Wednesday, October 22, 2014

Daily Update - 22 October 2014 (23 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 22 October 2014 (23 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News  (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Biogas from waste (1)
කොළඹ දිරාපත්වන කසළවලින් ජීව වායු බලශක්ති නිපදවන සැලසුමක්

Elephant issues mentioned in parliament (2)
දෙක හා හතර හඳුනාගන්නැයි ඇමැති විජිත් විජයමුණි ට කතානායකගෙන් අවවාද

Four-legged, two-legged jumbos figure in Parliament

Pesticide issues and imports (2)
පළිබෝධ නාශක වර්ග 30ක් ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම්

Agrochemical importers not even registered

Tea markets (1)
තේ ගන්න රටවල් අර්බුදයට ලක්‌වෙලා - අලුත් ගැනුම්කරුවන් සොයා යැමේදී  ප්‍රමිතියෙන් උසස්‌ තේ නිපදවිය යුතුයි - තේ මණ්‌ඩලයේ නි. කොමසාරිස්‌ මහේෂ් ජයවර්ධන

Coconut trees removed (1)
රෝගී පොල් පැළ 2,25,273 ක්‌ කපා ඉවත් කෙරේ

Cultivation projects - Gampaha (1)
ගම්පහ යෝජිත වගා ව්‍යාපෘති වල සාර්ථක ප්‍රගතියක්

Fish export markets (1)
EU ban on Lankan fish products - CHINA, JAPAN SAY GIVE US THE FISH - Two major foreign companies too have expressed interest

Chicken consumption up (1)
කුකුළු මස්‌ පරිභෝජනය ඉහළට

Dengue update (1)
කඩින්කඩ වැසි සම`ග ඩෙංගු වැඩි වන ලකුණු

Drug policy (1)
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කිසිදින ක්‍රියාත්මක වන්නේ නෑ - සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයෝ සැක පළ කරති

Doctor intake (1)
තවත් නවක වෛද්‍යවරුන් 1100ක් බඳවා ගැනීමට සැලසුම්

Private hospital fares to be regulated (2)
පෞද්ගලික රෝහල්වල අය කරන‍ ගාස්තු සංශෝධනයට නව නීති

Doctors' channelling fees will be regulated, says Health Minister

Weather update (1)
අදත් තද වැසි සමඟ සුළං

Norochcholai cost (1)
N’cholai breakdowns cost Rs. 18 bn

Train transport issues (1)
කොටුවෙන් යාපනයට දුම්රිය ආසන වෙන් කිරීමෙන් එක් දිනකදී රු.ලක්ෂ 38ක ආදායමක්

Economic issues (2)
ආර්ථික පුවත් - නිල සංචිතය ඩොලර් බිලියන 8.7 යි

වසර අග වනවිට උද්ධමනය තවත් අඩුවේවි - මහ බැංකුව

Digitalising cinema (3)
සියලු සිනමාහල් මාර්තු 31දාට ප්‍රථම ඩිජිටල්කරණයට

ඩිජිටල්කරණ ක්‍රියාවලියට අනුගත නොවීම නිසා චිත්‍රපට රැසක ප්‍රදර්ශන අයිතිය ශිල්පීන්ට අහිමි වෙලා - අනුර කුමාර දිසානායක

JVP Leader takes up cinema cause: Govt. says everything under control
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=112592

No comments:

Post a Comment