Thursday, October 30, 2014

Koslanda Meeriyabedda tragedy (12)




තුන්සීයකට අධික පිරිසක්‌ පණ පිටින්ම... අපේ දෙවැනි 'සුනාමිය' කන්දක්‌ පෙරළී ගමක්‌ම වැළලෙයි

සුනාමියෙන් පසු ශ්‍රී ලංකාෙව් සිදුවූ විශාලම ෙඛ්දවාචකය
නාය යාමෙන් පවුල් 125ක් පණපිටින් වැළලෙති - 300ක් අතුරුදන්, කොස්ලන්ද මීරියබැද්දගම එකම මළගෙයක්
* කොස්ලන්ද ග්‍රාම නිලධාරිනිය 28දා සවසත් අනතුරු ප්‍රදේශයෙන් ඉවත්වෙන්න කිව්වා - දිස්ත්‍රික් ලේකම්

Over 250 buried alive; more mountains likely to collapse - Worse tragedy since tsunami

Unprecedented landslide in Haldummulla - String of line rooms buried String of line rooms buried: Nearly 300 feared dead

මෑත ඉතිහාසයේ වැඩිම ජීවිත හානි සිදුවූ සිද්ධිය

කොස්‌ලන්ද අවට වතුවල නාය යැමේ අනතුරු වැළැක්‌වීමට පියවර ගන්න - ඇමැති මහින්ද සමරසිංහ

කඳුකරයේ මීටර් 300 ට වඩා උස ප්‍රදේශවලින් සියයට 20 ක්‌ ඕනෑම මොහොතක නාය යා හැකියි - මහාචාර්ය සෙනෙවි එපිටවත්ත

"නාය ගිය ස්‌ථානය පදිංචියට නුසුදුසු බවට අනතුරු අඟවා තිබුණා" පදිංචිකරුවන් ඉවත් වීමට අකැමැති වුණා - ආචාර්ය ගාමිණී ජයතිස්‌ස

Why did they fail to evacuate?

වතු සමාගම රජයේ ඉල්ලීම නොසලකා හැරියා-  ඉඩම් දුන්නා, ඒත් ඉවත් වුණේ නෑ

කොස්ලන්ද ග්‍රාම නිලධාරිනිය 28දා සවසත් අනතුරු ප්‍රදේශයෙන් ඉවත් වෙන්න කිව්වා - දිස්ත්‍රික් ලේකම්

සහන ලබා දෙන්න වහාම පියවර ගන්න
http://www.dinamina.lk/2014/10/30/_art.asp?fn=n1410301

No comments:

Post a Comment