Saturday, September 13, 2014

Daily Update - 13 September 2014 (27 items) - http://srilankangreens.blogspot.com


Daily Update - 13 September 2014 (27 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Crow control issue (1)
Is ‘Kaputa Kapothi’ next drama in town?

Reserves threatened (2)
ගලේවෙල කැතිගාන පර්වතය රැකගන්න කාලය එළැබිලා

ගම්පොළ දොරගල රක්ෂිතයේ අක්කර 50ක් බලෙන් අල්ලාගෙන

Animal sacrifices issue (2)
මුන්නේශ්වරම් කෝවිලේ සත්ව බිලි පූජා පැවැත්වීම මුළුමනින්ම තහනම් කරන්න - සංඝ සම්මේලනයේ ඇපෑල විභාගයට

Jathika Sanga Sammelanaya petitions SC to ban animal sacrifice

Sand mining issues (1)
Minister cracks whip on illegal sand miners

Gem mining permits (1)
මැණික් ගැරීමට බලපත්‍ර ලබාදීමේ නව ක්‍රමයක්

Plantation timber selling (1)
Selling plantation timber to settle outstanding worker dues turns to rip-off

Drought relief - Moneragala (3)
නියං සහනාධාර ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි - පීඩා විඳින ජනතාවට උෟවේ ඡන්දය හේතුවෙන් සහන නොදීම අසාධාරණයි

රුපි.2500ක නියං සහනය වහා දෙන්න - ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

M'GALA DROUGHT RELIEF CLEARED

Drought relief - Anuradhapura (1)
Relief for Anuradhapura's drought-affected

Milk powder import (1)
පසුගිය මාස 30 තුළ ශ්‍රී ලංකාවට කෝටි 9420 ක කිරිපිටි ආනයනය කරලා

Sathosa rice sales (2)
සහල් මිල ස්‌ථාවර කරන්න සතොස ලොරි එවයි

Lanka Sathosa rice at concessionary prices

Waste tea (1)
පන්නිපිටියේ ගබඩාවක කසළ තේ කිලෝ 10088 ක්‌

Water polluted in Victoria-Ulhitiya (1)
වසංගත රෝගකාරක හා පිළිකා ජනක අපද්‍රව්‍ය ජලයට මුසුවීමෙන් වික්‌ටෝරියා - උල්හිටිය මහවැලිය අනතුරේ

Dengue update (1)
බස්‌නාහිර පළාතේ පාසල් 217 ක ඩෙංගු

Health staff issues (1)
පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ යළි රතු එළි දල්වති

Norochcholai 2nd phase opening and issues (4)
නොරොච්චෝලේ 3 වන අදියර විවෘත කිරීමත් සමග විදුලි බිල්පතට සහනයක්‌

Norochcholai power plant Second phase to be opened on Sept. 16

China assures no more ‘unusual’ breakdowns at Norochcholai

සම්ප්‍රේක්‍ෂණ කුලුනුවලට එරෙහිව පුත්තලම ජනතා හඬ උසාවි යයි

Northern expressway plan (1)
උතුරු අධිවේගයේ පිඹුර සකසා අවසන්

Road development - Beragala (1)
President to inaugurate work on Beragala to Wellawaya road

Expressway fraud (1)
අධිවේගයේ "යටිමඩි" ගැහිල්ලක්‌

Grama niladari threatened (1)
වයඹ ධීවර ඇමැති ග්‍රාම නිලධාරිනියකට චණ්‌ඩි පාට්‌ දමයි
http://www.divaina.com/2014/09/13/news10.html

No comments:

Post a Comment