Saturday, September 20, 2014

Daily Update - 20 September 2014 (21 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 20 September 2014 (21 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Migrant birds (1)
Welcome migrant birds

Seed paddy purchased by government (1)
යල කන්නයේ බිත්තර වී මිලදි ගන්න සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුදල්

Rice available in the country (1)
ඇති වෙන්න හාල් තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශය

Errant traders fined (2)
පොල් තෙල් යන නම 'කෝලමට ගත්'  6 දෙනකුට දඩ 

Over Rs. two million racked in from errant traders

Dengue update (1)
කාලය දින 17 යි: ඩෙංගු රෝගීන් 410 යි

Diet of hospitals altered (3)
නේවාසික රෝගීන්ගේ ආහාර ලැයිස්‌තුව සංශෝධනය කෙරේ

රෝහල් ආහාර ලැයිස්තුවෙන් ගව මස් ඉවතට - සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

New menu sans beef at state hospitals

Malaria patients from foreign countries (1)
විදේශ රටවලින් පැමිණි මැලේරියා රෝගීන් 34 ක්‌ හමුවෙලා

Private hospital charges (1)
Private hospital charges to be regulated

Nutritionists’ society issue (1)
බහුජාතික සමාගම්වලට පක්‍ෂ විපක්‍ෂව පෝෂණවේදීන්ගේ සංගමය දෙකඩවීමේ සූදානමක්‌

Student punished severely (1)
කතරගම ජාතික පාසලේ ගුරුවරියක සිසුවියට උණ ලීයකින් පහරදී ආබාධ තත්ත්වයට පත්වෙයි

A/C trains for all tracks (1)
SLR plans A/C express trains on all rail tracks

Train issue (1)
සංඥ නැතිව යකඩ යකා අවුල් වෙයි

Bus drivers violating law (1)
රියෑදුරන් 307දෙනකු සූර් වී බස්‌ එළවලා

Divi Neguma results (1)          
දිවි නැඟුමෙන් රත්නපුරයට අපේක්ෂිත ප්‍රතිඵල ලැබිලා
           
Development projects (2)
හම්බන්තොටට ව්‍යාපෘති 175ක්
           
බද්දේගම ව්‍යාපෘති 9කට රුපියල් ලක්ෂ 52ක්

Bribery charges and punishments (2)
දස දහසක අල්ලසක් ගත් කොස්තාපල්ට සිර දඩුවම්

ඉඩමේ ආරවුල ලිහා දෙන්නම් කියා ග්‍රාමසේවක ගොවියකුගෙන් අල්ලස් අරන්
http://www.dinamina.lk/2014/09/20/_art.asp?fn=r1409201

No comments:

Post a Comment