Sunday, February 1, 2015

Daily Update - 31 January 2015 (23 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 31 January 2015 (23 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Monkey menace (1)
Monkey menace increasing

Compost project - Thihagoda (1)
Compost project progressing in Thihagoda

Sand mining issue - Panadura (1)
හිටපු මැති ඇමැතිවරුන්ගේ අනුදැනුමින් පානදුර මෝය කටේ මහා පරිමාණ වැලි ජාවාරමක්‌!

Disease in coconuts - Weligama (1)
වැලිගම පොල් වගාවට කොළ රෝගයක්

Tea plucking machine in market (1)
තේ කම්කරු හිඟයට පිළියම්: නව යන්ත්‍රයක් වෙළෙඳ පොළට

Fish export issues (1)
ශ්‍රී ලංකාවේ මාළු වෙළෙඳපොළට යුරෝපා කොමිසමෙන් පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට පියවර රැසක්‌

Inland fisheries in Deduru Oya (1)
දැදුරුඔය ජලාශ ව්‍යාපෘති‍යෙන් මිරිදිය ධීවර කර්මාන්තය අරඹන්න සැලසුම්

Bread prices (1)
පාන් ගෙඩිය 'රෝන්' යයි

Unhealthy apple issue (1)
බැක්‌ටීරියා අඩංගු වීමඃ ඇමෙරිකානු ඇපල් ටොන් 2ක්‌ අලෙවියෙන් ඉවතට

Pictorial warnings on cigarette packets (1)
රූපමය අවවාද නොමැති දුම්වැටි අසුරණ වෙළඳ පොළෙන් ඉවතට

Medicinal product import (1)
තමිල්නාඩුවෙන් ගෙන්වන අලුත් ඖෂධ නිසා අායුර්වේද ඖෂධ මිලත් පහළට

Policy for Law College (1)
නීති විද්‍යාල අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක්

Power plant issues (2)
චුන්නාකම් බලාගාරය නතර කිරීම ගැන ජනපතිට හා ඇමැති පාඨලීට තුති

නොරොච්චෝලෙන් මිලියන 3302 ක කොමිස්‌ ගහලා - හිටපු නි. ඇමැති සහ හිටපු රජයේ ප්‍රබලයෙක්‌ එක්‌වෙලා කළ වැඩක්‌

Renewable energy supported (1)
Korea to help enhance SL's renewable energy project

CEB staff issues (2)
විදුලි ඉංජිනේරු වැටුප් වැඩිවුණේ කොළේ වසා නොවෙයි - ලංවිම ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක

චම්පික කරන්නේ බරපතල වැරැද්දක්‌ - වසන්ත සමරසිංහ

Prices on Expressway (1)
අධිවේගී ම‍ඟේ ගමන් ගාස්තු ළඟදීම අඩු කෙරේ

Three-wheeler and school van hires drop (3)
ත්‍රිරෝද හා පාසල් වෑන් ගාස්‌තු හෙට සිට අඩුවෙයි

ත්‍රිරෝද-පාසල් වෑන් ගාස්තු පළමුවැනිදා සිට අඩු කරනවා - අභ්‍යන්තර ප්‍රවාහන ඇමැති

Three-wheeler fares reduced

Casino project pulled out (2)
පැකර් ශ්‍රී ලංකාවේ හෝටල් ව්‍යාපෘතිය ඉදිකිරීම නවතයි

Packer's Crown pulls out of SL casino plan

No comments:

Post a Comment