කරුණාරත්න ගමගේ සහ මනම්පිටිය - ඡේ. ඒ. ජයකොඩි
මනම්පිටිය, දළුකාන ප්‍රදේශයේදී වල් අලියෙකු පහරදීමෙන් මිය ගිය 55 හැවිරිදි සිව් දරු පියාගේ මෘත දේහය අරලගංවිල - පොළොන්නරුව මාර්ගයේ තබාගෙන ප්‍රදේශවාසීහු 200 කට ආසන්න පිරිසක් පෙරේදා (06 දා) පස්‌වරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.
මනම්පිටිය දළුකාන ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණයට වල් අලි පහරින් මිය ගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීහුද එක්‌ව සිටියහ.
පස්‌වරු 3.30 ට පමණ ආරම්භ වූ මෙම උද්ඝෝෂණය පැය 04 කට අධික කාලයක් පැවැති අතර මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල විය.
වනජීවී නිලධාරීන් ඇතුළු වගකිවයුත්තන් මෙම අලි තර්ජනවලට විසඳුම් ලබා නොදී මුනිවත රකින බව උද්ඝෝෂණකරුවෝ කියා සිටියහ.
අලි ගම්වැදීම වැළැක්‌වීම සඳහා ආරක්‌ෂක විදුලි වැටක් තනා දෙන ලෙස මෙම ගම්වාසීහු රජයෙන් ඉල්ලා සිටිති.
http://www.divaina.com/2012/03/08/news10.html

No comments:
Post a Comment