Wednesday, February 3, 2016

Daily Update - 03 February 2016 (16 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 03 February 2016 (16 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Rivira, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Daily News "Local" news page was not fully available at 7 am on 03rd.

Elephant translocated - Nikaweratiya (1)
නිකවැරටිය හෙල්ලූ අලියා 'හෙල්ලෙයි'

Cable cars for Nuwaraeliya (1)
නුවරඑළිය නගරයට කේබල් කාර් ව්‍යාපෘතියක්‌

Paddy purchasing issues (2)
රජය වැඩි මිලට ගත් වී අඩුවට විකිණීමෙන් මිලියන 3000ක්‌ පාඩු ලබලා

වවුනියාවේදී වී කිලෝව කුණු කොල්ලයට යයි

Traditional paddy cultivation (1)
ආහාරයට ගැනීමෙන් බුද්ධිය වැඩෙන වස සහ විස නැති මා වී සරුවෙල

Vegetable prices down (1)
උඩරට එළවළු මිල පහතට

Zika virus issue (2)
සිකා වේගයෙන් පැතිරේ - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ගෝලීය හදිසි තත්ත්වයක්‌

ලෝක සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්වයක් – WHO

Dengue update (2)
මධ්‍යම පරිසර අධිකාරි ගොඩනැඟිල්ලෙත් ඩෙංගු කීටයෝ

කොළඹින් දිනකට ඩෙංගු ලෙඩ්ඩු 15 ක්‌ 20 ක්‌

Drug shortage (1)
ඖෂධ ඉල්ලා රෝගියෙක් උපවාසයේ

O/L papers not changed (1)
සා.පෙළ ගණිතයට, ඉංග්‍රීසියට ප්‍රශ්න පත්‍ර 2 ක්‌ දීමට තීරණයක්‌ නෑ

Expressway bus transportation (2)
මහරගම - ගාල්ල 'හයිවේ' බස්‌ 'ස්‌ට්‍රයික්‌'

දක්ෂිණ අධිවේගයේ බස් වර්ජනයක්

Road accidents (1)
Road mishaps send 2,430 people to hospital

Bank loans to private sector (1)
ගිය වසරේ පෞද්ගලික අංශයට දුන් බැංකු ණය ඉහළ ගිහින්
http://www.divaina.com/2016/02/03/news10.html

No comments:

Post a Comment