Saturday, December 27, 2014

Flood and landslide disaster (12)



12 ක්‌ පමණ අතුරුදන් ! විපත්  මරණ 14 පනී

අයහපත් කාලගුණයෙන් පස්කඳු කඩාවැටී 7ක් ජීවිතක්ෂයට

Death toll in worst weather since 1957 rises to seven; more fatalities feared

තත්ත්වය නරකයි වහාම ඉවත් වෙන්න - ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානි

පීඩාවට පත් අයට සහන දෙන්න ජනපති උපදෙසින් කමිටුවක්

කාලගුණයේ අයහපත් තත්ත්වය නිසා විපතට පත් පවුල්වලට දෙන ආධාර රු. 1500 දක්‌වා වැඩි කරන්න - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්‌

සහන දෙන්න තවත් මිලියන 100ක්‌

Flood waters recede in A'pura

රත්තොට පුංචි රත්තොට ගිලාබැසීමේ අවදානමක්‌

බිංගිරිය පවුල් 230 ක්‌ විපතට පත්වෙයි

කපුහෙන්යාය කන්ද නායයැමේ අවදානමක්‌

මැදකන්දේ පවුල් 40 ක්‌ ආරක්‌ෂිත ස්‌ථානවලට

No comments:

Post a Comment