Daily
Update - 11 June 2014 (39 items) - http://srilankangreens.blogspot.com
Covered:
Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some
of the URLs given below may work only during the date of publication)
E-waste
collection (1)
Around 200
mts of e-waste collected
Wallapatta
haul seized (1)
සිංහරාජයෙන් කැපූ ලක්‍ෂ 65 ක වල්ලපට්‌ටා සමග 7 දෙනෙක්
අත්අඩංගුවට
Environmental
awareness at Anuradhapura (1)
පොසොන් සමයේ අනුරපුර පරිසර සංරක්‍ෂණ වැඩසටහන්
Giant
mimosa invades Colombo district (1)
යෝධ නිදිම්බා කොළඹට රිංගයි
Timber
felling in Alawala (1)
අලවල රක්ෂිතයේ දැව කැපීම ජයටම
Issues of
RRI (1)
Protracted
tug of war at RRI over key posts
Ratupaswala
water pollution issue (1)
රතුපස්‌වල පෙත්සම පවත්වාගෙන යනවාද? නැද්ද?
පෙත්සම්කරුට ජුනි 23 තෙක් කල් දෙයි
Food unfit
for consumption sold (1)
පණුවන් සහිත හරක්මස් විකුණා දඩ කයි
Dengue
update (1)
ඩෙංගු දරුණුයි: වැහි පීලි දෙස ජනපති ඇස
Drug policy
draft criticized (3)
නව ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත පෞද්ගලික න්‍යාය පත්‍රයක්
- ඖෂධවේදීන්ගේ සංගමයේ ලේකම්
Minister
accepts criticism made about draft drug policy Bill
Original
National Drug Policy was stolen from the womb – Maithripala
Health
vacancies (1)
Health
Ministry accused of not filling important posts
School
development (1)
New
Mahindodaya Science Laboratory for Madirigiriya National School
Principal
vacancies - Matara (1)
මාතර දිස්‌ත්‍රික්‌කයේ පාසල්වල සුදුසුකම් ඇති
විදුහල්පතිවරුන්ගේ හිඟයක්
Univ.
teacher salary issue (1)
සරසවි ඇදුරෝ මාසයක් කල් දෙති
Child
discipline case - Kandana (3)
දුම්රියට පැන්න සිසුවියගේ සිද්ධියට සම්බන්ධ ගුරුවරියන්
දෙදෙනා කලාප කාර්යාලයට මාරු කරයි - විදුහල්පතිටත් ළඟදීම මාරුවක් විදුහලත් වසා
දමයි
දුම්රියට පැන දිවි නසාගත් කඳාන ශිෂ්‍යාවගේ ඥතීහු
උද්ඝෝෂණයක
බටුවත්තේදී දුම්රියට පැන දිවි නසාගත් සිසුවිය ගැන
බස්නාහිර අධ්‍යාපන ලොක්කන්ගෙන් පරීක්ෂණයක්
Met Dept. forecaster’s
issue (1)
Met Dept.
weather forecasters under a cloud
Electricity
issue (1)
'White
Paper revised to ensure electricity for all'
Road
opening today (2)
සෝමාවතිය පුද බිම මාර්ගය ජනපති අතින් අද විවෘත වේ
President
to open access road to Somawathiya shrine
Road
accidents (1)
රට තුළ දිනකට මාර්ග අනතුරු 150 ක් වෙනවා
Tank
complex in Hambantoda port (1)
President
to open new Tank Farm Complex and Bunkering Terminal at MRMRP
Phosphate
company issue (1)
එප්පාවල පොස්‌පේට් දූෂිත නිලධාරීන්ට එරෙහිව උද්ඝෝෂණ
Export with
China (1)
ශ්‍රී ලංකා-චීන වෙළෙඳ ආදායම ඩොලර් මිලියන 3084 දක්වා ඉහළට
Development
projects - Attanagalla (1)
අත්තනගල්ලේ යටිතල පහසුකම් සංවර්ධනයට දස ලක්ෂ 485ක ව්‍යාපෘති
Divineguma
projects (1)
කොළඹ කොට්ඨාස 13ක් සංවර්ධනයට දිවි නැඟුමෙන් දස ලක්ෂ 260ක්
Deyata
Kirula - Matara (1)
Next Deyata
Kirula at Kotawila and Wellamada
Volley ball
sponsorship issue (1)
විදේශ සේවා වොලිබෝල් : විගණකාධිපතිට ප්‍රශ්නයක්
Housemaid
issues (1)
Sharp drop
in women seeking housemaid jobs
Korean job
issues (1)
කොරියානු රැකියාවලට කිසිදු බාහිර පුද්ගල මැදිහත්වීමක් නෑ
Pension
gratuity issue (3)
විශ්‍රාමිකයන් 1100 දෙනකුට තම පාරිතෝෂිකය බැංකු මගින්
ලබාදීමට කටයුතු කළා - විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ කියයි
පාරිතෝෂිකය බැංකු හරහා විශ්‍රාමිකයන් 1100ක් අරන්
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ගෙවීමේ
සූත්‍රය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සූත්‍රයෙන් අහෝසි කරලා - රනිල් වික්‍රමසිංහ
Pension
related frauds (3)
විශ්‍රාම වැටුප් වංචාවට වරකාපොළ ජෝඩුවම අත්අඩංගුවට
විශ්‍රාම වැටුප් වංචාවට වරකාපොළ හිටපු විශ්‍රාම වැටුප්
නිලධාරිනිය සමඟ ඇගේ සැමියා ලබන 24දා තෙක් රිමාන්ඩ්
ප්‍රා. ලේකම් කාර්යාල 20 ක විශ්‍රාම වැටුප් වංචා හෙළිවේ -
විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල් කියයි
http://www.divaina.com/2014/06/11/news07.html
No comments:
Post a Comment