තුන්සීයකට
අධික පිරිසක් පණ පිටින්ම... අපේ දෙවැනි 'සුනාමිය' කන්දක්
පෙරළී ගමක්‌ම වැළලෙයි
සුනාමියෙන්
පසු ශ්‍රී ලංකාෙව් සිදුවූ විශාලම ෙඛ්දවාචකය
නාය
යාමෙන් පවුල් 125ක් පණපිටින් වැළලෙති - 300ක්
අතුරුදන්, කොස්ලන්ද මීරියබැද්දගම එකම මළගෙයක්
* කොස්ලන්ද ග්‍රාම නිලධාරිනිය 28දා සවසත් අනතුරු ප්‍රදේශයෙන්
ඉවත්වෙන්න කිව්වා - දිස්ත්‍රික් ලේකම්
Over 250 buried alive; more mountains
likely to collapse - Worse tragedy since tsunami
Unprecedented landslide in Haldummulla - String
of line rooms buried String of line rooms buried: Nearly 300 feared dead
මෑත
ඉතිහාසයේ වැඩිම ජීවිත හානි සිදුවූ සිද්ධිය
කොස්‌ලන්ද
අවට වතුවල නාය යැමේ අනතුරු වැළැක්‌වීමට පියවර ගන්න - ඇමැති මහින්ද සමරසිංහ
කඳුකරයේ
මීටර් 300 ට වඩා උස ප්‍රදේශවලින් සියයට 20 ක් ඕනෑම මොහොතක නාය
යා හැකියි - මහාචාර්ය සෙනෙවි එපිටවත්ත
"නාය ගිය ස්‌ථානය පදිංචියට නුසුදුසු බවට
අනතුරු අඟවා තිබුණා" පදිංචිකරුවන් ඉවත් වීමට අකැමැති වුණා - ආචාර්ය ගාමිණී
ජයතිස්‌ස
Why did they fail to evacuate?
වතු
සමාගම රජයේ ඉල්ලීම නොසලකා හැරියා- ඉඩම්
දුන්නා, ඒත් ඉවත් වුණේ නෑ
කොස්ලන්ද
ග්‍රාම නිලධාරිනිය 28දා සවසත් අනතුරු ප්‍රදේශයෙන් ඉවත් වෙන්න
කිව්වා - දිස්ත්‍රික් ලේකම්
සහන
ලබා දෙන්න වහාම පියවර ගන්න
http://www.dinamina.lk/2014/10/30/_art.asp?fn=n1410301
No comments:
Post a Comment