Tuesday, December 23, 2014

Daily Update - 23 December 2014 (12 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 23 December 2014 (12 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Elephant calf dead - Thambalagamuwa (1)
වැව අසල මිය ගිය කුඩා අලි පැටවෙක්

Kelawalla price (1)
කෙලවල්ලා කිලෝවක් රු.500ට ලබාදීමට පියවර

Training College issues (1)
විද්‍යා පීඨ ඉංග්‍රීසි හා තොරතුරු තාක්‍ෂණයට මින් පසු අභියෝගතා පරීක්‍ෂණ නෑ

Child abuse awareness (1)
More than 10,000 awareness programmes on child abuse conducted

Floods and Weather Update (7)          
ජල ගැලීමෙන් දිසා 8ක පුද්ගලයන් 288,085ක් අවතැන් සහන දෙන්න රු: ලක්ෂ 350ක්

ධාරාණිපාත වර්ෂාවෙන් කණ්ඩලම ජලාශය වාන් දමයි
           
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 11223980ක පිරිසක් පීඩාවට

ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීම දැනටමත් අරඹලා

ගංවතුරට කොටුවී තන්තිරිමලේ ගසක්‌ උඩ සිටි 9 දෙනෙක්‌ බේරා ගැනෙති

All systems in place to assists flood-hit

හුළංදාඔයේ සැඩපහරට හසුවූ කතුන් තිදෙනාගෙන් දෙදෙනෙක්‌ මරුට - එක්‌ අයෙක්‌ අතුරුදන්

Income from foreign employees (1)
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවන විදේශ විනිමයේ කැපී පෙනෙන වර්ධනයක්
http://www.dinamina.lk/2014/12/23/_art.asp?fn=n14122312

No comments:

Post a Comment