Wednesday, April 23, 2014

Daily Update - 22-23 April 2014 (62 items)

Daily Update - 22-23 April 2014 (62 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Forest cover to increase (1)
2020දී වන වගාව 35%කින් වැඩි කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

Wallapatta issue (1)
Wallapatta smugglers fined and released

Willpattu encroachment (2)
මන්නාරමේ නැවත පදිංචි කළ පවුල් 44කට විල්පත්තුවේ ගෙවල් හදා දීලා

විල්පත්තු ඉඩම්වල පදිංචි පවුල් වලට විකල්ප ලබා දෙන්නේ නම් ඉවත් වීමට සූදානම්

Gecko issue (2)
කිඹුල් හූනෙක් ළඟ තබාගත් සැකකරු අධිකරණයට

කිඹුල් හූනන් දෙදෙනකු රුපියල් ලක්‍ෂ 14 කට විකිණීමට තැත් කිරීම

Electric fence maintenance (1)
Electric fences remain unmaintained

Compost project - Thihagoda (1)
Thihagoda compost project, a success

Irrigation issues and development (4) 
බස්නාහිර පළාතේ වාරිමාර්ග තොරතුරු සිතියම්ගත කිරීමේ වැඩසටහනක් ඇරැඹේ

චන්ද්‍රිකා ජලාශයේ ප්‍රතිසංස්‌කරණ නිමවෙමින්

වැව් බැඳි රාජ්‍යයේ ජල හිඟයට පිළියම් ලෙස ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මේ වසරේ ඇර‍‍ඹේ

ඉරණමඩු ජලය යාපනයට ගෙන යැමට එරෙහිව කිලිනොච්චියේ ගොවි උපවාස

Rice cultivation (2)
අනුරපුර ගොවීන්ට ප්‍රමිතියෙන් යුත් වී වර්ග නොමිලයේ

Farmers to produce rice varieties for foreign market

Coconut promoted (1)
Coconut model village to promote its cultivation, boost tourism industry

Drought support (2)
Dry rations for drought-hit families in Kebithigollewa

Drought-hit get dry rations

Paddy prices up (1)
වී මිල ඉහළටම නැගලා - ගොවීන් ළඟත් වී තොග අවසන්

Bottled water contaminated (4)
කැලණියේ ප්‍රසිද්ධ සමාගමක නිපද වූ පානීය ජල බෝතල්වලට විෂ රසායන ද්‍රව්‍ය මිශ්‍ර වෙලා
වතුර බෝතල් ගැන පැමිණිලි රැසක් - බෝතල් 37000ක් සොයාගෙන

බූමිතෙල් කළවම් පානීය ජල බෝතල් 37,000ක්‌ අල්ලයි

Bottled water contaminated with kerosene seized

BOTTLING PLANT: NOT A DROP TO DRINK
Emergency recall of 25,000 bottled water units from five star hotels, supermarkets
37,000 units seized from Dalugama plant

Water issue (1)
අම්බලන්ගොඩ ප්‍රදේශ රැසකට පානීය ජල පහසුකම් නෑ

Dengue update (3)
ඩෙංගු මදුරුවා දිගට හරහට විදී

හංවැල්ලේ දෙමාපියෝ ඩෙංගු මට්‌ටු කරති - රාජ්‍ය ආයතනවලට චෝදනා

ඩෙංගු මදුරුවා වසා දැමූ හංවැල්ලේ පාසල් 2ක් ඇරේ

Hospital issue (1)
කරාපිටිය මහ රෝහලේ හදවත් සැත්කම් ප්‍රමාදයි

Health staff issues (2)
Docs postpone indefinite strike by ten days

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ 25 දාට පසු වර්ජනයේ

Milk packets for students (1)
පාසල් සිසුන් 180,000කට කිරි පැකට්

A/L syllabus issues (2)
උ/පෙළ රසායන විද්‍යා, ජීව විද්‍යා ඉවත් කළ විෂය කොටස්‌ මෙවරත් ඇගයීමට ලක්‌ නොවේ

උසස් පෙළ තාක්ෂණ විෂයයේ සියලු පොත් මුද්‍රණය කර අවසන්

School development (1)
New Mahindodaya lab

School staff issues (1)
නැ‍ඟෙනහිර පාසල්වල විදුහල්පති තනතුරු 155කට සුදුස්සන් තෝරාගෙන අවසන්

Allied health service degree issue (1)  
අවශ්‍ය නම් මගේ සහායත් දෙන්නම් - සම සෞඛ්‍ය සිසුන් උපවාස කළයුත්තේ වෛද්‍ය සංගමයේ ප්‍රධානීන්ගේ නිවාස ඉදිරිපිටයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක

SB says students barking up the wrong tree

Mahapola to increase? (1)
මහපොළ ශිෂ්‍යත්වය රු. 6000 දක්‌වා ඉහළ දැමීමට පියවර ගන්නවා - ඇමැති එස්‌. බී. දිසානායක

Nursery trainings (1)
පෙර පාසල් ගුරුවරියන්ට නර්තන පුහුණුව

School issues (1)
උඩුරාවණ කනිටු විදුහල කැලෑවට සින්න වෙලා

Weather update (5)
රජ රටට දින 3 ක්‌ එක දිගට වැසි වසී

ඉදිරි දිනවල තද සුළං හා අකුණු අවදානමක්‌

වවුනියාවේ නිවාස 14 ක්‌ සුළඟේ යයි

සැඩ සුළඟින් අනුරාධපුරයේ නිවාස 170කට හානි

90 houses damaged in Wilgamuwa

Rural electricity scheme (1)
Kalawana rural electrification schemes vested with the people

Passenger transport in land masters (1)
අනාරක්ෂිතව අත්ට්‍රැක්ටර්වල මගී ප්‍රවාහනය තහනම්

Northern expressway (1)
Northern Expressway negotiations begin with Chinese firm

SLTB and Railway income (1)
ලංගම හා දුම්රිය අවුරුද්දෙන්  ගොඩේ ගොඩ

New Road Map (2)
සියලු මාර්ග ඇතුළත් නව මාර්ග සිතියමක්

මහ මාර්ග සිතියම අලුත් කරයි

Expressway income during Ney Year (1)
Record collection from special Avurudu expressway toll

Road development (1)
කොළඹ නගරයේ නොදියුණු ප්‍රදේශවල මාර්ග අලුත්වැඩියාවට මුදල්

Railway staff issues and protest (2)
බාධා කළ පිරිස ඉවත් කර දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කොටුව දුම්රිය පළ යක්‌කු නැටූ පිටියක්‌ වෙයි

Sathosa income in Ney Year season (3)
අවුරුදු සමයේ සතොස ආදායම කෝටි 200 පනී

උත්සව සමයේ සාධාරණ මිලට බඩු විකුණා සතොස රුපියල් ලක්ෂ 20000ක් උපයයි

Record income by Lanka Sathosa during festive season

Tourism facilities at Beruwala (1)
බේරුවල ධීවර වරායට සංචාරක යාත්‍රා තටාකාංගණයක්

Foreign jobs for care givers (2)
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවන්ට යුරෝපයෙන් රැකියා ඇබෑර්තු රැසක්

Europe latest destination for Lankan domestic care givers

EPF profits (1)
EPF’s profits from 2009 to 2013 exceed Rs.558 b

Casino issue (2)
කැසිනෝ පනතට එරෙහිව ආණ්‌ඩුවේ සුළු පක්‍ෂවල සහාය ගැනීමට සාකච්ඡා

කැසිනෝ පනතට එජාපයෙන් සංශෝධන
http://www.divaina.com/2014/04/23/news14.html

No comments:

Post a Comment