Wednesday, April 20, 2016

Daily Update - 20 April 2016 (21 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 20 April 2016 (21 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Rivira, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Beira Lake creates smell (1)
බේරේ වැව පිටකොටුව ගඳ ගස්‌සයි

High demand for tissue cultured banana (1)
පටක රෝපණ කෙසෙල් පැලවලට ඉහළ ඉල්ලුමක්‌

Fish export ban issue (2)
මත්ස්‍ය තහනම ඉවත් කිරීම ගැන යුරෝපා සංගමයේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට

Crucial meeting on lifting EU fish export ban tomorrow

Betle prices up (1)
බුලත් මිල ඉහළ යැමෙන් බුලත් වෙනුවට තලා කොළ කයි

Proposal to serve fruits at govt meetings (1)
රාජ්‍ය ආයතනවල රැස්‌වීම්වලදීත් පලතුරු පිළිගැන්වීමට යෝජනාවක්‌

HIV patients this year (1)
ගෙවුණු මාස 3 1/2 ට එච්. අයි. වී. ලෙඩ්ඩු 70ක්‌ හමුවුණා

Drug regulatory body issue (1)
CEO of pharmaceutical regulatory body replaced

Doctor appointment issue (3)
පශ්චාත් සීමාවාසික පත්වීම් හිතුමතේ වෙනස් කරලා වෛද්‍යවරු වර්ජනයකට සැරසෙතිි

Docs agitated over meddling with post-internship appointments

GMOA threatens trade union action

Strange rains (1)
මහ වැසි සමග මහරගමට කැස්බෑ පැටවුන් අහසින් වැටිලා

Weather update (1)
මහවැලිය පතුලටම සිඳී යමින්

Educational appointments (1)
නුසුදුස්‌සන්ට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තනතුරු දෙන විට ස්‌වාධීන රාජ්‍ය සේවා කොමිසම නිදිද? ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ

Power cut issues (1)
CEB agrees to PUC recommendations

Privatisation issue - Sri Lankan (1)
පෞද්ගලීකරණය පිළිබඳ පුවත පළ වූ 'දිවයින' ශ්‍රී ලංකන් යානාවලින් ඉවත් කරයි

Action to curb illegal gold exports (3)
රත්තරන් රට පැටවීමේ ජාවාරම මඩින්න ජනපතිගෙන් නියෝග

MS orders end to illegal gold exports

Take immediate action to prevent gold smuggling

Share market drop in 2015 (1)
කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ වටිනාකම වසරක්‌ තුළ කෝටි 25,700 කින් බසී

Pension scheme for state sector (1)
රාජ්‍ය සේවකයන් ස්‌වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට වන්දි ක්‍රමයක්‌
http://www.divaina.com/2016/04/20/news05.html

No comments:

Post a Comment