Monday, January 27, 2014

Poaching issues - India and Sri Lanka (4)

ධීවර ගැටලු විසඳන ඉන්දු - ලංකා සාකච්ඡා අද චෙන්නායිහිදී

දූපතේ අයිතිය පිළිබඳ ගොනු කළ පෙත්සමේ කිසිම වෙනසක් නෑ - කච්චතිව් අවට මුහුදේ ඉන්දීය ධීවරයන්ට මසුන් මැරීමට ඉඩ ඕනෑ - තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා
අද පැවැත්වෙන ශ්‍රී-ලංකා චෙන්නායි සාකච්ඡාවට කරුණු පහක් ඇතුළත්

ජයලලිතා මොනව කිව්වත් ඉන්දු-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික තීරණ කිසි විටෙකත් වෙනස් කරන්නේ නෑ - ඇමැති රාජිත අවධාරණය කරයි
කච්චතිව් අපේ රටට අයිති බව ඉන්දියාවම කියනවා

TN CANNOT HAVE IT - Lanka will not compromise territorial framework of maritime boundary delimitations

No comments:

Post a Comment