Friday, October 24, 2014

Daily Update - 24 October 2014 (20 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 24 October 2014 (20 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News  (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Electric fences (2)
යාපහුවේ අලි තර්ජිත ගම්වලට විදුලිය

Electrified fence between Navula and Dambulla

Elephants on roads (1)
මින්නේරියේ තනි දළ ඇතා මාර්ගය අසලට ඇවිත්

Rubber price drop (1)
මිල පහළ යැමෙන් රබර් වතු හිමියෝ ආර්ථික අහේනියෙන්

Fisheries issues (1)
යාත්‍රාවලින් අල්ලා ගන්නා සියලුම මසුන් ස්ථාවර මිලකට ධීවර සංස්ථාවට ගන්න - විදේශීය යාත්‍රා අවශ්‍යතාව පරිදි අඩුකරන්න - ජනපතිගෙන් ධීවර ඇමැතිට නිලධාරින්ට උපදෙස්

Kidney disease issues (1)
Cabinet sub-committee on CKD met only once since Nov 2012

Leptospirosis in Gampaha (1)
මෙම වර්ෂය තුළදී ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් මී උණ රෝගීන් 214 දෙනෙක්‌

Ayurvedic hospital - Ingiriya (1)
ඉංගිරිය ආයුර්වේද රෝහලේ වැඩ අවසන්

Local medicine for cataract (1)
ඇසේ සුද ඉවත් කිරීමට දේශීය ඖෂධයක්‌ සොයාගනී

O/L maths issue (1)
සා.පෙළ ගණිතය අසමත් නොවීමට නිර්දේශ ලබන සතියේ ඇමැතිට

Home gardens in schools (1)
කටුගස්තොට පාසල්වල ගෙවතු වගා ඇරැඹේ

NVQ for foreign employment - West Africa (1)
NVQ Level 3 must for Lankan migrant workers going to West Asia from 2015

Weather update (1)
මහ වැස්‌සෙන් නිවාස 100කට හානි මාර්ග රැසක්‌ යටවේ

Rough sea warning (1)
ගල්කිස්‌සේ සිට ගාලු මුවදොර දක්‌වා මුහුදේ නාන්නේ බලාගෙනයි

Low quality coal issue (2)
බාල ගල් අඟුරු නිසා ලංවිම ට 150 කෝටි 70 ලක්‍ෂයක අලාභ!

Foul coal deal costs CEB Rs. 1.5 billion

Motorcycles for state employees (1)
පෞද්ගලික අංශයට වඩා රජයේ සේවයෙන් ජනතාවට සෙත සැලසෙන බව මගේ විශ්වාසයයි - ගාල්ලේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි බෙදාදීමේ උළෙලේ දී ජනපති කියයි

Development issues (2)
මහනුවර බල ප්‍රදේශ 20කට නව සංවර්ධන ව්‍යාපෘති

මොරගහහේන උප නගරයේ සංවර්ධන කටයුතු ඇරැඹේ

Waste of health funds (1)
කොමිස්‌ මුදලට යටවී කුඩා රෝහල්වලට අනවශ්‍ය උපකරණ දීලා
http://www.divaina.com/2014/10/24/news09.html

No comments:

Post a Comment