උපාධිධාරීන් රැකියාවට සුදුසු නෑලු

ඉන්දු ලංකා ආර්ථික ගිවිසුම අත්සන් කළොත් ඊට විරෝධය පා ජනතාව සමඟ පාරට බසිනවා! ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක

Private sector loans (1)
ඉදිරි කාලයේදී පෞද්ගලික අංශයට ලබාදෙන ණය වර්ධනය අඩු වේවි - මහ බැංකුව

Tourist numbers up (1)
පසුගිය වසරේ මෙරටට පැමිණි සංචාරකයන්ගේ වැඩිවීමක්

Samurdhi staff issue (1)
නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරාට එරෙහිව දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් සමෘද්ධි උද්ඝෝෂණ

Pension issues (2)
Pensioners’ gratuity payments deductions simplified

වැඩිහිටි පුද්ගලයන්ට දෙන රු. 2000ක මුදලින් රු. 100 ක්‌ කපා හැරලා

Bribery charges (2)
දෙවැනි වසරට සිසුවකු ගන්න අල්ලසක් ගත් විදුහල්පති රිමාන්ඩ්

ජාතික ලේ දීමේ හිටපු අධ්‍යක්‍ෂවරියට එරෙහි අල්ලස් චෝදනාව භාරදීම අගෝස්තු 30දා
http://www.rivira.lk/online/2016/01/28/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%bd%e0%b7%9a-%e0%b6%af%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba/

No comments:

Post a Comment