Tuesday, February 25, 2014

Daily Update - 24-25 February 2014 (39 items)

Daily Update - 24-25 February 2014 (39 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Plea for an environment friendly election campaign (1)
පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක්‌ වෙත යොමුන්න - මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් පක්‍ෂ ලේකම්වරුන්ට දන්වය

Elephant conflict (1)
ගෙවල් කඩනවා වගා විනාශ කරනවා - පුත්තලමේ පවුල් 1000 කට වල් අලින්ගෙන් හිරිහැර - ගැමියෝ කියති

Wallapatta seized (2)
වල්ලාපට්‌ටා සමග පස්‌ දෙනෙක්‌ අත්අඩංගුවට

වල්ලාපට්‌ටා කිලෝ 35 ක්‌ සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගනී

Forest fire (1)
ඩෙවොන් දිය ඇල්ල රක්ෂිතයේ හදිසි ගින්නක්

Genetic resource centre request (1)
කොරියානු ජාන සම්පත් මධ්‍යස්ථානය ඉදි කිරීමේ යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

Recycling centre - Ampitigala (1)
අමිපිටිගල පිහිටවූ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයෙන් අඟුරුවාතොට-මදුරාවල කසළ ප්‍රශ්නයට විසඳුම්
http://www.dinamina.lk/2014/02/24/_art.asp?fn=r1402241

Beaches beautified (1)
Addalaichenai, Palamunai beaches beautified

Gem mining issue (1)
දේශපාලන බලවතකුගේ අනුහසින් ලග්ගල පල්ලේගම ප'දේශවල මහා පරිමාණ මැණික්‌ ගැරීම්
මේ පිටිපස සිටින බලවතා මට පාලනය කරන්න බෑ - නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් වසන්ත

Crops in danger (1)
පොළොන්නරුවේ වගා අනතුරේ

Milk village (1)
කුඩා උඩුව මාලොස්වලට කිරි ගොවි ගම්මානයක්

Rice quality (1)
ප්‍රමිතියෙන් තොර බාස්‌මතී වෙළෙඳපොළේ - කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන

Milk tested for adulteration (1)
Milk powder samples sent for testing

Foot and mouth disease spreads (2)
ගවකුර රෝගය හා මුඛ රෝගය පැතිරීම නිසා ප්‍රදේශ කීපයක ගව මස්‌, එළු මස්‌, ඌරු මස්‌ අලෙවිය මාස 3 ක්‌ තහනම්

80,000 cattle vaccinated against Foot and Mouth disease

Selling unhygienic foot at supermarkets (3)
කුණු ආහාර විකිණූ සුපිරි වෙළෙඳසල් 51කට නඩු

පාරිභෝගිකයාට වස-විස කවන සුපිරි වෙළෙඳසල් 51ක් දැලේ

Over 50 leading supermarket outlets face prosecution

Water project (1)         
අම්බලම්මුල්ල ජලයෝජනා ක්‍රමය විවෘත කරයි

Sea water intrusion in rivers (2)
NWDB blocks estuaries to prevent seawater entering main rivers

වැලිකොට්‌ට දැම්මත් වැඩක්‌ නෑ - මුහුදු ජලය කළු ගඟට ගලා ඒම තවමත්

Health staff issues (1)
රජයේ රෝහල්වල හදවත් සැත්කම් අද සිට නතර වේ

Eye hospital issue (1)
අක්ෂි රෝහලේ කෝටි ගණනක වෛද්‍ය උපකරණ අනතුරේ

Hospital development (1)
බස්නාහිර සෑම රෝහලකටම මූලික හා හදිසි ප්‍රතිකාර ඒකක

Tuition issue - Bibila (1)
ඉරිදා උපකාරක පන්ති නවත්වන්නැයි බිබිල නගරයේ දහම් පාසල් දරුවෝ විරෝධතාවක

Children's competition (1)
Competition for Child Development Centres children

Salt in Norochcholai condenser (1)
Salt in a Norochcholai condenser: High level probe on to find cause

Trade union action (1)
වෘත්තීය සමිති නායකයෝ 43ක්‌ විරෝධතාවකට සැරසෙති

Exam for Korean jobs (1)
කොරියා රැකියාවලට යළි යන අයට පරිගණක භාෂා විභාගයක්‌

Tourism jobs - NWP (1)
Tourism jobs for Wayamba youths

Refueling with passengers banned (1)
Ban on refueling of buses with passengers on board

Katunayaka Express way to be connected with a bridge (1)
කොළඹ නගරය හා කටුනායක අධිවේගී මාර්ගය යා කරමින් නව පාලමක්‌

SLTB old bus auction (1)
ලංගම බස්‌ රථ වෙන්දේසියේදී එකම ලංසුවක්‌වත් නොලැබේ

Port city project (1)
Colombo Port City Project: Parliament sovereignty disregarded – UNP

Beliatta railway expansion (1)
Matara-Beliatta railway line in progress

Coin shortage (1)
කැටවල හිරවුණු මාරු කාසිමහ බැංකුවෙන් එකතු කරයි

Bribery issues (4)
මාතලේ විදුහල්පතිනියත් අල්ලස්‌ ගනිද්දී අල්ලයි

උයන්වත්ත ආදර්ශ ප්‍රාථමිකයේ විදුහල්පති අල්ලස්‌ දැලේ

උයන්වත්ත ආදර්ශ ප්‍රාථමිකයේ විදුහල්පති අල්ලස් දැලේ

Two principals in bribery net
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=98627

No comments:

Post a Comment