Tuesday, June 24, 2014

Daily Update - 24 June 2014 (25 items) - http://srilankangreens.blogspot.com

Daily Update - 24 June 2014 (25 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Environmental issue - Alawwa (1)
අලව්ව තේක්ක කන්දේ උග්‍ර පරිසර විනාශයක්

Recycling plastics - Kaduwela (1)
කඩුවෙල නිවාස 67000ක පොලිතින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණයට

Elephant TB issue (1)
TB infected jumbos in crowded surroundings disturb experts

Water for paddy in Mavil Aru (1)
ත්‍රිමලයේ කුඹුරු අක්කර 22,500ක් බේරා ගන්න මහවැලි ජලය මාවිල්ආරු අමුණට හැරවීමට ක්‍රියා කළා

Paddy varieties (1)
Program to cultivate conventional paddy varieties

Ceylon Tea issue (1)
සිලෝන් ටී නාමය වනසන්න හදන අයට තදට නීතිය

Colombo development and displaced (1)
කොළඹ නව නගරය වෙනුවෙන් දේපළ අහිමි වුණාට බිය වෙන්න එපා

Dengue update (2)
බස්නාහිර ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථකයි

Over 2,700 mosquito larvae breeding sites detected

Drug policy issues (1)
ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පතේ වගන්ති 42 කට සංශෝධන - රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ ලේකම්

Law college admission issue (3)
නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධ නඩුවථ නීතිපතිට නොතීසි

නීති විද්‍යාලයට බඳවා ගන්නා සිසුන් සංඛාව 177තෙක් අඩු කිරීමේ තීරණය ගැන කරුණු දැක්වීමට නියෝග

CA issues notice in Law College admission case

Racing in Kandy (1)
මහනුවර  කාර් රේස්‌ නවත්වන්න - අස්‌ගිරි මල්වතු අමරපුර හා රාමඤඤ මහ නාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති

Vehicles unfit for roads - Nuwaraeliya (1)
නුවරඑළියේ ධාවනයට නුසුදුසු වාහන ඇල්ලීමේ මෙහෙයුමක්

Bus transport issue - Anuradhapura (1)
ලංගම බස්‌ ධාවනයටත් මග අවුරා.... තන්තිරිමලේ - විලච්චියේ ප්‍රයිවට්‌ බස්‌ වර්ජනයක්‌

Bus driver issues (2)
රියෑදුරු බලපත්‍රයක්‌ නැතිව අවුරුදු 10ක්‌ බස්‌ රථයක්‌ එළවලා

He drove bus for ten years without licence

Development issues (2)          
මුලටියන වසම් දහසයකට කෝටි හයක සංවර්ධන ව්‍යාපෘති

Over Rs 800 m worth development projects for Monaragala district

Economic issues (1)
විදේශ සංචිතය ඩොලර් බිලියන 8.9 යි

EPF issue (1)
EPF Act to be amended – UNP
To avoid making lump sum payments to retiring employees

Postal department issues (3)
තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක වැඩසටහනට සම්මානයක්

තැපැල් යෑවුම් මග සැලැස්‌ම අලුතින් සකස්‌ නොකිරීමෙන් තැපැල් මලු ගොඩ ගැසිලා

Postal Dept. in deep slumber
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=105621

No comments:

Post a Comment