Wednesday, February 26, 2014

Daily Update - 26 February 2014 (25 items) - http://srilankangreens.blogspot.com

Daily Update - 26 February 2014 (25 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Wallapatta seized (1)
වල්ලාපට්ටා ප්‍රවාහනය කළ 7ක් බඩුත් සමඟ කොටුවෙති

Turtle nesting at Polhena (1)
පොල්හේන මුහුදු වෙරළේ කැස්‌බෑවා බිත්තර දමයි

Drought affects tea - Matara (1)
අස්‌වැන්න 50% කින් පහළට - මාතර තේ වගාව අනතුරේ

New paddy variety that tolerates cold (1)       
බතලගොඩීන් ශීත දේශගුණයට උචිත නව බිත්තර වී ප්‍රභේදයක්

Foot and mouth disease (1)
කුර හා මුඛ රෝගයෙන් සතුන් 84 ක් මිය ගිහින්

Land ownership (1)
Artistes’ in Kalapuras to get ownership titles

Cement of low quality (1)
නරක් වූ සිමෙන්ති රටින් ගෙනත් කුඩුකර විකුණන ජාවාරමක් දැලේ

Milk powder checked for adulteration issue (1)
Milk powder samples sent for testing

Water and salinity (1)
රද්දොළුගම නිවාස සංකීර්ණයට කිවුල් වතුර - ලුණු රස තිබුණට විස නෑ - මණ්ඩලය

Thyroid deficiency (1)
දිස්‌ත්‍රික්‌ක පහක උපදින සෑම දරුවන් 1600ක ගෙන් එක්‌ අයකුට තයිරොයිඩ් ඌනතාව

Leprosy patients rise? (1)
දිනපතා මෙරටින් ලාදුරු‍ රෝගීන් 6ක්: ඉදිරියේ දී රෝගීන් වැඩිවීමේ අවදානමක්

Prostate cancer treatment (1)
පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඉවත් කරන්න රොබෝ යන්ත්‍ර යොදාගැනීමට අවධානය

Dengue update (2)
Dengue threat down, but be alert

ඩෙංගු යනු මදුරුවා සමඟ නොව ස්වභාව ධර්මයා සමඟ කරන සටනක් - සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන

Health staff issues (1)
හදවත් සැත්කම් පෝලිම් දික්‌වේ

Health facilities (1)
Child and maternity care clinic for Kaduboda

A/L exam applications called (1)
උසස්‌ පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි

Sampur power plant issue (1)
Sampur power plant: Top CEB engineer calls for a radical rethink

Norochcholai repairs completed (1)
Norochcholai Lak Vijaya repairs completed: First stage connected to national grid

Low quality fuel shipment (1)
Singaporean contaminated fuel shipper agrees to take back stock

Deyata Kirula (3)
Deyata Kirula Extended By Two Days

දැයට කිරුළෙන් කාන්තාවන් 1710කට ලක්ෂ 342ක ස්වයං රැකියා ආධාර

රටවිරු පවුල් 500ට දැයට කිරුළෙන් නිවාස

Japanese tourists increase (1)
Rise in Japanese tourists to Lanka

Bribery issue (1)
අල්ලසක් ගත්තැයි හිටපු පොලිස් පරීක්ෂකට රු. 2500 ක පෙර ඇපයක්
http://www.dinamina.lk/2014/02/26/_art.asp?fn=n14022625

No comments:

Post a Comment