Tuesday, May 3, 2016

Daily Update - 03 May 2016 (23 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 03 May 2016 (23 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Rivira, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Daily News was not accessible at 6.30 am on 3rd

Elephant kills one - Serunuwara (1)
මී කඩන්න ගිය පුද්ගලයා අලි ප්‍රහාරයෙන් මරුට

Wallapatta found (1)
කන්නෙළිය රක්ෂිතයෙන් කැපූ වල්පට්ටා තොගයක් දැලේ

Polythene law (1)
Flouting polythene rule: Supermarkets biggest culprit

Waste dumped on May Day (1)
මැයි දිනේ පුරා අධිවේගයේ දෙපස කැළිකසල පුරවලා

Thalassemia alert (1)
විවාහයට පෙර රුධිර පරීක්‍ෂාවෙන් තැලසීමියා ගැන දැනගැනීම වැදගත් - වෛද්‍ය නිෂානි ද සිල්වා

Ayurveda drug quality (1)
බොහෝ ආයුර්වේද නිෂ්පාදනවල ප්‍රමිතියට වඩා මධ්‍යසාර

Lack of doctors (1)
තිත්තගෝනෑවේ රෝහලට වෛද්‍යවරයකු නෑ - බෝඩ් එකේ නම තිබුණට දොස්‌තරවරු එන්නේ නෑ

Dog issues (1)
හංවැල්ල රාජසිංහ මැදිමහ විදුහල් මාවතේ බල්ලෙක්‌ නිසා පාසල් දරුවන්ට දැඩි පීඩා - දැනටමත් ශිෂ්‍යයෝ 11 ක්‌ සපා කාලා

Grade 1 children to be limited (1)
ලබන වසරේ පළමු ශේ්‍රණියේ පන්තියකට සිසුන් 39 යි

School needed (1)
ඔරුබැඳිවැවට ප‍්‍රාථමිකය ඉල්ලා දෙමව්පියන් ගස් උඩ

Private Medical College issue (1)
Docs to stage lunch hour protest against attack on medical students

Weather update (3)
නිරිතදිග මෝසම් වැසි ලැබෙන තෙක්‌ අධික උෂ්ණත්වය එලෙසමයි

නැගෙනහිර පාසල් දහවල් 12.00ට වැසේ

රජරට ගොවීන්ට අව්වෙන් පීඩා

Loss of revenue from Express Way (2)
මැයි 1 දා අධිවේගී මාර්ගවලින් මිලියන 20 ක්‌ අහිමි වෙලා

May Day toll free expressway travel causes loss of Rest. 20 mn

Waste removal given to a company (1)
මහරගම කසළ අදින්න සමාගමකට දීමෙන් මසකට ලක්‌ෂ 30 ක අමතර වැය බරක්‌

VAT issue (2)
බදු සංශෝධනය ක්‍රියාත්මකයි - ඖෂධ සහ අධ්‍යාපනයට බලපෑමක්‌ නෑ - මුදල් අමාත්‍යාංශය කියයි

භාණ්ඩ හා සේවා 92ක් වැට් බද්දෙන් නිදහස්

Treasury bond issue (1)
මාර්තු 29 දිනභාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේ විස්‌තර ඉල්ලයි

State loan issue (1)
ගිය වසරේ රාජ්‍ය ණය කෝටි 11,0230 කින් නගී

Insurance for expats (1)
විදෙස්‌ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්‌ෂාවට නව රක්‍ෂණ ක්‍රමයක්‌           

Waste issue - Harbour (1)
සමුද්‍රීය අධිකාරියේ මුදල් අවභාවිත කිරීම් නිසා රැකියා දැඩි අනතුරක - කොළඹ වරාය සහ අපද්‍රව්‍ය ඉවත්කරන්නන්ගේ සංවිධානය
http://www.divaina.com/2016/05/03/news29.html 

No comments:

Post a Comment