Daily
Update - 19 June 2014 (27 items) - http://srilankangreens.blogspot.com
Covered:
Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some
of the URLs given below may work only during the date of publication)
Forest
fires - Trincomalee and Moneragala (2)
උප්පුවේලි ගැමුණුපුර රක්‍ෂිතයේ අක්. 30 ක් ගිනිගෙන
වැනසේ
කොඩිහෙළ කන්දේ ගින්නක් අක්‌කර 150ක් විනාශයි
Forest cover
to be increased (1)
Country's
forest cover to increase to 35 pc by 2020
Human-elephant
conflict mitigation measures (2)
මොරියාකුලම 'රිවස්‌ජියර්' වෙනත් පළාතකට රැගෙන යයි
කිලෝමීටර් 155ක අලි වැටක් ඉදිවෙයි
Zoo to be
inspected (1)
එජාප මන්ත්‍රී පිරිසක් අද සතුන් වත්තට යති
Irrigation
repairs (1)
හැඳල අමුණේ වැඩ කඩිනමින් නිම කර දෙන්න
Foot and mouth disease - Kurunegala (1)
Foot and mouth disease in Kurunegala
Dengue
update (7)
මේ වසරේ මෙතෙක් ඩෙංගු මරණ 45 ක්
බස්‌නාහිර ඩෙංගු මැඩීමට හමුදා මෙහෙයුම හෙට සිට තෙදිනක්
Three-day
dengue eradication programme from Friday
Joint
anti-dengue drive in WP
ඩෙංගු මර්දනයට තවත් පියවර
ඩෙංගු මඬින්න ජනාධිපති කාර්ය සාධක බළකායේ මෙහෙයුම් හෙට
සිට
Local
authorities responsible for dengue battle - CM
Cigarette packet
advertisement issue (1)
Tobacco
Co., distributors ask SC for more time
Health
staff issues (2)
ඇමැති තොණ්‌ඩමන්ට විරෝධය පා නුවරඑළියේ සෞඛ්‍ය වෛද්‍ය
නිලධාරීහු වැඩවරති
Indefinite
strike in N’ Eliya from today
Hambantota
port (2)
පසුගිය වසරේ මාගම්පුර වරායෙන් රු. මිලියන 2427ක ලාභයක්
මාගම්පුර නව තෙල් පර්යන්තය විවෘත කරන 22දා ජනතාවට වරාය
නරඹන්නත් අවස්ථාව
Library
development (1)
කොළඹ මහ නගර සභාවේ මහජන පුස්තකාලය වැඩිදියුණුවට දසලක්ෂ 90ක්
Museum for
pottery products (1)
මැටි භාණ්ඩ කෞතුකාගාරය බියගම දී අද විවෘත වෙයි
Grama
NIladari vacancies (1)
කළුතර ග්‍රාමනිලධාරී පුරප්පාඩු 115ක්
Development
issues (1)
කොළොන්නාවේ සංවර්ධනයට තුන් කෝටි පනස් දෙලක්ෂයක්
Economy
issues (3)
2010 - 2012 දක්වා රාජ්‍ය ආදායම 30% කින් වර්ධනය වෙලා
Govt
revenue up by 30 percent
නව බදු රෙගුලාසි නිකුත් කිරීමට අවධානය
http://www.dinamina.lk/2014/06/19/_art.asp?fn=n14061913
No comments:
Post a Comment