Sunday, March 11, 2012

ගමට එළිය දෙන්න විදුලි ව්‍යාපෘති 1000 ක්

තාරක වික්‍රමසේකර

මෙරට ග්‍රාමීය විදුලිබල ඉල්ලුම සපුරාලීම සඳහා විදුලි ව්‍යාපෘති 1000 කට ණය ආධාර ලබාදීමට ඉරාන රජය ඉදිරිපත් වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඉරාන ආර්ථිකය බිඳ දැමීමට අන්තර්ජාතික සම්බාධක පනවමින් තිබෙන මොහොතක වුව ද ශ්‍රී ලංකාවේ විදුලිබල සැපයුම නඟා සිටුවීම උදෙසා සහාය ලබාදීමටත් මෙරට ආයෝජන සඳහා කටයුතු කරන බවත් ඉරාන තානාපති ආචාර්ය එම්.එන්. හසනි පූර් මහතා විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා හමුවේ අවධාරණය කර ඇත.


http://www.silumina.lk/2012/03/11/_art.asp?fn=aa1203111

No comments:

Post a Comment