වල් බිහි වී විනාශ වීමට ආසන්නව තිබූ ඕලන්ද ඇළේ සංවර්ධන කටයුතු ආරම්භ කර ඇතත් එය නිසියාකාරව සිදු නොවන බව ප්‍රදේශවාසීහු පවසති.
මුතුරාජ වෙල්යාය මැදින් පුත්තලම දක්වා කපන ලද මේ ඇළ මාර්ගය මීට වසර 40 කට පෙර ද ඇළ සංවර්ධන කටයුතු ඇරඹී ඇතත් සංවර්ධන කටයුතු අතර මග නතර වී ඇත.
ජා-ඇළ, වෑවල, කලඑලිය, ඉඳිපිටිය, වැලිකුරුඳුවත්ත, පුබුදුගම යන ගම්මානවලට බලපාන ගංවතුර ප්‍රශ්නය විසඳීමේ අරමුණින් වසර 40 කට පසු ඇළ හාරා සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත.
මේ අනුව ඕලන්ද ඇළට සම්බන්ධ කඩුඇළ මාර්ගය ද කලඑළිය කප්පිත්ත වත්ත නම් ප්‍රදේශයෙන් ද ඇළ සංවර්ධන කටයුතු රුපියල් ලක්‍ෂ ගණන් අධික වියදමකින් ඇළ සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇතත් ප්‍රදේ්ශවාසීන් පවසන්නේ එය විධිමත්ව සිදු නොවන බවයි.
එනම් ඇළ මාර්ගය දෙපස කැලෑව බැකෝ මාර්ගයෙන් කපා ඉවුරු දෙපස දමා ඒ මත යාන්තමට මඩවලින් වසා දමා ඇතත් ඇළේ රොන් මඩ නිසියාකාර හාරා ඉවත් කර නොමැති බව ඔවුහු කියති.
http://www.dinamina.lk/2012/01/05/_art.asp?fn=r1201051

No comments:
Post a Comment